පුළුවන් නම් උදවු කරන්න(How to configure ADSL and DSL in same Network?)

73 views
Skip to first unread message

Tharindu Chinthaka~ROX

unread,
Aug 10, 2010, 10:52:18 PM8/10/10
to tech...@googlegroups.com
අයිය ලා මෙන්න මේකයි ගැටලු ව....අපේ Office එකේ PCs 20ක්(OS එක XP) තියනවා...Server 1කුත් තියනවා(OS එක Server 2003)...හැම PC එකකට ම අන්තර්ජාල පහසුකම් දැනට තියනවා...Server එකෙත් internet වැඩ..PC20යි Server එකයි ADSL Router එකෙන් Connect කරලා තියෙන්නෙ...Client PCs වල තියන අපෙ Software එකේ Data Save වෙන්නේ Server එකේ...එතකොට අලුතෙන්,දැනට DSL Connection එකක් අරගෙන Branches දෙකක් අතරේ සම්බන්ධ තාවය තියනවා...එකට Router එකක් SLT එකෙන් ගෙනත් හයි කරා...(වෙනම phone line එකකින් තමයි වැඩ කරන්නේ...)මට කර ගන්න ඔනි Server එකට මේ Lines දෙකම Connect කර ගන්නයි...පුලූවන් නම් උදවු කරන්න...ගොඩක් ස්තූතියි....

--
- N - E - O - R - O - X -

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 11, 2010, 4:02:13 AM8/11/10
to tech...@googlegroups.com
ඔය සම්බන්ධතා දෙකම එකට කරන්න පුලුවන් රවු‍ටර් වර්ගයක් මීට ටික කලකට කලින් පත්තරෙ තිබ්බ. විශේෂයෙන් Institute වලට වගේ දාන ඒව. මතක හැටියට ඒක Prolink

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat Google Talk: malinda555 Skype: malindaprasad  Google Wave: malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2010/8/11 Tharindu Chinthaka~ROX <thari...@gmail.com>
අයිය ලා මෙන්න මේකයි ගැටලු ව....අපේ Office එකේ PCs 20ක්(OS එක XP) තියනවා...Server 1කුත් තියනවා(OS එක Server 2003)...හැම PC එකකට ම අන්තර්ජාල පහසුකම් දැනට තියනවා...Server එකෙත් internet වැඩ..PC20යි Server එකයි ADSL Router එකෙන් Connect කරලා තියෙන්නෙ...Client PCs වල තියන අපෙ Software එකේ Data Save වෙන්නේ Server එකේ...එතකොට අලුතෙන්,දැනට DSL Connection එකක් අරගෙන Branches දෙකක් අතරේ සම්බන්ධ තාවය තියනවා...එකට Router එකක් SLT එකෙන් ගෙනත් හයි කරා...(වෙනම phone line එකකින් තමයි වැඩ කරන්නේ...)මට කර ගන්න ඔනි Server එකට මේ Lines දෙකම Connect කර ගන්නයි...පුලූවන් නම් උදවු කරන්න...ගොඩක් ස්තූතියි....

--
- N - E - O - R - O - X -

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Aug 11, 2010, 6:35:23 AM8/11/10
to tech...@googlegroups.com
2010/8/11 Tharindu Chinthaka~ROX <thari...@gmail.com>:

Server එකේ තව network card එකක් සවිකරලා ඒකට DSL සවි කරන්න. උවමණාව
branch එකෙන් server එක access කරන එක නේද ? එහමනම් මේ ක්‍රිමය හරි.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Tharindu Chinthaka~ROX

unread,
Aug 15, 2010, 11:46:54 AM8/15/10
to tech...@googlegroups.com
e unata ayyala Network cards 2k hai karapuwama eyalage software eka wada ne..e hinda slt eken ahapuwama qwwa router eken default route ekak denna kiyala...eth eka mata therune ne..kohomada karanne kiyala kiyanan puluwan da?ADSL router eka TPlink 8800.DSL router eka ZTE zxdsl831..thanx

