Re: [Techකතා] About IT indusrtry...

38 views
Skip to first unread message

Achira dileepa

unread,
Jul 8, 2012, 12:14:11 AM7/8/12
to tech...@googlegroups.com
System Admin :  ඔයාට සාමාන්‍යයෙන් රු: 30000 ක විතර මුලික පඩියකට යන්න පුළුවන් වෙයි.
IT Consulting නම් ගොඩක් හොඳයි, මුලික පඩියක් ගැනනම් කියන්න තේරෙන්නේ නැහැ.

2012/7/6 Roshan <roshangun...@gmail.com>
දැනට IT ක්ශේත්‍රයේ ඉන්න කට්ටියට කියන්න පුලුවන්ද මේවායින් මොන ක්ශේත්‍රයද අමාරු සහ මේවාට ලැබෙන මූලික වැ‍ටුප් ප්‍රමානයන් දල වශයෙන්වත්.
.මම විශ්ව විද්යාල අධ්්‍යාපනයෙන් පසුව developing පැත්තෙන් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්න කෙනෙක්.
 OCJP ,CISCO, Microsoft exam කරන එක සුදුසුකමක්ද නැත්තම් අමතර සුදුසුකමක්ද?

Asistant SE
SE
Senior SE
Tech lead
IT consultant
Quality assurance
Business analyst
Project manager
System admin


--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Achira Dileepa

Asiri Dissanayaka

unread,
Jul 8, 2012, 8:39:43 AM7/8/12
to tech...@googlegroups.com

  mama Business Information Systems Special Degree ekak karanna hithan inne Sri Jayawardhanapura University eke.e haraha yanna puluwan jobs monada??

maduranga

unread,
Jul 8, 2012, 10:53:48 PM7/8/12
to tech...@googlegroups.com
IT Consulting කියන්නේ මොනවාගේ රැකියාවක්ද?මොනවාගේ තැන් වලද jobs තියෙනේ. මූලික සුදුසු කම් වෙන්නේ මොනවාද?

From: Achira dileepa <achir...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Sunday, 8 July 2012, 9:44
Subject: Re: [Techකතා] About IT indusrtry...

Madushan Pradeeth

unread,
Jul 9, 2012, 11:00:54 PM7/9/12
to tech...@googlegroups.com

Eka area ekaka godakkal wadakirimen thama Consultant kenekubawata pathwe. Me positions wala karanna onna wada, salaries kiyanna ba , eka puthgalaya , ayathanaya  matha wenas wenawa. 

IT wala inna ayata bayawenna deyak naaa. IT skill eka thiyenawanam dan onna companyaka wada karathahaki.

-- 
enjoy!
-Madushan-
Reply all
Reply to author
Forward
0 new messages