tcp/ip හා osi model

898 views
Skip to first unread message

Chathurni Jayeksha Karunanayaka

unread,
Feb 10, 2010, 10:58:08 PM2/10/10
to tech...@googlegroups.com
tcp/ip හා osi model වලින් කෙරෙන කාර්යන් සිංහලෙන් චුට්ටක් හරි විස්තර කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදවිකරන්න
* මේ දෙකෙන්ම කෙරෙන්නේ එකම කාර්යද?
* OSI model එක හරහා පැකට් එතත් යන ආකාරයත් කියන්න පුලුවන්නම්  ගොඩක් හොදයි
* මම වැඩ කරන තැන අය කිනවා router වැඩ කරන්නේ  Layer3 තව Hub physical Layer එකේනෙ කියලා
මට මේ ටික ගැන සිංහලෙන් දැන ගන්න ක්‍රමයක් තියෙනවානම් හොදයි
ස්තූතියි!

chinthaka sandaruwan

unread,
Feb 10, 2010, 11:06:50 PM2/10/10
to tech...@googlegroups.com


2010/2/11 Chathurni Jayeksha Karunanayaka <chat...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

 ඔයා සිස්කෝ ගැන දන්නවද?... මොකද ඒ ගැන ගොඩක් දේවල් තියෙනවා..... ඔයා කියන්නේ OSI 7 ගැන ද ?

--
Chinthaka Sandaruwan

http://csandaruwan.yolasite.com
http://itavenue.blogspot.com
http://csandaruwan.blogspot.com
Mobile: +94 773 623 825

chinthaka sandaruwan

unread,
Feb 10, 2010, 11:16:31 PM2/10/10
to tech...@googlegroups.com


2010/2/11 chinthaka sandaruwan <csand...@gmail.com>

router ekak layer 3 vada karanne eke thiyena IP table nisa... ketiyen kiwwoth router hari switch ekakata ena data packet ekak destination eka hoya ganne ip table eka balala. ethakota eka speed vada karanawa... loops free venakam balagena inna ona na... namuth.... hub ekaka ehama ip table na... niyan vayar godak.... hub eka karanne e thulata ena packet ekak destination eka hoyaganne hama port ekakinma hello packet ekak yawala. ekata echo reply eka labena thanatai data send venne.... e nisa.. eka slow... ekkenek data yawala iwara wenakam anith aya balagena inna ona..... thawa dewal godak venawa me thula.....

කෞශල්‍ය

unread,
Feb 11, 2010, 2:17:20 AM2/11/10
to Techකතා
TCP/IP හා OSI models අතර සංසන්ධනයක්

සමානකම්
* දෙකේම තියෙන්නෙ layered architecture එකක්
* දෙකේම layers වලින් කෙරෙන කාර්යයන් එක සමානයි

වෙනස්කම්
* OSI එකේ layers 7ක් තියෙනවා, TCP/IP එකේ තියෙන්නෙ layers 4යි.
* OSI එකේ network layer එක connectionless සහ connection oriented යන
දෙවිධියටම සහය දක්වනවා. නමුත් TCP/IP සහය දක්වන්නෙ connectionless ඒවට
විතරයි.
* OSI එකේ නිශ්චිත වශයෙන්ම අර්ථදක්වපු services, interfaces සහ protocols
තියෙනවා, TCP/IP එකේ එහෙම නෑ

පැකට් එකක් යන විදිය සැලකුවොත් මෙහෙමයි.
* මේ models වල layers වලින් කෙරෙන්නෙ ඒ එක් එක් layer එකෙන් සිදුකරන
කාර්යය කරන එකත්, ඒ layers වලට උඩින් සහ යටින් තියෙන layers වලට
interface එකක් සපයන එකත්.
* පැකට් එකක් මොන layer එකක සිට යැව්වත් ඒක යන්නෙ යටින් යටට. එහෙම
ගිහිල්ලා අන්තිමේදි physical layer එක හරහා කමයි communication media එකට
යන්නෙ.
* Communication media එක හරහා ගිහින් destination එක හම්බුනාම නැවතත්
physical layer එකේ ඉඳං උඩින් උඩට ගිහින් පැකට් එක එවපු layer එකට සමාන
layer එකට යනවා.
* නමුත් අපිට පිටින් පේන්නෙ කෙලින්ම එක සමාන layers දෙකක් අතර පැකට් එක
හුවමාරු වෙනවා වගේ.

Chanaka Munasinghe

unread,
Feb 11, 2010, 2:28:41 AM2/11/10
to tech...@googlegroups.com
TCP/IP කියන්නෙ අන්තර්ජාලයේ ඇත්තටම භාවිතා වෙන model එක.
ISO /OSI  (Open System Interconnect) කියන්නෙ reference model එකක්.
ඒක reference එකක් විතරයි. ඇත්තටම implement වෙච්ච එකක් නෙවෙයි
ISO/OSI එකෙන් කියන්නෙ Computers විතරක්ම නෙවෙයි ඕනෑම Systems  වර්ගයක් Interconnect කිරීමෙදී මූලිකව අවශ්‍ය වෙන සේවා ටික.