2010/8/11 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Aug 15, 2010, 11:47:24 PM8/15/10
to tech...@googlegroups.com
2010/8/15 Tharindu Chinthaka~ROX <thari...@gmail.com>:

> e unata ayyala Network cards 2k hai karapuwama eyalage software eka wada
> ne..e hinda slt eken ahapuwama qwwa router eken default route ekak denna
> kiyala...eth eka mata therune ne..kohomada karanne kiyala kiyanan puluwan
> da?ADSL router eka TPlink 8800.DSL router eka ZTE zxdsl831..thanx

ADSL Router එක Static Routing support කරනවානම්.

ඔයගේ office එකේ network එක 192.168.1.0/255 නම් අනිත් office එක
192.168.2.0/255 නම්. ඔයාගේ office එකේ ඇති DSL router එක 192.168.1.2
නම්. ඔබේ office එකේ පැත්තේ router එකේ static route එකක් දමන්න
192.168.2.0/255 එනෙ ඒවා 192.168.1.2 එකට යවන්න කියලා. ඒ වගේම අනිත්
office එකේත් ඒ විදියට කරන්න. පොඩි ගැටලුවක්. අනිත් office එකේත් ADSL හා
DSL දෙකම තියනවාද ?

Tharindu Chinthaka~ROX

unread,
Aug 16, 2010, 1:23:37 PM8/16/10
to tech...@googlegroups.com
ne ayya anith office eke DSL witharai thiyenne

ADSL Router එක Static Routing support කරනවානම්.

ඔයගේ office එකේ network එක 192.168.1.0/255 නම් අනිත් office එක
192.168.2.0/255 නම්. ඔයාගේ office එකේ ඇති DSL router එක 192.168.1.2
නම්. ඔබේ office එකේ පැත්තේ router එකේ static route එකක් දමන්න
192.168.2.0/255 එනෙ ඒවා 192.168.1.2 එකට යවන්න කියලා. ඒ වගේම අනිත්
office එකේත් ඒ විදියට කරන්න. පොඩි ගැටලුවක්. අනිත් office එකේත් ADSL හා
DSL දෙකම තියනවාද ?




--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Aug 17, 2010, 12:55:16 AM8/17/10
to tech...@googlegroups.com
2010/8/16 Tharindu Chinthaka~ROX <thari...@gmail.com>:

> ne ayya anith office eke DSL witharai thiyenne

එහනම් ලේසියි.

Main Office එක 192.168.0.0/255
ADSL Router එක 192.168.0.1
DSL Router එක 192.168.0.2

Remote Office එක
192.168.1.0/255
DSL Router එක 192.168.1.1

Remote Office එකේ PC වල Default Gateway එක 192.168.1.1 (DSL Router) එක දෙන්න.

දැන් DSL Router එක main office එකේ LAN එකට සවිකරන්න

Windows 2003 server එකේ command line එකට ගොස්

route add -p 192.168.1.0 MASK 255.255.255.0 192.168.0.2

ලෙස දෙන්න, එචරයි, දැන් Remote office එකේ PC එකකින් server එක access
කරන්න පුලුවන්.

Tharindu Chinthaka

unread,
Oct 2, 2011, 10:04:21 PM10/2/11
to tech...@googlegroups.com

ගොඩක් ස්තුතියි,මේ වැඩේ හරි ගියා,,,,මේ කියපු විදිහට අලුතින් Branches 2k connect කලා,ඒවා අවුලක් නැතුව වැඩ.එත් දැන් තව Branch එකක් open කරන්න යන්නේ.ඒ branch එකේ adsl,peo tv,ipvpn(dsl) 3ම වැඩ කරන්න ඕනි,adsl සහ peotv එකම phone line එකකටත්,dsl තව phone line එකක්ටත් ගන්න apply කලා....adsl,peo tv වලට telecom එකෙන්  දෙන්නේ zte 4port router 1 ,dsl වලට දෙන්නේ zte single port dsl router එකක්. එතන Pcs 4k තියනවා...ඒ ටික connect කරලා තියෙන්නේ tplink wireless router 1කින්...දැන් මට ඔනි අලුතින් open කරන branch එකේ pcs 4ට ADSL මගින් internet use කරන්නයි,pcs 4ට ම dsl මගින් head office එකේ server 1 තියන programme එක access කරන්නයි(remote desktop වැඩ කරන්නත් ඕනි 2පැත්තටම )....එකට මම මොකද්ද    කරන්න ඕනි?????

