HD චැනල් බලන්න පුළුවන් විදියක් ගැන.

56 views
Skip to first unread message

din4life4

unread,
Mar 24, 2011, 10:06:37 AM3/24/11
to tech...@googlegroups.com
CNN,HBO,Discovery,MTV වාගෙ චැනල් HD රෙසොලූෂන් එකෙන් බලන්න පුළුවන් රිසීවර් එකක් ලංකාවෙ ගන්න තියන තැනක් හරියටම කියන්න පුළුවන්ද?මිල කීයක් විතර වෙයිද?මාසික ගාස්තුව HD චැනල් වලට වැඩිද? 

Kalinga Athulathmudali

unread,
Mar 24, 2011, 12:31:47 PM3/24/11
to tech...@googlegroups.com
2011/3/24 din4life4 <dinu...@gmail.com>:

> CNN,HBO,Discovery,MTV වාගෙ චැනල් HD රෙසොලූෂන් එකෙන් බලන්න පුළුවන් රිසීවර්
> එකක් ලංකාවෙ ගන්න තියන තැනක් හරියටම කියන්න පුළුවන්ද?මිල කීයක් විතර
> වෙයිද?මාසික ගාස්තුව HD චැනල් වලට වැඩිද?

CNN - NO HD
HBO - YES HD
Discovery - YES HD

receiver will cost around 30,000, can find in peta, monthly will be
around 1800, for DishTV

http://www.dishtv.in/HD_MICROSITE/channels.html

for this you need a TV with HDMI that has HDCP

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Saman Rathnayake

unread,
Mar 24, 2011, 12:49:48 PM3/24/11
to tech...@googlegroups.com
Contact 
Installation Charges  : $330 (HD Receiver)
Monthly Rental : $15 to $20

Dish TV launches 30 channels on HD format
http://www.thehindubusinessline.com/todays-paper/tp-corporate/article1462850.ece

071 Star Cricket HD
125 Zee TV HD
128 Colors HD
129 Sony HD 
225 Zee cinema HD
229 UTV movies HD
425 Zee studio HD
426 Movies now HD
427 HBO HD
433 Pix HD
434 WB HD
440 Zee Cafe HD
443 AXN HD
475 TLC HD
480 Discovery HD
482 National Geo HD
483 Animal Planet HD
530 Cartoon Network HD
531 Pogo HD
620 Zee News HD
621 Times Now HD
630 ET Now HD
640 Ten Sports HD
646 ESPN HD
648 Star Sports HD
690 MTV HD
693 VH1 HD
775 Zee Talkies HD
780 Zee Bangla HD

2011/3/24 din4life4 <dinu...@gmail.com>
CNN,HBO,Discovery,MTV වාගෙ චැනල් HD රෙසොලූෂන් එකෙන් බලන්න පුළුවන් රිසීවර් එකක් ලංකාවෙ ගන්න තියන තැනක් හරියටම කියන්න පුළුවන්ද?මිල කීයක් විතර වෙයිද?මාසික ගාස්තුව HD චැනල් වලට වැඩිද? 

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

dinesh kumara

unread,
Mar 24, 2011, 5:55:32 PM3/24/11
to tech...@googlegroups.com
 @ kalinga & saman

thanks a lot for your infomation.
2011/3/25 Saman Rathnayake <saman...@gmail.com>

Dhanushka Gunasinghe

unread,
Mar 24, 2011, 11:05:02 PM3/24/11
to tech...@googlegroups.com
මේකට HDCP  අනිවාර්යෙන්  තියෙන්න ඔනෙ නැ නේද?

2011/3/25 dinesh kumara <dinu...@gmail.com>

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

cppublishers

unread,
Mar 24, 2011, 11:05:18 PM3/24/11
to tech...@googlegroups.com

k770i phone 1a හොදයිද

http://www.gsmarena.com/sony_ericsson_k770-2052.php

Gayan Kalhara

unread,
Mar 25, 2011, 12:38:50 AM3/25/11
to tech...@googlegroups.com
මිල අඩු හොඳම කැමර් ෆෝන් එකක්.

