කිලිප් ආර්ටි

14 views
Skip to first unread message

Emblanka

unread,
Apr 27, 2012, 1:27:01 AM4/27/12
to tech...@googlegroups.com

මගේ වෙබ් සයිට් එකක් තියෙනවා කම්පියුටර් එම්බ්‍රෙයිඩරි ඩිසයින් ඔන්ලයින් විකුණන.එ සදහා අවශ්‍ය ක්ලිප් අර්ට් නොමිලේ ලබා ගන්න පුළුවන් වෙබ් සයිට් ටිකක් කියන්න පුළුවන්ද?

කොපිරයිට් ලයිසන්සි තියෙන ඊමේජ් කැප්චකර ඩිසයින් සදා විකුණුවහොත් ඒ සදහා නිති මගින් ක්‍රීයාකිරිමට පුළුවන්ද?

Harshana

unread,
Apr 27, 2012, 3:10:42 AM4/27/12
to tech...@googlegroups.com
On Fri, Apr 27, 2012 at 10:57 AM, Emblanka <embroid...@gmail.com> wrote:

මගේ වෙබ් සයිට් එකක් තියෙනවා කම්පියුටර් එම්බ්‍රෙයිඩරි ඩිසයින් ඔන්ලයින් විකුණන.එ සදහා අවශ්‍ය ක්ලිප් අර්ට් නොමිලේ ලබා ගන්න පුළුවන් වෙබ් සයිට් ටිකක් කියන්න පුළුවන්ද?

http://www.iconfinder.com භාවිතා කරන්න පුළුවන් Icon වලට නම්, clip arts නම් google image search තමා, හැබැයි license කියවලා භාවිතා කරන්න. 

කොපිරයිට් ලයිසන්සි තියෙන ඊමේජ් කැප්චකර ඩිසයින් සදා විකුණුවහොත් ඒ සදහා නිති මගින් ක්‍රීයාකිරිමට පුළුවන්ද?

 ඔව්



--
Cheers !,
Harshana

sasika nanayakkara

unread,
Apr 27, 2012, 3:59:33 AM4/27/12
to tech...@googlegroups.com
මම විසින් සදන ඩිසයින් සදහා කොපිරයිට්ස් ගන්නේ කොහොමද

Tharindu Lakshitha

unread,
Apr 27, 2012, 1:04:42 PM4/27/12
to tech...@googlegroups.com
ඇත්තටම අපි හදන නිර්මාණයකට ජාත්‍යන්තරව පිළිගත්ත කොපිරයිට්ස් ගන්නේ
කොහොමද ? ඒ සඳහා කළ යුතු ක්‍රයාමාර්ග මොනවද?

On 4/27/12, sasika nanayakkara <embroid...@gmail.com> wrote:
> මම විසින් සදන ඩිසයින් සදහා කොපිරයිට්ස් ගන්නේ කොහොමද
>
> On Friday, April 27, 2012 1:10:42 PM UTC+6, හර්ෂණ | Harshana wrote:
>>
>> On Fri, Apr 27, 2012 at 10:57 AM, Emblanka
>> <embroid...@gmail.com>wrote:
>>
>>> මගේ වෙබ් සයිට් එකක් තියෙනවා කම්පියුටර් එම්බ්‍රෙයිඩරි ඩිසයින් ඔන්ලයින්
>>> විකුණන.එ සදහා අවශ්‍ය ක්ලිප් අර්ට් නොමිලේ ලබා ගන්න පුළුවන් වෙබ් සයිට්
>>> ටිකක්
>>> කියන්න පුළුවන්ද?
>>>
>> http://www.iconfinder.com භාවිතා කරන්න පුළුවන් Icon වලට නම්, clip arts
>> නම් google image search තමා, හැබැයි license කියවලා භාවිතා කරන්න.
>>

>>> ****


>>>
>>> කොපිරයිට් ලයිසන්සි තියෙන ඊමේජ් කැප්චකර ඩිසයින් සදා විකුණුවහොත් ඒ සදහා
>>> නිති මගින් ක්‍රීයාකිරිමට පුළුවන්ද?
>>>
>> ඔව්
>>
>>
>>
>> --
>> Cheers !,

>> *Harshana*
>>
>>
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

sasika nanayakkara

unread,
Apr 28, 2012, 5:51:44 AM4/28/12
to tech...@googlegroups.com
මේ ගැන දන්න කෙනෙක් පොඩි පැහැදිලි කිරිමක් කරන්න පුළුවන්ද

Harshana

unread,
Apr 28, 2012, 4:06:48 AM4/28/12
to tech...@googlegroups.com
On Fri, Apr 27, 2012 at 10:34 PM, Tharindu Lakshitha <thari...@gmail.com> wrote:
ඇත්තටම අපි හදන නිර්මාණයකට ජාත්‍යන්තරව පිළිගත්ත කොපිරයිට්ස් ගන්නේ
කොහොමද ? ඒ සඳහා කළ යුතු ක්‍රයාමාර්ග මොනවද?
අපි ඉන්නෙ ලංකාවෙ නෙ, ලංකාවෙ නීති වල අවුල් තියෙනව. ඒ නිසා හොදම දේ තමා තමන් කරන වැඩක් විකුනනවනම් ඒකට හරියන්න ගිවිසුමක් ගහගන්න එක. හිතන්න වෙබ් සයිට් එකක් ඩිසයින් කරනව කියල. එතකොට ඔයාට කියන්න පුළුවන් මේ වෙබ් සයිට් එකේ footer එකේ ඔයාගෙ වෙබ්සටිට් එකට link එකක් දානව කියල වගේ. ඒ වගේම තමන්ගෙ නිර්මාණ විකුනනව නම්, ඒ නිර්මාණ භාවිතා කරන්න පුළුවන් වෙන ක්‍රම පිළිබදව agreement ගහන්න වෙනව. නමුත් කාලයේ/කාක්ෂණයෙ දියුණුවත් එක්ක අළුත් ක්‍රම එනව, තමන්ගෙ අයිතිය නම් තමන්ට නීතිමය පියවරගන්න පුළුවන්, නමුත් ඔයා ඒක යම්කිසි අවසරයක් යටතේ වෙන කාට හරි දීල තියෙනව නම්, ඒ අවසරයට පමණක් කියල ගිවිසුමේ සඳහන් නැතිනම් ඒ අයට වෙන වැඩ වලට භාවිතා කරන්න පුළුවන්. ගිවිසුම් නීතිය පොඩ්ඩක් බලන්න ගිවිසුම් සම්බන්ධයෙන්,

බුද්ධිමය දේපල පනත තියෙනව ලංකාවෙ නම්, ජාත්‍යන්තරව නම් පොදු http://creativecommons.org/ වගේ එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ නීති රටින් රටට වෙනස් වෙනව. 

--
Cheers !,
Harshana

Reply all
Reply to author
Forward
0 new messages