Tharindu Chinthaka

unread,
Oct 3, 2011, 9:22:46 PM10/3/11
to tech...@googlegroups.com
Branch එකේ pc4 connect කරන්න TPLINK TL-WR841N 300Mbps wireless N router 1 පාවිච්ච් කරලා තියෙන්නේ,මේක adsl router 1k neme,ඒත් Wan Port එකක් න්ම් තියනවා....Pcs වල පාවිච්ච් කරන්නේ TPLINK TL-WN350G 54Mbps wireless G PCI adapter එක,දැන් මේ branch එකේ Pc 4ට ADSL සහ DSL(vpn) දෙකම use කරන්න අඩුම වියදමින් කරන්න ඕනි මොකක්ද?අලුතින් Switch එකක් අරගෙන DSL router එකයි ADSL router එකයි ස්විච් එකට ගහලා switch එකේන් wireless router 1 Wan port එකට cable එකක් ගැහුවොත් වැඩ කරයි ද?? .ඊට වඩා හොද ලාබදායි විසදුමක් තියනවාද???උදවු කරන්න මට.........

Dhanushka Gunasinghe

unread,
Oct 4, 2011, 12:27:38 AM10/4/11
to tech...@googlegroups.com
කරන්න තියෙන්නේ ADSL 4 Port Router එකට ADSL 1 port Router එක( DSL) සම්බන්ද  කරල, ADSL 4 Port Router එකට Route දෙකක් දාන්නවෙනවා. 
1. One for request for Specific LAN IP toward the DSL Router
2. Default Route (All Other Requests except LAN Req)  send to Internet


2011/10/3 Tharindu Chinthaka <thari...@gmail.com>

ගොඩක් ස්තුතියි,මේ වැඩේ හරි ගියා,,,,මේ කියපු විදිහට අලුතින් Branches 2k connect කලා,ඒවා අවුලක් නැතුව වැඩ.එත් දැන් තව Branch එකක් open කරන්න යන්නේ.ඒ branch එකේ adsl,peo tv,ipvpn(dsl) 3ම වැඩ කරන්න ඕනි,adsl සහ peotv එකම phone line එකකටත්,dsl තව phone line එකක්ටත් ගන්න apply කලා....adsl,peo tv වලට telecom එකෙන්  දෙන්නේ zte 4port router 1 ,dsl වලට දෙන්නේ zte single port dsl router එකක්. එතන Pcs 4k තියනවා...ඒ ටික connect කරලා තියෙන්නේ tplink wireless router 1කින්...දැන් මට ඔනි අලුතින් open කරන branch එකේ pcs 4ට ADSL මගින් internet use කරන්නයි,pcs 4ට ම dsl මගින් head office එකේ server 1 තියන programme එක access කරන්නයි(remote desktop වැඩ කරන්නත් ඕනි 2පැත්තටම )....එකට මම මොකද්ද    කරන්න ඕනි?????

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Dhanushka Gunasinghe

unread,
Oct 4, 2011, 10:43:25 PM10/4/11
to tech...@googlegroups.com
ලුතින් Switch එකක් අරගෙන DSL router එකයි ADSL router එකයි ස්විච් එකට ගහලා switch එකේන් wireless router 1 Wan port එකට cable එකක් ගැහුවොත් වැඩ කරයි ද?

 එහෙම වැඩ කරන්නේ නෑ. මොකද DSL/ ADSL වලින් ලැබෙන්නේ  Network දෙකක්.