3G රිසෙප්ශන් එක නම් සමහර නොකියාට සාපේක්‍ෂව අඩුයි. ෆොටෝස් ගන්න, සිග්නල්
තියෙන තැනක කෝල් ගන්න නම් අවුලක් නෑ

On 3/25/11, cppublishers <cppubl...@gmail.com> wrote:
>
>
> k770i phone 1a හොදයිද
>
> http://www.gsmarena.com/sony_ericsson_k770-2052.php
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Kalinga Athulathmudali

unread,
Mar 25, 2011, 12:52:00 AM3/25/11
to tech...@googlegroups.com
2011/3/25 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>
මේකට HDCP  අනිවාර්යෙන්  තියෙන්න ඔනෙ නැ නේද?

HDMI නම් ඕනේ. නැතිනම් පේන්නේ නෑ.

SunHD නම් HD HDMI එක හරහා පමණයි පෙනෙන්නේ. DishHD නම් composite එක හරහා පුලුවන්, නමුත් මේක ඉතින් තේරුමක් නෑ. මොකද HD එකක් composite හරහා බලන එක.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga

Dhanushka Gunasinghe

unread,
Mar 25, 2011, 1:43:57 AM3/25/11
to tech...@googlegroups.com
Nokia 6120 හොදයි කියල මම හිතනවා. 

2011/3/25 Gayan Kalhara <gkgka...@gmail.com>

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

Dhanushka Gunasinghe

unread,
Mar 25, 2011, 3:15:35 AM3/25/11
to tech...@googlegroups.com
එක හරි HDMI නැතුව HD TV  වලින් බලල වැඩක් නැනේ.නමුත් HDCP  කියන්නෙ Sender  සහ  Receiver  අතර Encryption  කරන ක්‍රමයක් නේ. මේක dish tv support කරනවද?

2011/3/25 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

Kalinga Athulathmudali

unread,
Mar 25, 2011, 5:03:21 AM3/25/11
to tech...@googlegroups.com
2011/3/25 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>:

> එක හරි HDMI නැතුව HD TV  වලින් බලල වැඩක් නැනේ.නමුත් HDCP  කියන්නෙ Sender  සහ
>  Receiver  අතර Encryption  කරන ක්‍රමයක් නේ. මේක dish tv support කරනවද?

DishTV වලින් වෙන දෙයක් නොවෙයි HDCP කියන්නේ, ඒක receiver එකෙන් වෙන දෙයක්.

HDCP = High-Definition Content Protection.

Dhanushka Gunasinghe

unread,
Mar 25, 2011, 5:49:38 AM3/25/11
to tech...@googlegroups.com
kalinga ayye,
Mama 

eke beluwa, namuth eke thiyena widihata transmitter eke idala encrypt wela neda receiver ekata enne...?  Mama danne nethi nisha thamai ahanne.

2011/3/25 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

Kalinga Athulathmudali

unread,
Mar 25, 2011, 6:16:47 AM3/25/11
to tech...@googlegroups.com
2011/3/25 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>:

> kalinga ayye,
> Mama
> http://en.wikipedia.org/wiki/High-bandwidth_Digital_Content_Protection
> eke beluwa, namuth eke thiyena widihata transmitter eke idala encrypt wela
> neda receiver ekata enne...?  Mama danne nethi nisha thamai ahanne.

ඔවු හරි. data STB (Set-top-box) ඉන්දන් TV දක්වා එන දත්ත තමයි. මෙයට
හේතුව ඒක පටිගත කිරීම වගේ දේවල් වලක්වන්න.
මෙය අනිවාර්‍යයක් HD Video via HDMI වලදී.

dinesh kumara

unread,
Mar 25, 2011, 7:24:23 AM3/25/11
to tech...@googlegroups.com
නොදන්න දේවල් ටිකකුත් දැන ගත්ත. :D

මම ගන්න හිතාන ඉන්නෙ මෙන්න මේ t.v එක.

අබාන්ස් එකේ මේ දවස්වල මේක 120000ක් විතර තමා වෙන්නෙ.ඊට වැඩි බජට් එකකට යන්න අමාරුයි.රිසීවර් එකටත් 30ක් 35ක් යයිනෙ.පොඩි අවුලකට තියෙන්නෙ මේකෙ පේන විදියටනම් තියෙන්නෙ HDMI input දෙකයි.ඒත් තුනක්වත් තියනවනම් හොඳයි.මේ ගානටම වාගෙ වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක කලින් LG එකේ ෆීචර්ස්ම තියන එකක් දන්න කවුරු හරි කියනවද?

