GIGABYTE Notebook කොහොමද?

5 views
Skip to first unread message

maduranga

unread,
Apr 12, 2012, 11:37:30 PM4/12/12
to tech...@googlegroups.com
GIGABYTE Notebook කොහොමද?

අනෙක් notebook එක්ක බලපුවාම ම්ල නම් අඩුයි i3 එකක් 58,000 විතර ගන්න පුලුවන් .2year International Warranty එකකුත් දෙනව. ESys Technologies තමා ලංකාවෙ GIGABYTE Notebook Authorize Dealears විදිහට ඉන්නේ.මේ සමාගම ගැන ව්ස්වාසය තියන්න පුලුවන්ද? After sales Servicess හොදාද?
GIGABYTE Notebook use කරන යාලුවෝ ඉන්නවාද? දන්න අය ඉන්නවානම් ගුන දොස් කියන්නකො. මට notebook එකක් ගන්න ඕන ඒකයි.

Chamli Karunasekara

unread,
Apr 13, 2012, 2:45:23 AM4/13/12
to tech...@googlegroups.com
ඉතින් මේ නොදන්න එකක් ගන්නවට වඩා හොද නැද්ද Acer වගේ එකක් ගන්න ඒක, ඔය features ම තියෙන Acer එකක් ගන්න පුළුවන් ඔය ගානටම. Acer නම් ඉතින් බය නැතුව ගන්න කියන්න පුළුවන්.
තව දෙයක්, නොදන්න එකක i3, i5 එකක් ගන්නවට වඩා Acer වගේ එකකින් core2duo එකක් ගන්න ඒක හොදයි කියලයි මගේ අදහස නම්....

maduranga

unread,
Apr 13, 2012, 5:37:56 AM4/13/12
to tech...@googlegroups.com
Acer i3 එකක් 69,000 විතර වෙනවනෙ.Metropolitant එකේ warranty අවුලක් නැද්ද?මම වැඩකරන තැන desktop එකකට warranty ගන්න ගිහින් දවස් 4 විතරගියා හදල දෙන්න.PSU එක change කරන්න විතරයි තිබුනෙ.

From: Chamli Karunasekara <cham...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, 13 April 2012, 12:15
Subject: Re: [Techකතා] GIGABYTE Notebook කොහොමද?

ඉතින් මේ නොදන්න එකක් ගන්නවට වඩා හොද නැද්ද Acer වගේ එකක් ගන්න ඒක, ඔය features ම තියෙන Acer එකක් ගන්න පුළුවන් ඔය ගානටම. Acer නම් ඉතින් බය නැතුව ගන්න කියන්න පුළුවන්.
තව දෙයක්, නොදන්න එකක i3, i5 එකක් ගන්නවට වඩා Acer වගේ එකකින් core2duo එකක් ගන්න ඒක හොදයි කියලයි මගේ අදහස නම්....
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com


Rajitha Punsara

unread,
Apr 13, 2012, 7:06:32 AM4/13/12
to tech...@googlegroups.com
Metropolitant එකේ warranty ගැන නම් දන්නේ නෑ
හැබැයි අත්දැකීමෙන් කියන්නේ හොදට දත පන්නනවා
ඇනයක් ගැලෙව්වත් 1000/=කට වඩා ගන්නවා
සහෝදරයා 62,500/= ට i3 2gb 320 14.1 display 3years warranty එක්ක DELL එකක් ගන්න පුලුවන්
Acer වලට වඩා ඒක හොද නැද්ද? Metropolitant එකේ warranty දෙන්නේ අවුරුද්දනේ මේකට 3ක්ම තියනවා 

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 7:47:37 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 maduranga <madu...@yahoo.com>:

> GIGABYTE Notebook කොහොමද?

සරලව කිවුවොත් චාටර්... දන්න සමාගම් කීපයකට ගත්තා... ලෙඩ ලෝකයක්.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 7:49:07 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 maduranga <madu...@yahoo.com>:

> Acer i3 එකක් 69,000 විතර වෙනවනෙ.Metropolitant එකේ warranty අවුලක් නැද්ද?මම
> වැඩකරන තැන desktop එකකට warranty ගන්න ගිහින් දවස් 4 විතරගියා හදල දෙන්න.PSU
> එක change කරන්න විතරයි තිබුනෙ.

lolz දවස් 4කින් කල් වැඩිද ? lolz ලංකාවේ වොරන්ටි ගන්න දවස් නෙවෙයි මාස
වලින් යන්නේ :D
පුද්ගලිකම තාම මාව metropolitan එකක් වොරන්ටි සදහා රස්තියාදු කරලා නෑ.
dell එකේ නම් අපේ පරිගනකයක RAM එකක් මාරු කරන්න මාද 3නක් ගත්තා :D

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 7:46:47 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 Rajitha Punsara <puns...@gmail.com>:

> Metropolitant එකේ warranty ගැන නම් දන්නේ නෑ
> හැබැයි අත්දැකීමෙන් කියන්නේ හොදට දත පන්නනවා
> ඇනයක් ගැලෙව්වත් 1000/=කට වඩා ගන්නවා

warranty වලට සල්ලී ගන්නේ නෑ.

