Printer

19 views
Skip to first unread message

prabuddha sudasinghe

unread,
Nov 2, 2010, 3:43:16 AM11/2/10
to tech...@googlegroups.com

හොද UPS  එකක් ගන්න place එකක් කියන්න.unity plazza hodada

Kalinga Athulathmudali

unread,
Nov 2, 2010, 4:14:42 AM11/2/10
to tech...@googlegroups.com
2010/11/2 prabuddha sudasinghe <sudasi...@gmail.com>:

> හොද UPS  එකක් ගන්න place එකක් කියන්න.unity plazza hodada

Unity, IE Technics
Vence UPS (http://www.vencesystem.com/inside.php/defender-ups)


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Gayan Dias

unread,
Nov 2, 2010, 7:04:05 AM11/2/10
to tech...@googlegroups.com
http://www.venceip.lk/index.php/UPS-System?idc=3 මෙතන බලන්න




2010/11/2 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

prabuddha sudasinghe

unread,
Nov 2, 2010, 9:26:01 AM11/2/10
to tech...@googlegroups.com
Thanks a lot.

2010/11/2 Gayan Dias <gdicre...@gmail.com>

DaSun

unread,
Nov 2, 2010, 9:29:55 AM11/2/10
to Techකතා
සාමාන්‍ය PC එකකට ( System Unit සහ LCD එක විතරක් තියෙන ) හොද DEFENDER
Power Center 700 එකද නැත්නම් Defender Tejus 750 එකද? ගාන ප්‍රශ්නයක්
කර නොගත්තොත්....


prabuddha sudasinghe

unread,
Nov 2, 2010, 9:31:49 AM11/2/10
to tech...@googlegroups.com
Hallo..
 
මට Computer එකක් ගන්න වෙලා.ඒක
 
Dual Core,
G31 Board
160GB hard
1GB RAM
15"Monitor Wide Screen
ඉතුරු ටික සාම‍න්‍යය ඒවා.
 
මේ ටිකට කීයක් යයිද?
 

prabuddha sudasinghe

unread,
Nov 2, 2010, 10:14:03 AM11/2/10
to tech...@googlegroups.com
 
නැ. 
මට තව Computer එකක් ගන්න වෙලා.ඒක
2010/11/2 DaSun <ds74...@gmail.com>
සාමාන්‍ය PC එකකට ( System Unit සහ LCD එක විතරක් තියෙන ) හොද  DEFENDER
Power Center 700 එකද නැත්නම්  Defender Tejus 750 එකද? ගාන ප්‍රශ්නයක්
කර නොගත්තොත්....


--

Harshana

unread,
Nov 2, 2010, 10:57:02 AM11/2/10
to tech...@googlegroups.com


2010/11/2 DaSun <ds74...@gmail.com>

සාමාන්‍ය PC එකකට ( System Unit සහ LCD එක විතරක් තියෙන ) හොද  DEFENDER
Power Center 700 එකද නැත්නම්  Defender Tejus 750 එකද? ගාන ප්‍රශ්නයක්
කර නොගත්තොත්....

මට නම් හිතෙන්නෙ ඔයාගෙ පරිගණකයේ තියෙන්නෙ CPU එකයි monitor එකයි විතරක් නම්, Power Center 700 ඇති, නමුත් printer, scanner, sub woofer වගේ දේවල් තියෙනව නම් Defender Tejus 750 හොදයි, නමුත් Defender Tejus 750 ට වඩා Defender Tejus 950 ගොඩාක් ලාභයි ඔයාට Defender Tejus 750 ගන්න නම් යන්නෙ, මම Defender Tejus 950 භාවිතා කරනව අද වනතුරු කිසිම ගැටළුවක් නෑ, දැන් අවුරුද්දකටත් වඩා වැඩියි අරන්.

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

Reply all
Reply to author
Forward
0 new messages