ආ තව එකක්,HDCP කිව්වට input type එක HDMI නේද?කියන්නෙ DVI වාගෙ වෙනම input cable එකක් එහෙම නෙමෙයිනෙ?? 

2011/3/25 Kalinga Athulathmudali <kali...@gmail.com>

Dhanushka Gunasinghe

unread,
Mar 25, 2011, 1:27:34 PM3/25/11
to tech...@googlegroups.com
nene HDCP kiyanne Encrypt method ekak ..Cable eka HDMI ma thamai.... 
ow..HDMI port 3 wath thiyana wa nam godak hodai...
Meke gana wedie......samsung ehemath dala thibba (search on Sinhagiri)
2011/3/25 dinesh kumara <dinu...@gmail.com>

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

cppublishers

unread,
Mar 25, 2011, 11:21:45 PM3/25/11
to tech...@googlegroups.com

Nokia 6220 classic phone 1a kohomada

Chamli Karunasekara

unread,
Mar 26, 2011, 12:46:42 AM3/26/11
to tech...@googlegroups.com
I use 6120C phone for 2008-07 without any issue.
performance also best, nothing to tel.

have,
ARM 11 369 MHz processor, 32 MB storage, 64 MB RAM, 128 MB ROM, HSDPA 3.6 Mbps ....... so on
so I think no need to tell more, phone is too good with my experienced. 

--
Chamli Karunasekara

jayantha rathnayaka

unread,
Mar 26, 2011, 2:56:06 AM3/26/11
to tech...@googlegroups.com
විඩියෝ කෝල් ගන්න දැනට තියෙන මිළෙන් අඩුම හා හොදම පෝන් එක නොකියා 3120 c පෝන් එක අලුත් එකක් නෙවෙයි පරණ එකක් ඒ වුනාට හොදට වැඩ,මොකද මම පාවිචිචි කරන්නෙත් ඔය පෝන් එක මෙක හැබැයි චයිනීස්

2011/3/26 Chamli Karunasekara <cham...@gmail.com>

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Mar 26, 2011, 2:59:57 AM3/26/11
to tech...@googlegroups.com
talk time eka poddak adu unata maru phone eka. mamath use karanwa. Poddak rath wenawa. Hebei Anith 3G ewata wada Meka Speed. Phone and Internet. HSDPA tiyana nisa
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2011/3/26 Chamli Karunasekara <cham...@gmail.com>

Niranjan Bandara

unread,
Mar 26, 2011, 9:48:35 AM3/26/11
to tech...@googlegroups.com
Saman Rathnayake:
me kattiya ge nam gaana wadiyi hodatama. namut eeta wadaa aduwata ganna krama thiyenawaa.
eka nisaa mama nam oya sthaanaya gedaraka paawichchi karana pkg ekakata nirdesha karan nee.

Niranjan

2011/3/25 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>

dinesh kumara

unread,
Mar 26, 2011, 10:41:03 AM3/26/11
to tech...@googlegroups.com
ගාන වැඩියි.....!!අයියෝ...දැක්ක දු‍ටු කෙනෙක් ඉක්මණට ලාබ තැනක් කියන්න.මට මේ දවස් වල මේක උණක් වෙලා තියෙන්නෙ.(සමන් කියපු තැනේනම් ඩොලර් දාස් ගනන් වලින් ගනන් තියෙන්නෙ..:D  )

තව ප්‍රශ්නයක්....optical output දෙකක් එක optical input එකකට connect කරන්න ක්‍රමයක් තියනවද?(මීඩියා ප්ලේයර් එකක් සහ ටියුනර් එකක් එක හෝම් තියටර් එකකට වාගෙ).

2011/3/26 Niranjan Bandara <nir...@gmail.com>

Prasad Jayashanka

unread,
Mar 26, 2011, 11:46:39 AM3/26/11
to tech...@googlegroups.com
nokia 3120c vala thiyenne 250mhz processor ekak. Enisa hira wenawa.
6120 eka honda. Puluwan nam 5320xpress music ekak ganna. Rs1500k
withara wadiy. Eth eke hondata music tiyenawa.