ඕනෙම කෙනෙකුට තමන්ගෙ අවශ්‍යතාවයේ හැටියට ISO/OSI එකේ තියෙන layes 7ට අඩු වැඩි කිරීම් කරන්න පුලුවන්.
උදාහරණයක් විදිහට TCP/IP වලදි OSI model එකෙන්  කියවෙන සේවා ටික layers 5කටයි දාල තියෙන්නෙ  .

මේ එක එක layers වලට අදාල සේවාවන් තියෙනවා. Router  කියන්නෙ layer 3 වලට අදාල සේවාවන් සපයන්න හදපු devices. 



~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/

Chanaka Munasinghe

unread,
Feb 11, 2010, 9:58:16 AM2/11/10
to tech...@googlegroups.com
OSI එකේ layers 7ක් තියෙනවා, TCP/IP එකේ තියෙන්නෙ layers 4යි. XXX

5යි

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/2/11 කෞශල්‍ය <dhanik...@gmail.com>

Chathurni Jayeksha Karunanayaka

unread,
Feb 11, 2010, 10:48:01 PM2/11/10
to tech...@googlegroups.com
ටිකක් විතර නම් තේරුනා ඒ කියන්නේ OSI 7 Layers කියන්නේ sample එකක් විතරද?
ඒක භාවිතා කරන්නේ නැද්ද?
එකේ සැලැස්ම අනුව යමින්ද  tcp/ip බාවිතා කරන්නේ
කාට හරි ටිකක් කියන්න පුලුවන්ද data packet එකක් එක තැනක සිට
තවත්  තැනකට යවන අතර තුර OSI වල හා   වල භාවිතය (ක්‍රියාකාරීත්වය)
 එක බාවිතා කරනවා කියලා අහලා තියෙනවා මට
පැටලෙන්නේ OSI බාවිතයයි. මේ ගැන වීඩියෝ තියෙනවනමි දෙන්න
පුලුවන්ද .

.*** මේ internet එක බලද්දි තව ගැටලුවක් ආවා  protocol එක හා  protocol
දෙකම අන්තර්ජාලය බැලීමේදී භාවිතා වෙනවද ? TCP/IP ඇතුලෙද UDP
තියෙන්නේ??

සේරම අයට ස්තූතියි  මට උදවි කිරීම ගැන .

2010/2/11 Chanaka Munasinghe <chanak...@gmail.com>

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 12, 2010, 4:19:15 AM2/12/10
to tech...@googlegroups.com
Layer එ‍කෙන් Layer එකට ඩේටා දකින ‍විදිය වෙනස්

ඩේටා පැකට් කියන්නේ එක Layer එකකදී (මතක විදියට 3 වෙනි ලේයර් එකේදී)  ‍දකින විදියක්. ඊට අමතරව Frame (2nd Layer) විදියටත් තවත් ආකාර වලිනුත් ඩේටා Layer තුලදී දකිනවා.

එතකොට පැකට් ගැන කතා කරනවනම් Network ලේයර් එක ගැන තමයි කතා කරන්න වෙන්නේ




2010/2/12 Chathurni Jayeksha Karunanayaka <chat...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

කෞශල්‍ය

unread,
Feb 12, 2010, 1:53:31 PM2/12/10
to Techකතා
>"OSI එකේ layers 7ක් තියෙනවා, TCP/IP එකේ තියෙන්නෙ layers 4යි."

* පොඩි වැරදීමක්. TCP/IP එකේ layers 5යි.


>"Layer එ‍කෙන් Layer එකට ඩේටා දකින ‍විදිය වෙනස්"

ඒක ඇත්ත. මූලිකම protocol message එකක් හඳුන්වන්නෙ PDU (Protocol Data
Unit) එකක් කියලා.

* Packet/Datagram = Network layer PDU එකක්
* Frame = Data link layer PDU එකක්
* Segment = TCP PDU එකක්

Message has been deleted

gajaba

unread,
Feb 14, 2010, 10:13:23 PM2/14/10
to Techකතා
සමහර අර්ථ දෑක්වීම් වල Network Access layer කොටස් දෙකකට බෙදා දක්වනව
physical and data link කියල.ඒ නිසා TCP/IP 4 layer or 5 layer
architecture දෙවිදිහටම කියන්න පුළුවන්.


On Feb 14, 10:01 pm, duleep chandimal <dchandi...@gmail.com> wrote:
> @ කෞශල්‍ය,
>
> TCP/IP layers 4 නේද තියෙන්නෙ ?
>
> TCP/IP
> -------------------------------------------
> Network Access,Internet,Transport and Application.
>
> OSI
> -----------------------------------
> Physical,Data Link,Network,Transport,Session,Presentation and Application
>
> -gajaba-
>
> 2010/2/13 කෞශල්‍ය <dhanikaper...@gmail.com>:

> > --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/
> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්මhttp://www.techkatha.com/rules-and-regulations/


>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.

> > Teckකතා හින් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.

Reply all
Reply to author
Forward
0 new messages