Re: [Techකතා] Sinhala Fonts for Galaxy Nexus

132 views
Skip to first unread message

Charith J

unread,
May 4, 2013, 9:27:09 AM5/4/13
to tech...@googlegroups.com

මගෙනම් අදහස helakuru app eka

On 4 May 2013 18:54, "Nadun Dissanayake" <nadu...@gmail.com> wrote:
මට තියෙන්නෙ Galaxy Nexus (Android 4.2.2 Update)

මම පටිට ගේමක් දී Galaxy Nexus එක Root කරගත්ත. ඊට පස්සෙ ඒකට සිංහල Font එක දැම්ම. (ROM Tool Box Lite ආධාරයෙන්) දැම්මෙ (DroidSansFallBack) font එක.
එතකොට සිංහල නිවැරදිවම නෙවෙයි, කියව ගන්න පුළුවන් විදියට පේන්න ගත්ත. ඒත් ඉංග්‍රීසි අකුරු අප්සට් ගියා.

කවුරු හරි උදව් කරනවද මගේ Android එකට සිංහල දාගන්න හොද විදියට. අනිත් Samsung Phone වල හොඳට සිංහල පේනව. දන්න කෙනෙක් Colombo අවට ඉන්වනම් නිවාඩු දවසක Set වෙලා Android එක මස් කරන්න වුනත් පුළුවන්.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Charith J

unread,
May 5, 2013, 1:01:42 AM5/5/13
to tech...@googlegroups.com

Mage sinhalapenawa man damme helakuru witarai

Screenshot_2013-05-04-18-58-10.png

Nisanka Mandara

unread,
May 5, 2013, 9:26:39 AM5/5/13
to techkatha
මම හිතන්නේ Galaxy Nexus එක Samsung වුනාට අර Regional Customization එක කරල නැතිව ඇති.
චරිත් අයිය ගේ Phone එක S3 නේ ? එකට නම් Root කිරීමකින් තොරව සිංහල පේන්න ඕන

2013/5/5 Charith J <cjcwith...@gmail.com>

Mage sinhalapenawa man damme helakuru witarai

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
--
-------------

Regards,
Nisanka Mandara
www.nisanka.info

Follow me on twitter
twitter.com/nisankaLK

Dhanushka Gunasinghe

unread,
May 5, 2013, 10:26:38 AM5/5/13
to tech...@googlegroups.com

2013/5/5 Nisanka Mandara <mand...@gmail.com>

--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT(UoC) 
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com

Dilnuwan Amaraweera

unread,
May 7, 2013, 7:49:45 AM5/7/13
to tech...@googlegroups.com
2013/5/6 Nadun Dissanayake <nadu...@gmail.com>
>
> I found the way to unlock and Root a Nexus phone.
>
> Nexus Root Toolkit by WugFresh
>
> meken harima lesiy.
>
> සිංහල Font එක "DroidSansFallback" එක මගේ Galaxy Nexus එකට හරියට වැඩ කරන්නෙ නැහැ.
> ඒක නිසා "Malithi Web" Font එක දැම්මම හරිගියා.
>
> Font එක Install කරේ "Rom Toolbox Lite" App එක ආධාරයෙන්.
>
> Thanks everyone.
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/groups/opt_out.
>
>

http://dilnuwan.blogspot.com/2012/04/blog-post.html බලන්න මම නම් දන්න
කීපෙකටම දැම්මා සැම්සුංනම් වැඩ කරාවි රූට් කරන්න ඕනි නැ

--
...::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::...

වැඩි විස්තර

Latest News, Technical Info & Much More | නවම තතු විත්ති සහ තාක්ෂණික
විත්ති. More than just an email | ඊමේලයකට වඩා වැඩි යමක්.

දිල්නුවන් අමරවීර | Dilnuwan Amaraweera
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks & Best Regards,
Dilnuwan Amaraweera.
http://www.dilnuwan.blogspot.com
http://ruahura.blogspot.com
My flickr album
http://www.flickr.com/photos/dilnuwan

Harith Hansaka

unread,
Jul 12, 2013, 12:55:56 PM7/12/13
to tech...@googlegroups.com
බන් මම galaxy nexus 4.2.2 තියන 4න් එකක් root කරලා සිංහල දැම්මා.ඒ උනාට බන් browsing කරන කොට විතරයි සිංහල පෙන්නන්නේ..... msg වල පෙන්නන්නේ නැනේ බන්............. මේකට කරන්න පුළුවන් මොකද්ද..........? කාලිංග අයියගේ බ්ලොග් එකේ තියන font එක දැම්මේ...

Nadun Dissanayake

unread,
Jul 14, 2013, 8:59:20 AM7/14/13
to tech...@googlegroups.com

Eka nam danne naha. But mama damme Malithi Web kiyana font eka. mage mobile ekata harigiye eka.

On Jul 13, 2013 2:30 PM, "Harith Hansaka" <harith...@gmail.com> wrote:
බන් මම galaxy nexus 4.2.2 තියන 4න් එකක් root කරලා සිංහල දැම්මා.ඒ උනාට බන් browsing කරන කොට විතරයි සිංහල පෙන්නන්නේ..... msg වල පෙන්නන්නේ නැනේ බන්............. මේකට කරන්න පුළුවන් මොකද්ද..........? කාලිංග අයියගේ බ්ලොග් එකේ තියන font එක දැම්මේ...

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to a topic in the Google Groups "Techකතා" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/techkatha/DbMiUoHEm9s/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to techkatha+...@googlegroups.com.

Harith Hansaka

unread,
Jul 18, 2013, 12:42:27 PM7/18/13
to tech...@googlegroups.com
මම try කරලා කොහොම හරි සිංහල දා ගත්තා.සිංහල ෆොන්ට් එක දැම්මේ font installer ඇප්ස් එක අදරයෙන්.ඉස්කොල පොත ෆොන්ට් එක තමයි දැම්මේ.ස්තුති වේව මචන් සහෝ හෙල්ප් කරාට...
Thanx Wewa Machan......!!!
Reply all
Reply to author
Forward
0 new messages