කරන්න තියෙන්නේ මම කිව්වදේ තමයි.ADSL Router එකට Route එකක් දාන්න LAN Network  එකට ලැබෙන request  සියලුම DSL Router එකට route වෙන්න
Default Route එක internet එකට දාන්න

2011/10/4 Tharindu Chinthaka <thari...@gmail.com>
Branch එකේ pc4 connect කරන්න TPLINK TL-WR841N 300Mbps wireless N router 1 පාවිච්ච් කරලා තියෙන්නේ,මේක adsl router 1k neme,ඒත් Wan Port එකක් න්ම් තියනවා....Pcs වල පාවිච්ච් කරන්නේ TPLINK TL-WN350G 54Mbps wireless G PCI adapter එක,දැන් මේ branch එකේ Pc 4ට ADSL සහ DSL(vpn) දෙකම use කරන්න අඩුම වියදමින් කරන්න ඕනි මොකක්ද?අලුතින් Switch එකක් අරගෙන DSL router එකයි ADSL router එකයි ස්විච් එකට ගහලා switch එකේන් wireless router 1 Wan port එකට cable එකක් ගැහුවොත් වැඩ කරයි ද?? .ඊට වඩා හොද ලාබදායි විසදුමක් තියනවාද???උදවු කරන්න මට.........

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--

Tharindu Chinthaka

unread,
Oct 5, 2011, 12:43:34 AM10/5/11
to tech...@googlegroups.com
@ධනුශ්ක අයියා....ගොඩක් ස්තුතියි,,එත් මේක කරන්නේ කොහොමද????

Tharindu Chinthaka

unread,
Oct 8, 2011, 11:49:04 PM10/8/11
to tech...@googlegroups.com
මේක කරන්නේ කොහොමද??තව පොඩ්ඩක් පැහදිලි කරන්න...


--

Tharindu Chinthaka

unread,
Oct 17, 2011, 9:45:50 PM10/17/11
to tech...@googlegroups.com
මේක කරන්නේ කොහොමද??තව පොඩ්ඩක් පැහදිලි කරන්න...

Dhanushka Gunasinghe

unread,
Oct 18, 2011, 2:04:14 AM10/18/11
to tech...@googlegroups.com

NetworkDigr.jpg


2011/10/18 Tharindu Chinthaka <thari...@gmail.com>
NetworkDigr.jpg

Tharindu Chinthaka

unread,
Oct 18, 2011, 10:00:51 AM10/18/11
to tech...@googlegroups.com
@dhanushka....ගොඩක් ස්තුතියි....ADSL ROUTER 1 PEO TV ත් තියන නිසා එක
අවුලක් වෙයි ද?PEO TV වැඩ කරන්නෙ නැතුව යයි ද??

1. One for request for Specific LAN IP toward the DSL Router(මේක කරන්නේ කොහොමද?)
2.Defult Route 1 නම් හදාගන්න පුලුවන්....

Dhanushka Gunasinghe

unread,
Oct 18, 2011, 12:34:58 PM10/18/11
to tech...@googlegroups.com
ADSL ROUTER 1 PEO TV ත් තියන නිසා එක
අවුලක් වෙයි ද?PEO TV වැඩ කරන්නෙ නැතුව යයි ද??

 නෑ .අදාල wireless එක connect වෙන port එකට එන packets වලට route එක යොදන්න.

 One for request for Specific LAN IP toward the DSL Router(මේක කරන්නේ කොහොමද?)

 ඔයාගේ branch office එකේ තියන network එකට  එන packets තමයි DSL එකට route කරන්න ඕන.




2011/10/18 Tharindu Chinthaka <thari...@gmail.com>

Tharindu Chinthaka

unread,
Oct 18, 2011, 11:06:15 PM10/18/11
to tech...@googlegroups.com
thank u very muc..mama me tika config karala balala kiyannam...thank u
again.....
Reply all
Reply to author
Forward
0 new messages