Re: [Techකතා] android 4n

51 views
Skip to the first unread message

Harshana

unread,
19 Jul 2012, 13:18:0219/07/2012
to tech...@googlegroups.com

2012/7/19 dream boy <danulaba...@ymail.com>
සාමාන්‍යයෙන් හොද තත්වයේ Android phone  එකක් ගන්න කීයක්‌ විතර වියදන් වෙනවද ? 
 
30+

--
Cheers !,
Harshana

Sachith

unread,
19 Jul 2012, 13:10:3919/07/2012
to tech...@googlegroups.com
20 සිට ඉහළට... අඩු ගාණට තියන Huawei ෆෝන්ස් නම් ගන්න එපා. 

2012/7/19 dream boy <danulaba...@ymail.com>
සාමාන්‍යයෙන් හොද තත්වයේ Android phone  එකක් ගන්න කීයක්‌ විතර වියදන් වෙනවද ? 

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Nirosh Ananda

unread,
19 Jul 2012, 23:47:4119/07/2012
to tech...@googlegroups.com
How is Galaxy Y - 19000

2012/7/19 Harshana <wmhar...@gmail.com>

Chamli Karunasekara

unread,
20 Jul 2012, 01:57:3920/07/2012
to tech...@googlegroups.com
ගන්නවා නම් අඩුම 200ppi වත් තියෙන ෆෝන් එකක් ගන්න. (ppi = pixel per inch)
processor එකත් 1GHz එකක් ගන්න නැත්නම් Android එපා වේවි..
මෙහෙම එකක් ගන්න අඩුම 25K වත් යාවි..

Ganindu Rupasena

unread,
20 Jul 2012, 02:16:3920/07/2012
to tech...@googlegroups.com
mmmmm.... 30+ wage

2012/7/20 Chamli Karunasekara <cham...@gmail.com>
ගන්නවා නම් අඩුම 200ppi වත් තියෙන ෆෝන් එකක් ගන්න. (ppi = pixel per inch)
processor එකත් 1GHz එකක් ගන්න නැත්නම් Android එපා වේවි..
මෙහෙම එකක් ගන්න අඩුම 25K වත් යාවි..

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
> ග‍නි‍දු‍ රු‍ප‍සේ‍න‍  [Ganindu Rupasena]
> MY Web Sites >>>
> ම‍ගේ‍ සිංහල බ්ලොග් එක (ෆි‍ල්‍ම්‍ස්‍) : http://latestmovielk.blogspot.com
> English Blog (News) : http://latestnewslk.blogspot.com
> My Official Website : http://www.mandgcreation.com
> My Course Web Site  : http://www.ndbflanka.org

Chamli Karunasekara

unread,
22 Jul 2012, 15:39:2322/07/2012
to tech...@googlegroups.com
eBay එකෙන් පාවිච්චි කරපු එකක් හොයාගන්න පුළුවන් වේවි.
අලුතෙන්ම ගන්නවනම් හොදම features තියෙන අඩුම ෆෝන් එක මම දන්න විදිහට Xperia Ray එක, 31K 32K විතර වේවි.

Kasun Aravinda

unread,
22 Jul 2012, 16:30:3322/07/2012
to tech...@googlegroups.com
Xperia Mini Pro එකක් 18000 කට විතර ගන්න පුලුවන්...

Xperia Mini  එව්ව ඊටත් අඩුයි..

ගන්න කලින් බැටරිය ගැන බලල ඉන්න. බොහෝ විට Xperia Mini එව්වගෙ බැටරිය පැය 6 කට වඩා තියෙන්නෙ නෑ.

Harindu Udapitiya

unread,
23 Jul 2012, 13:04:5523/07/2012
to tech...@googlegroups.com
Xperia X10.ganath hodai.Features max!!1 Ghz,4" screen.8 MP cam.

2012/7/23 Kasun Aravinda <pet...@gmail.com>
Xperia Mini Pro එකක් 18000 කට විතර ගන්න පුලුවන්...

Xperia Mini  එව්ව ඊටත් අඩුයි..

ගන්න කලින් බැටරිය ගැන බලල ඉන්න. බොහෝ විට Xperia Mini එව්වගෙ බැටරිය පැය 6 කට වඩා තියෙන්නෙ නෑ.

--

Harindu Udapitiya

unread,
25 Jul 2012, 10:42:2825/07/2012
to tech...@googlegroups.com
E bay eke nam 28kata withara ganna puluwan.

2012/7/24 dream boy <danulaba...@ymail.com>
gana kiyada ?

On Thursday, July 19, 2012 9:18:48 PM UTC+5:30, dream boy wrote:
සාමාන්‍යයෙන් හොද තත්වයේ Android phone  එකක් ගන්න කීයක්‌ විතර වියදන් වෙනවද ? 

--

Dimuthu Ekanayake

unread,
25 Jul 2012, 11:28:0525/07/2012
to tech...@googlegroups.com
mm....what about galaxy s? way better than those.

Harindu Udapitiya

unread,
25 Jul 2012, 12:12:0825/07/2012
to tech...@googlegroups.com

Screen eka podi.mama nam kamathi na.but its your choice.

On Jul 25, 2012 9:05 PM, "Dimuthu Ekanayake" <dimut...@gmail.com> wrote:
>
> mm....what about galaxy s? way better than those.
>

Dimuthu Ekanayake

unread,
25 Jul 2012, 12:31:3825/07/2012
to tech...@googlegroups.com
dream boy
ebay wage balanna....hoda deals tiyanawa

Dimuthu Ekanayake

unread,
25 Jul 2012, 12:31:0425/07/2012
to tech...@googlegroups.com
haridu
galaxy s ekeda?

Harindu Udapitiya

unread,
26 Jul 2012, 10:44:4426/07/2012
to tech...@googlegroups.com
ow I mean Galaxy s.I also agree with you.Mage HTC Amaze 4G phone ekath gatte E bay eken.samaharu E bay eken kisima deyak aragenawath nathuwa boruwata kiyanawa E bay badu sure na kiyala.Now I have bought more than 70 items from E bay including 4 phones.So baya nattan choose the E bay.

2012/7/25 Dimuthu Ekanayake <dimut...@gmail.com>
dream boy
ebay wage balanna....hoda deals tiyanawa

Dimuthu Ekanayake

unread,
26 Jul 2012, 11:51:4226/07/2012
to tech...@googlegroups.com
ow math phone godak aran tiyana.....thaman wade dannawa nam echcharai

mmm.......matanam 4 inch hodatama athi........x10 ekath 4 inch ma neda?
s,sii,siii wala display quality hodai samoled nisa
Reply all
Reply to author
Forward
0 new messages