"මානවයා 1.01" - සිංහ ල ජීවවිද්‍යාත්ම ක විශ්වකෝෂය සියළ ු ශ්‍රී ලාංකිකයි න්ට නොමිලේ

16 views
Skip to first unread message
Message has been deleted

ගොවියා Goviya

unread,
Apr 9, 2009, 9:04:19 AM4/9/09
to suwa_...@googlegroups.com



හිතවත් ධනික,
 
ඔබේ උත්සාහය ප්‍රසංශනීයයි.  වෛද්‍ය වරයෙකුගේ ඇසින් බැලූවිට මට එහි දෝශයක් හමු නොවෙයි.  ඔබට මගේ උණුසුම් සුබ පැතුම්.
 
සරත් ගුණතුංග
MBBS; MGP( Otago) FRNZCGP


From: ධනික කෞශල්‍ය පෙරේරා <dhanik...@gmail.com>

To: සිංහල සුව හවුල IPARD Health Group <suwa_...@googlegroups.com>
Sent: Thursday, 9 April, 2009 2:57:08 PM
Subject: "මානවයා 1.01" - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ

-----------------------------------------------------------------------------------------------------
මානවයා 1.01
-මානව ශරීරයේ අවයව සහ පද්ධති පිළිබඳ වූ සිංහල විශ්වකෝෂය-


මානවයා 1.01 - සිංහල ජීවවිද්‍යාත්මක විශ්වකෝෂය සියළු ශ්‍රී ලාංකිකයින්
සඳහා නොමිලේ!

භාගත කරගන්න:
http://www.4shared.com/file/93040385/3028e5dd/Manavaya101_Setup.html


-----------------------------------------------------------------------------------------------------

හිතාදර සිංහලයෙනි,

ආයුබෝවන් !!!

සිංහල යුනිකෝඩ් භාවිතා කරන අප සියලුම දෙනාගෙ පරම අභිප්‍රාය තමයි තොරතුරු
තාක්ෂණ ‍ක්ෂේත්‍රය තුල, එහෙමත් නැත්නම් පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රය තුල අපේ
මව් බස වන සිංහල භාෂාවේ භාවිතය ව්‍යාප්ත කරලීම. එහෙම නේද? මේ සඳහා සිංහල
වෙබ් අඩවි, බ්ලොග් අඩවි වගේම සිංහලෙන් සෑදූ මෘදුකාංගත් ඉතා විශාල
දායකත්වයක් සපයනවා. ඉතිං සිංහලෙන් නිර්මාණය වන මෘදුකාංග පිළිබඳවත් අපේ මේ
සිංහල යුනිකෝඩ් භාවිතා කරන සෑම කෙනෙක්ම සෙවිල්ලෙන් ඉන්න බව නොරහසක්.

මේ කියන්න හදන්නෙ එහෙම කල එලි බහින තවත් සිංහල මෘදුකාංගයක් ගැන.
"මානවයා 1.01" ලෙසයි මෙය නම් කරලා තියෙන්නෙ.
හැඳින්වීම: මානව ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබඳ වූ සිංහල විශ්වකෝශය.

සිංහලෙන් දත්ත සහ රූප ඇතුලත් ජීවවිද්‍යාත්මක විශ්වකෝශයක් තමයි මේ මානවයා
1.01 කියන්නෙ. ඔව් අපේ ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට වගේම අපිටත් මේක
ප්‍රයෝජනවත් වේවි! මොකද අපිට අපේ ශරීරය ගැන දැනගන්න වයස ප්‍රශ්නයක් නෑනෙ.

මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා පාසල් ජාලය (SchoolNet) මගින් ද පිළිඅරගෙන
පාසල් ජාල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. http://www.schoolnet.com
ගිහින් බලන්න.

මගේ ප්‍රථම නිර්මාණය වන මේ මෘදුකාංගය පාසල් ජාලය සඳහා නොමිලේ ලබා දුන්නා
වගේම අප රට වැසි සියළුම දෙනාට පරිශීලනය කල හැකි ලෙස නොමිලේ ලබා දෙන්න මම
අද මෙය සයිබර් අවකාශයට මුදාහරිනවා. අද (අප්‍රේල් 8) මගේ උපන් දිනය දවසෙ
මා මෙය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදෙන්නෙ මගේ උපන් දිනයට මම මගේ රටට
ලබා දෙන තිලිණයක් ලෙසයි.

මෙම සිංහල විශ්වකෝශය භාගත කරගෙන පරිශීලනය කරලා මට ඔබේ අදහස් උදහස්
ලියන්න. වැඩිය නෑ 13.3MB විතරයි. එය අද ඔබ මට ලබා දෙන උපන් දින තෑග්ගක්
වේවි!

භාගත කරන්න:
http://www.4shared...com/file/93040385/3028e5dd/Manavaya101_Setup.html

භාගත කරන්න කලින් මෙහි ක්‍රියාකාරිත්වයේ තිරදර්ශනයක් (screencast) නරඹන්න
කැමති නම් මෙතැනින් බලන්න: http://www.youtube.com/watch?v=gbbgaQ2QbSI


ඔබට බොහෝ තුති!


ධනික කෞශල්‍ය පෙරේරා


Reply all
Reply to author
Forward
Message has been deleted
Message has been deleted
0 new messages