සැබෑ ලාංකිකයන්සේ එකට එක්වී සුභ පතමූ!....

0 views
Skip to first unread message

kaputa...@gmail.com

unread,
Jul 24, 2008, 9:57:42 AM7/24/08
to beijing-olympic
ලාංකික සහේදර සහේදරියනි,

මහත් අහංකාරයෙන් උදම් අනනා ලෝක බලවතුන්ගේ දුවා දරුවන් සමග හිසට වහලක්
නැති, කුසට හරිහැටි අහරක් නැති, තම වීර්යය හා ධෛර්ය පමණක් ම යහමින් ඇති
බහුතර කළු ජාතිකයන් හා කරට කර තරඟ කොට ශ්‍රී ලාංකීය ධජය චීනයේ බීජින්
අඹරයේ ලෙළවන්නට....

සියලු ලාංකිකයන් ඒකාසේ එක් වී සුභ පතමු. ඔබගේ එක් සුභාශිංශනයකින් ඔවුන්
සිය දහස් වරක් ජයග්‍රහණය වෙත ලංවනු නොවනුමානය.

රන්ජන්

unread,
Jul 24, 2008, 10:14:13 AM7/24/08
to සැබෑ ලාංකිකයන්සේ එකට එක්වී සුභ පතමූ
ඇත්තෙන්ම ඔව්! ශ්‍රී ලාංකිකයින් වන අපි, ඔලිම්පික් යන අපේම සහෝදර
සහෝදරියන්ට ඉත සිතින් සුභ පතන්නෙමු නම්, ඔවුන්ට එය මහත් ආශිර්වාදයක් ම
වේවි.
ඔවුන්ගේ ජයග්‍රහණය අපේ අභිමානයයි.

රන්ජන්
Reply all
Reply to author
Forward
0 new messages