> සහෝදරයා 62,500/= ට i3 2gb 320 14.1 display 3years warranty එක්ක DELL එකක්
> ගන්න පුලුවන්
> Acer වලට වඩා ඒක හොද නැද්ද? Metropolitant එකේ warranty දෙන්නේ අවුරුද්දනේ මේකට
> 3ක්ම තියනවා

acer වලටත් අවුරුදු 3නක් දෙනවා.

Sachith

unread,
Apr 13, 2012, 9:29:33 AM4/13/12
to tech...@googlegroups.com
දැන් ලැප්ටොප්වලට අවුරුදු 3ක් වොරන්ටි දෙනවද ? සාමාන්‍යෙයන් අවුරුද්දක කාලයක් නේද තිබුනේ..?

2012/4/13 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 9:42:36 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 Sachith <sachith...@gmail.com>:

> දැන් ලැප්ටොප්වලට අවුරුදු 3ක් වොරන්ටි දෙනවද ? සාමාන්‍යෙයන් අවුරුද්දක කාලයක්
> නේද තිබුනේ..?

වොරන්ටි කියන්නේ පොඩ්ඩක් මුලා කරන දෙයක්. සමහරක් අවුරුද්දක් වොරන්ටි
කියනවා, නමුත් බැරටියට මාස 6යි.
තවත් අය අවුරුදු තුනක් කියනවා. දෙවනි, තුන්වෙනි අවුරුදු පාර්ට්ස් පමණයි.
ඒ කියනේ ලේබර් වලට ගෙවන්න ඕනේ. තවත් අය ලේබර් නොමිලේ පාර්ට්ස් වලට ගෙවන්න
ඕනේ. මේ ඔක්කොම සෙල්ලම් හරියාකාර් service කරන අය, ඒ කියනේ අදාල සමාගම
(HP, DELL etc) නියෝජනයක් නැතිකම. ඒක නිසා මේ වොරන්ටි කියන එක හරියට
අහගන්න ඕනේ. විෂේෂයෙන් යුනිටි එකේ. ඒ අය වොරන්ටි දෙන්නේ අදාල කඩෙන්.
සමාගම් සම්බන්දයක් ඇත්තෙම නෑ, කඩේ වැහුනොත් බඩු. සමහරක් කියනවා
ඉන්ටර්නැෂනල් වොරන්ටි කියලා. ඒත් ඒවා ලංකාවේ ගන්න බෑ. අදාල සමාගමේ කෙනෙකු
අපේ රටේ නැති න්සා. සේවා දායකයෝ කියන අය මුදල් ගන්නවා මේක වොරන්ටි යවන්න.

maduranga

unread,
Apr 13, 2012, 9:49:41 AM4/13/12
to tech...@googlegroups.com
සමහර Models වලට දෙනව.dell වලට softlogic එකෙන් වැඩිපුර Pay කරල warranty Extend කරන්න පුලුවන්.Samsong IT,Johnklees(Toshiba) වලත් එහෙම දෙනව.


From: Sachith <sachith...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, 13 April 2012, 18:59

Subject: Re: [Techකතා] GIGABYTE Notebook කොහොමද?

maduranga

unread,
Apr 13, 2012, 10:11:06 AM4/13/12
to tech...@googlegroups.com
කාලිංග අයිය.NOKIA, Panasonic වගේ Brand Items ගත්තහම කඩෙන් දෙන බිලට අමතරව.අදාල ඒජන්ත වරයා නිකුත්කරපු warranty card එකක් දෙනව.එහෙම එකක් laptop ගන්නකොට දෙන්නේ නැද්ද?

මම unity එකේ කඩ කිහිපයකින් dell බැලුව warranty දෙන්නේ කවුද කියලත් ඇහැවුව.සමහර අය කියනව softlogic කියල තවත් අය samsong it කියන අතර pc house , Asian computer වගේ අය කියනව අපිමයි warranty දෙන්නේ කියල.


From: Kalinga Athulathmudali <kali...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, 13 April 2012, 19:12

Subject: Re: [Techකතා] GIGABYTE Notebook කොහොමද?

Sachith

unread,
Apr 13, 2012, 9:50:22 AM4/13/12
to tech...@googlegroups.com
එක අවුරුද්දකට වඩා වගකීම් කාලයක් ලබාගැනීම සදහා වැඩිපුර ගෙවීමක් කරන්න අවශ්‍ය වෙනවද ?

2012/4/13 Kalinga Athulathmudali <kali...@gmail.com>

Rajitha Punsara

unread,
Apr 13, 2012, 9:51:43 AM4/13/12
to tech...@googlegroups.com
දැන් තත්වේ ටිකක් වෙනස් අපි මේ දවස් වල ලැප් සෙට් 3ක් විතර ගත්තා
i3 2gb 320 14.1display=(62,500/=)(only for university students)
i3 4gb 500 1gb dedicated 14.1display=(69/=)
i5 4gb 320 1gb dedicated  14.1 (95< /=) DELL vostro 
මේ ඔක්කෝටම 3 yrs parts warranty තියනවා
ඩෙල් ඩීලර් හරහා (ඒ කියන්නේ සොෆ්ට්ලොජික් නෙවි අනිත් ඩීලර් කෙනෙක්)
හැබැයි බැටරියට හා චාජරයට 1 year
ඒ කියනේ ලේබර් වලට ගෙවන්න ඕනේ නෑ.  ලේබර් නොමිලේ පාර්ට්ස් වලට ගෙවන්න කතා නෑ
ඩෙල් ඩීලර් කරන්නේ ඔක්කෝම

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 10:44:44 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 Rajitha Punsara <puns...@gmail.com>:

පොඩි නිවැරදි කිරීමක්, "මේ ඔක්කෝටම 3 yrs parts warranty තියනවා"
කිවුවහම, කෑලි නිකන් උනාට හදන්න යන මහන්සිය, ඒ කියනේ ලේබර් ගෙවන්න වෙනවා.
1.1 replacement එකක් නෑ. ඒ කියන්නේ motherboard ගැටලුවක් නම් ඒක හදලා
දෙනවා. නමුත් අලුතෙන් එකක් දෙන්න නෑ. තවද් ඒක හදන්න යන මහන්සි ගන්නවා. ඔය
කියන වොරන්ටි දෙන්නේ අදාල කෙනා මිසක් dell විසින් නෙවෙයි.

http://www.dell.com/support/troubleshooting/us/en/04/ProductSelector

ගිහින් service tag එක ගහලා බලන්න, ඇත්ත හොයාගන්න පුලුවන්.

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 10:47:15 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 maduranga <madu...@yahoo.com>:

> කාලිංග අයිය.NOKIA, Panasonic වගේ Brand Items ගත්තහම කඩෙන් දෙන බිලට
> අමතරව.අදාල ඒජන්ත වරයා නිකුත්කරපු warranty card එකක් දෙනව.එහෙම එකක් laptop
> ගන්නකොට දෙන්නේ නැද්ද?

නෑ

>
> මම unity එකේ කඩ කිහිපයකින් dell බැලුව warranty දෙන්නේ කවුද කියලත්
> ඇහැවුව.සමහර අය කියනව softlogic කියල තවත් අය samsong it කියන අතර pc house ,
> Asian computer වගේ අය කියනව අපිමයි warranty දෙන්නේ කියල.

අපිමයි වොරන්ටි දෙන්නෙ කියන අයගෙන් පරිස්සම් වෙන්න. කුණු ගොඩවල් තමයි.
යුනිටි නම් ගොඩක් පරිසමින්.
මේලගදි ඔය HP agent කියලා කියාගෙන හිටිය කඩයකට විරුද්දව HP එකෙන් පත්තරේ
ලොකු පිටුවක් දාල තුබුනා බොරු කියලා.

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 10:45:13 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 Sachith <sachith...@gmail.com>:

> එක අවුරුද්දකට වඩා වගකීම් කාලයක් ලබාගැනීම සදහා වැඩිපුර ගෙවීමක් කරන්න අවශ්‍ය
> වෙනවද ?

ඔවු ගෙවන්න වෙනවා.

Rajitha Punsara

unread,
Apr 13, 2012, 1:33:46 PM4/13/12
to tech...@googlegroups.com
නෑ කාලිංග අයියේ අපි ගත්තා අවුරුදු 3ම 1year warranty වගේම දෙන ඒවා
කොහොමත් 1ට 1ක් දෙන්නේ නෑ ඩෙල් නම් එයාලා කරන්නේ හදලා දෙන 1ක
මම දන්න තරමින් හැම brand 1ka කම කරන්නේ ඕක
motherboard falt 1ක් නම්   motherboard  1ක මාරු කරලා දෙනවා
ඔයා කිව්ව කතාව හොයලා බලලා මම හෙට අප්ඩේට් 1ක දෙන්නම්
අනික ඕවාට අමතර ගෙවන්න ඕන නෑ
ඒගාන එක්කම තමයි ඔය කියපු ගනන්
හැබැයි කැම්පස් වෙන්න ඕන, කැම්පස් නියෝජිතයා යන්න කලින් සහතික කරලා තියෙන්න ඕන

2012/4/13 Kalinga Athulathmudali <kali...@gmail.com>

Prasad Jayashanka

unread,
Apr 13, 2012, 11:46:54 PM4/13/12
to tech...@googlegroups.com
දෑන් සොෆ්ට්ලොජික් නෙවෙ වෙනත් ඩීලර් කෙනෙක් ගෙන් ගත්ත කිව්වෙ.. එ ඩීලර් කවුද?


--
Best Regards,
Prasad Jayashanka Wickrama Arachchi,
en.gravatar.com/prasadjayashanka
Follow me on Twitter -
http://www.twitter.com/prasadjayashan/

Rajitha Punsara

unread,
Apr 14, 2012, 1:30:13 AM4/14/12
to tech...@googlegroups.com
SIT 

2012/4/14 Prasad Jayashanka <prasad...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages