Adsense ගිණුමක් නැවත අරම්භ කිරීම

5 views
Skip to first unread message

කසුන්

unread,
Mar 12, 2010, 2:31:37 AM3/12/10
to Techකතා
මගේ ඇඩ්සෙනස් ගිණුම ගූගල් ආයතනය විසින් අවලංගු කර ඇත. මෙය සිදු කිරීමට
හේතුව ලෙස මා සිතන්නේ මා සතු සිංහල බ්ලොග් එකට ගූගල් ඇඩ් දැමීම නිසා
බවයි.

මා මේ සදහා ඇපිල් එකක් දැම්මත් ඒ සදහා මෙතෙක් ප්‍රතිචාරයක් නැත.

එබැවින් මා හට නැවත අළුතින් ඇඩ්සෙන්ස ගිණුමක් අරම්භ කිරීමට හැකිද?
නැතහොත් වෙනත් නමකට හෝ ඇඩ්රස් එකකට නව ගිණූමක් අරම්භ කළ හැකිද? නැතහොත්
නැවත ඇඩ්සෙනස් කිරීමට කල හැකි හොදම දෙය කුමක්දැයි දන්නා ‍කෙනෙකු සදහන්
කරන්නේ නම් විශාල උදව්වකි.

ස්තුතියි!

Arjuna Chiththananda

unread,
Mar 12, 2010, 9:41:34 AM3/12/10
to tech...@googlegroups.com
You cannot use the same account to create another adsense account. You need to create another account for that.
 
Also as i think the name of the account holder should be different, so what you can do is to get an id of a family member of yours and create an account using that.

2010/3/12 කසුන් <kas...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

--
Kind Regards,
Arjuna.
{http://www.TheArjuna.com/, http://www.TheArjuna.net/}

- DILUM -

unread,
Mar 12, 2010, 10:06:24 PM3/12/10
to tech...@googlegroups.com
මචං මම දන්න විදිහට දැනට නම් ලංකාවට ඇඩ්සෙන්ස් බැන් කරලා තියෙන්නෙ. මගේ යාලුවො ගොඩ දෙනෙක්ම කිව්වා එහෙමයි කියලා. කෝකටත් බලන්න ඔයා අලුතින් එකක් හදන්න. එතකොට මොකක් හරි වරදක් කියලා ඒක ඇක්ටිව් කරන්න බෑ කියලා එනවා

2010/3/12 කසුන් <kas...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
Reply all
Reply to author
Forward
0 new messages