On 3/26/11, jayantha rathnayaka <jrathna...@gmail.com> wrote:
> විඩියෝ කෝල් ගන්න දැනට තියෙන මිළෙන් අඩුම හා හොදම පෝන් එක නොකියා 3120 c පෝන්
> එක අලුත් එකක් නෙවෙයි පරණ එකක් ඒ වුනාට හොදට වැඩ,මොකද මම පාවිචිචි කරන්නෙත් ඔය
> පෝන් එක මෙක හැබැයි චයිනීස්
>
> 2011/3/26 Chamli Karunasekara <cham...@gmail.com>
>
>> I use 6120C phone for 2008-07 without any issue.
>> performance also best, nothing to tel.
>>
>> http://www.gsmarena.com/nokia_6120_classic-1958.php
>>
>> <http://www.gsmarena.com/nokia_6120_classic-1958.php>have,
>> ARM 11 369 MHz processor, 32 MB storage, 64 MB RAM, 128 MB ROM, HSDPA 3.6
>> Mbps ....... so on
>> so I think no need to tell more, phone is too good with my experienced.
>>
>> --

>> *Chamli Karunasekara*
>> *+94 777 832 854*

>>
>> --
>> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>>
>> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
>> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
>> http://www.techkatha.com/rules-and-regulations/
>>
>> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
>> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
>> Teckකතා හින් ඉවත්වීම සඳහා
>> http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>>
>> වෙබ් අඩවිය http://www.techkatha.com
>>
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
සුභාශිංෂණ,
ප්‍රසාද් ජයශංඛ,
ආනන්ද විදුහල,
කොළඔ 10.

බ්ලොග් අඩවිය :- http://www.helasarasaviya.blogspot.com
හෙළ සරසවිය
නව ලොවට නවමු හැඟුමන් දරා ගෙන ඉත සිතින් නැඟෙන ප්‍රාර්ථනාවේ දුහුවිල්ලයි මේ......

Kalinga Athulathmudali

unread,
Mar 26, 2011, 1:30:56 PM3/26/11
to tech...@googlegroups.com
2011/3/26 dinesh kumara <dinu...@gmail.com>:

> ගාන වැඩියි.....!!අයියෝ...දැක්ක දු‍ටු කෙනෙක් ඉක්මණට ලාබ තැනක් කියන්න.මට මේ
> දවස් වල මේක උණක් වෙලා තියෙන්නෙ.(සමන් කියපු තැනේනම් ඩොලර් දාස් ගනන් වලින්
> ගනන් තියෙන්නෙ..:D  )

If you need paid, then yes its expansive, if its just FTA, then its
cheap. all can be done with in rs10000 but its not HD, there are NOT
HD FTA, only one is there is an test form DD India. still you need
MPEG4 FTA HD receiver. hard to find.

http://sinhala.kalingasblog.com/2008/07/13/how-satellite-tv-works/

>
> තව ප්‍රශ්නයක්....optical output දෙකක් එක optical input එකකට connect කරන්න
> ක්‍රමයක් තියනවද?(මීඩියා ප්ලේයර් එකක් සහ ටියුනර් එකක් එක හෝම් තියටර් එකකට
> වාගෙ).

use an optical switch

http://www.amazon.com/TOSLink-OPTICAL-AUDIO-SWITCH-CABLE/dp/B0014Z29RW

Prasad Jayashanka

unread,
Mar 26, 2011, 11:49:04 AM3/26/11
to tech...@googlegroups.com
anith eka thama 3120c eke hsdpa nathiwima. Eka loku awasiyak....

Saman Rathnayake

unread,
Mar 26, 2011, 3:30:33 PM3/26/11
to tech...@googlegroups.com
මම හිතන්නේ Dish TV වල ලංකාවේ ඒජන්ට් මෙයාද කොහෙද..
මේ තැන් වලින් ගන්න පුළුවන්. අහල බලන්න

dishtv සයිට් එකේ තියන විදිහට ඕක ඉන්දියන් රු.2,990/- ක් විතර නේද වෙන්නේ...මම හිතන්නේ මේ වගේ හේතු නිසා තමයි ගනන් ඇත්තේ. ලඟදී දඹදිව යන කෙනෙක්ට කියලා බොක්ස් එකක් විතරක් ගෙන්න ගත්ත නම් මෙහෙන් ඩිෂ් එකකට හයි කරගන්න පුලුවන්..

2011/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--

Kalinga Athulathmudali

unread,
Mar 26, 2011, 4:06:17 PM3/26/11
to tech...@googlegroups.com
2011/3/27 Saman Rathnayake <saman...@gmail.com>
මම හිතන්නේ Dish TV වල ලංකාවේ ඒජන්ට් මෙයාද කොහෙද..
මේ තැන් වලින් ගන්න පුළුවන්. අහල බලන්න

nope, dishtv is illegal in SL :)  there are no local agent in DishTV in SL anymore. since DishTV has no license to broadcast to Sri Lanka.
satnet use to sell dishtv but it was not the same packages you get in India, it was deferent and had only few channels and most are from DD direct FTA once. 

you can buy dishtv in SL but its not legal :)

cppublishers

unread,
Mar 26, 2011, 11:04:51 PM3/26/11
to tech...@googlegroups.com
5320xpress music ekak කියන්නෙ මොකක්ද

-----Original Message-----
From: tech...@googlegroups.com [mailto:tech...@googlegroups.com] On Behalf Of Prasad Jayashanka
Sent: Saturday, March 26, 2011 8:47 AM
To: tech...@googlegroups.com

Suranga Prasad Premarathne

unread,
Mar 27, 2011, 2:01:40 AM3/27/11
to tech...@googlegroups.com
HD Channel FTA Balanna Puluwan Openbox S9 HD Recivere eken. C- Band, Ku Band Dish Keepayak Demmmoth Nam Free Channel Balnna Puluwan. Hebei Mewa Hemadema Ne Hungak vita Tika Dawasakin encrypt karanawa. 

Hebei Quality ekanam Patta. HDMI Nethnam Wedak Ne.

DISH TV Lankawe Agent Kenek Ne. Hebei Mama Danna vidiyata Nama Aduma Mudalakata Ganna Puluwan Honda Package Ekak Thamai DISH TV.

Lankawe Dish Agent Kenek Nethi Unata Hungak Town wala Dealersla innawa.

denata mama use karana dish tv setop box eka 5 years withara wenawa thama niyametama weda. kisima aulkakuth ne.

Lankawe DVB Dish TV reciver eka 9000/= wage ganna puluwan.

Niranjan Bandara

unread,
Mar 27, 2011, 5:59:40 AM3/27/11
to tech...@googlegroups.com
Suranga Prasad Premarathne:

Openbox S9 HD Receiver ekak lankaawe 29000/=k witara wenawaa.
( Dreambox 800HD ekata wadaa hodayi kiyala samaharu kiyanawaa; dan nee sathyathaawa.) C-Band dish,Openbox S9 HD Receiver daala FTA balanna set wena kota 40000/=kata kittu wenawaa. Oya system ekata yana eka tikak praayogika nee kiyala thamayi mage nam adahasa. 
(salli godaaak wisi karanna thiyenawanam ithin awulak ne; ehema nathiwa match baleema wage particular reason ekakata witarak yodaa ganeematanam wadak nee.)

laabadayee eka nam Videocon (SD content; not HD.they don't have HD transmission as far as I know) pkg eka thamaa; dish tv walatath wadaa..

Lankawe DVB Dish TV reciver eka 9000/= wage ganna puluwan.
- eeta adu weyi samahara wita. (may be 7000/=)

Niranjan

2011/3/26 Suranga Prasad Premarathne <nenas...@gmail.com>

Saman Rathnayake

unread,
Mar 27, 2011, 6:09:20 AM3/27/11
to tech...@googlegroups.com
මම dishtv වලට මේල් එකක් දැම්මා ලංකාවෙදි HD Channels බලන්නේ කොහොමද කියලා අහලා.
ඒ පාර මේ යට තියන රිප්ලයි එක තමයි මට ආවේ dealer කෙනෙකුගේ විස්තර දාලා 
Dishtv.JPG

2011/3/27 Suranga Prasad Premarathne <nenas...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
Dishtv.JPG
Dishtv.JPG

Niranjan Bandara

unread,
Mar 27, 2011, 6:39:59 AM3/27/11
to tech...@googlegroups.com
Me Lakshman Hulugalle kiyanne aanduwe thanthurak darana mahathmayek neda? hikz..

Niranjan

2011/3/26 Saman Rathnayake <saman...@gmail.com>
Dishtv.JPG

dinesh kumara

unread,
Mar 27, 2011, 10:53:30 AM3/27/11
to tech...@googlegroups.com
ලක්ෂ්මන් හුළුගල්ල කියන්නෙ ආණ්ඩුවෙ ලොකු,ලොකු තනතුරු දරන එක්කෙනෙක්නෙ.fake මේල් එකක් එහෙම නෙමෙයි නේද??නැත්තන් HD චැනල් බැලීම කොහොම උනත් වෙන මොනා හරි වෙන්න පුළුවන්.  :D

කොහොමත් 40ක් විතර වියදම් කරන්න පුළුවන්.monthly payment එකත් ප්‍රශ්නයක් නෑ.(බ්ලූ රේ බලනවට වඩා ලාබයිනෙ  :D)මේල් එකේ නම්බර් එකට කෝල් එකක් දාල බලන්නම්.ස්තුතියි වැඩිදුර හොයල බැලුවට.

2011/3/27 Niranjan Bandara <nir...@gmail.com>
Dishtv.JPG

Kalinga Athulathmudali

unread,
Mar 27, 2011, 11:57:04 AM3/27/11
to tech...@googlegroups.com
2011/3/27 Saman Rathnayake <saman...@gmail.com>
මම dishtv වලට මේල් එකක් දැම්මා ලංකාවෙදි HD Channels බලන්නේ කොහොමද කියලා අහලා.
ඒ පාර මේ යට තියන රිප්ලයි එක තමයි මට ආවේ dealer කෙනෙකුගේ විස්තර දාලා 

yes but its not the same packages at India, only has limited channels. but no HD

Dhanushka Gunasinghe

unread,
Mar 27, 2011, 12:46:29 PM3/27/11
to tech...@googlegroups.com
තවම lankawe සැටලයිට් TV HDබලන්න බැරිද?

2011/3/27 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

Kalinga Athulathmudali

unread,
Mar 27, 2011, 2:27:09 PM3/27/11
to tech...@googlegroups.com
2011/3/27 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>:

> තවම lankawe සැටලයිට් TV HDබලන්න බැරිද?

legally, no
illegally, yes (dishtv, sun, tatasky etc) all indian

Dhanushka Gunasinghe

unread,
Mar 27, 2011, 10:59:48 PM3/27/11
to tech...@googlegroups.com
http://www.satnet.lk/html/profile.html

එතකොට ESPN, Star Sport වගේ Channels  FTA  බලන්න පුලුවන්ද. මොකද මෙයාලගෙ site එකේ කියනව මේ වගෙ බලන්න දෙනවා කියල

2011/3/27 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
ධනුෂ්ක ගුණසිංහ.
http://www.dhanushka4u.blogspot.com
Follow me on Twitter http://twitter.com/Dhanushkapg

Kalinga Athulathmudali

unread,
Mar 28, 2011, 12:52:49 AM3/28/11
to tech...@googlegroups.com
2011/3/28 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>:

> http://www.satnet.lk/html/profile.html
>
> එතකොට ESPN, Star Sport වගේ Channels  FTA  බලන්න පුලුවන්ද.

බෑ.

> මොකද මෙයාලගෙ site
> එකේ කියනව මේ වගෙ බලන්න දෙනවා කියල

නෑ ඒක වැරදියි අදහස්ක්, නොමිලේ නොවෙයි, මුදල් ගන්නවා :)

Saman Rathnayake

unread,
Sep 2, 2011, 9:48:41 AM9/2/11
to tech...@googlegroups.com
දැන් ඔන්න Satellite Receivers එකක් ගේන්න බෑ
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--

dinesh kumara

unread,
Sep 2, 2011, 10:56:20 AM9/2/11
to tech...@googlegroups.com
මමත් ඔය දිනමිණේ ආටිකල් එක දැක්කා. :(

2011/9/2 Saman Rathnayake <saman...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages