To be a ebay seller

22 views
Skip to first unread message

රික්ස්

unread,
Aug 22, 2011, 6:58:01 PM8/22/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
ඊෙබ් ඒකෙ බඩු විකුණන හැටි කියල දෙන්න පුලුවන්නම් ෙගාඩක් වටිනව. දැනට ලියල
තියන බ්ලොග් පොස්ට් වල ලින්ක් ටික හරි බ්ෙලාග් ඒෙක් දාන්න කියල
ඉල්ලීමක් කරනව. ස්කයිප් චැට් රූම් ඒකක් තිබුෙනාත් ගූරැප් ඒක තවත්
අැක්ටිව් වෙන නිසා ඒ පිළිබදවද අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනව.

ස්තූතියි.

බිම්සර වලල්ලාවිට

unread,
Aug 23, 2011, 10:29:48 AM8/23/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
අපේ අදිත ජයසූරිය කියන කතුවරයාගේ බ්ලොග් එකේ තියෙනවා පෝස්ට් 4ක් හොදට
විස්තර කරලා. http://techadiya.blogspot.com/search/label/E-Bay%20Selling.
ඔයා කියපු විදියට ස්කයිප් ගෘප් එකක් නෙමෙයි. ‍ඔන්ලයින් රේඩියෝ එකක් වුනත්
පටන්ගන්න පුළුවන් ටෙක්කතා වල වගේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මෙම්බර්ස්ලා
11ක් තියාගෙන ඔවා කරන එක විහිළුවක් වෙනවා. ඒකයි මම ඔයාලට කියන්නේ
මෙම්බර්ස්ලා හොයලාදෙන්න කියලා.

බුවා රික්ස්

unread,
Aug 23, 2011, 4:12:26 PM8/23/11
to internetc...@googlegroups.com
බිම්සර බොහොම ස්තූති ලින්කුවට.
මෙම්බර්ස්ලා වැඩි වෙන ඒකන් ලොකු ප්‍රයේජනයක් තියෙයිද අපෙන් කාට හරි හරියට වැඩක් කර ගන්න බැරි වුනොත්(අඩුම තරමෙ මට බෑ කියල මම දන්නව) ඉතින් මගේ අදහස නම් ඉ ෙම්ල් වලින් ගනු දෙනු කරන එක පැහැදිලි මදි. අනෙක් අතට කීයෙන් කී දෙනාද කැමති ඉ-මනී කියන මාර්තෘකාවට(ප්‍රොග්‍රැමින්, වෙබ් ඩිසයිනින්,ග්‍රැෆික් ඩිසයිනින් ගැන තමයි බහුතර අවදානය) අනෙක් අතට අපි අතරෙ පැහැදිලි අවබෝදයක් නෑ(මම නම් ගුරෑප් එකේ ඉන්න මෙම්බර්ස්ල ගනන වත් හරියට දන්නෙ නෑ, ඒ මදිවට ගුරෑප් ඇඩ්මින්ලා කවුද කියල වත් දන්නෙ නෑ) ඒක නිසා මේක තවත් ෆේස් බුක් ගුරෑප් එකක් වගේ නොවී මුලින්ම ඉන්න අය අතර අවබෝධයක් ඇති වුනොත් හොදයි කියල හිතනව. දැනට ඉන්න හැමෝමත් මේ ගැන දැඩි කැමැත්තක් ඇති නිසා ගුරෑපයට එකතු වී ඇති බව හැගී යනවා.  ගුරෑපයේ සාමාජිකයන් ගනන එහි සාර්ථකත්වයට බල නොපාන බව‍ට මාගේ දැඩි විස්වාසයයි. මුලින්ම සෑම දෙනාටම සහබාගී විය හැකි වෙලාවක(කවුරුත් දන්නා දෙයක් නිසා ස්කයිප් චැට් රෑම් එකක් වඩාත් උචිතයයි සිතමි, පසුව අවශ්‍ය නම් වෙබ්යිනර් ප්‍රොග්‍රැරෑම් එකක් නිර්මාණය කර ගත හැක) එක් වී සාකච්චා කර ගුරූපයේ ඉදිරිය ගැන තීරණය කරනවා නම් එය සියලු සමාජිකයන්ට වඩාත් සමීප වනු ඇතැයි ද සිතමි.

මගේ අවන්ක අදහස කිවුවේ බොලව්. වැරැද්දක් ඇත්නම් සොරි වේවා! යම් කිසි එකග විය හැකි කරුනු ඉදිරිපත් වුනා යැයි සිතනව.

    

2011/8/23 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

AK47

unread,
Aug 24, 2011, 1:31:50 AM8/24/11
to internetc...@googlegroups.com
Mehema yaddi members la wadi wei. Habai ithin balen allaganna eka nam
karanna bari wei. :D

බිම්සර වලල්ලාවිට

unread,
Aug 24, 2011, 9:51:10 AM8/24/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
දැන් සාමාජිකයන්ටත් අනෙක් සාමාජිකයන්ව බලන්න පුළුවන් වෙන්න මම හැදුවා.
බලෙන් සාමාජිකයන් අරන් වැඩක් නැහැ. ඒ වුනාට මේ පිලිබදව කැමති අයට ඔයාලා
කියන්න මේ ගැන. ඉ මනි කියන මාතෘකාවට අමතරව අපට පුළුවන් වෙබ් ඩිසයිනින්
වගේ දේවල් ගැනත් කතා කරන්න. මොකද මේ සමූහයේ නම ශ්‍රී ලාංකික අන්තර්ජාල
ගනුදෙනුකරුවන්ගේ සංසදය නේ. අන්තර්ජාල මුදල් ගනුදෙනුකරුවන්ගේ සංසදය
නෙමෙයි. ඒ නිසා ඒ ගැනත් කතා කරන්න පුළුවන්. ‍බොහොම ස්තූතිය ඒ ගැන මට
කිව්වට. ‍මේ මුලින්ම සම්බන්ධ වුන අයගෙන් අපි ඇඩ්මින්ලා තව දෙතුන් දෙනෙක්ව
ගමු. ඒ අය සමග සකයිප් ග්රූප් එකක් හරහා කතාබහ කරලා තීරණ ගමු. එතකොට හොද
තීරණ ගන්නත් පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට ඊමේල් එකක්
එවන්න. කොහොමත් මේක ටෙක්කතා වගේ වෙනවට මම කැමති නැහැ. මොකද එතකොට අපට
කොපි කාරයෝ කාඩ් වැටෙනවා.

AK47

unread,
Aug 24, 2011, 11:05:06 AM8/24/11
to internetc...@googlegroups.com
අපි වෙනුවෙන් අපි !.

AK47

unread,
Aug 24, 2011, 11:10:05 AM8/24/11
to internetc...@googlegroups.com
කීමට හෝ කිරීමට තිබෙන යමක් සීමා වලින් තොරව,බාධක වලින් තොරව ඇති සැටියෙන්
කීමට හා කිරීමට හැකියාව ඇත්නම් බොහෝ වටී. ( ටෙක් කතා වල Pirate
softwares,cracking,keygen,....... ආදිය පිළිබඳ තකාබහ කිරීම තහනම්ය ! ).

චින්තක ජයවර්ධන.

unread,
Aug 24, 2011, 11:18:56 AM8/24/11
to internetc...@googlegroups.com
අපි මෙහෙම කරමුද?
අපි දැන් නව සාමජිකයින් කියන අරමුනින් ඉවත් වෙමු.
ඒක අපි කරන කියන දේ මත තීරනය වෙයි.දැන් අපි ඉන්න කීප දෙනාව හොදින් සංවිදානය කරගමු.
ඒ කියන්නේ මෙහෙම...
හරි කියන්න බලන්න අඩුම තරමේ තාම visa කාර්ඩ් එකක්වත් නොගත්ත අයත් මෙතන ඉන්නවද කියලා.....?
තවම කුමන හෝ වෙබ් අඩවියක් මගින් පුන්චි හෝ යමක් ගෙන්වා නොගත්තු අයත් මෙතන ඉන්නවද කියලා..?
ඉන්නවානම් අන්න ඒ අයව අපි ගොඩනගමු වැඩක් කරන තැනට.හෙමි හෙමින් සක්තිමත් ව්‍යාපාරික සංසදයක් ගොඩනැගෙයි එතකොට.

From: AK47 <sldownl...@gmail.com>
To: internetcustomerslk <internetc...@googlegroups.com>
Sent: Wednesday, August 24, 2011 at 8:10 am
Subject: Re: [SLICU] Re: To be a ebay seller

බිම්සර වලල්ලාවිට

unread,
Aug 24, 2011, 11:52:59 AM8/24/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
ඔබගේ අදහස ඉතාමත්ම හොදයි චින්තක ජයවර්ධන. AK47 කිව්වා වගේ ලංකාව වගේ
දුප්පත් රටකට පයරේට් software කියන එක වැරද්දක් කියන්න බැහැ. මොකද රු
10000 වියදම් කරලා 1.7GHz වගේ පරිගනකයක් ගන්න කෙනෙකුට ඒකට මෘදුකාංග දාන්න
රුපියල් පනස්දහසක් වියදම් කරන්න බැහැ.

Bimsara Walallawita

unread,
Aug 24, 2011, 12:03:18 PM8/24/11
to internetc...@googlegroups.com
ඒක හොද වැඩක් වෙයි කියලා මට හිතෙනවා. ඔව් අපි එහෙම කරමු. දැන් අපි කතාකරන්න පටන් ගමු මේ ක්‍රම ගැන. තව ඉන්ටනෙට් රේඩියෝ එකකුත් පටන්ගමු. මම ඒකට ඕන දේවල් ඔකකොම සූදානම් කරලා තියෙන්නේ. මේ අන්තර්ජාල ගනුදෙනු ගැන අතදැකීම් තියෙන අය සංසදයේ ඉන්නවා නම් මට ඊ‍මේල් එකක් එවන්න. ඒ අයත් කථිකයෝ විදියට රේඩියෝ එකට ගනිමු. ඒ වැඩේ කලොත් අපේ මේ සංසදය පණ ගැහිලා ඒවි.

2011/8/24 චින්තක ජයවර්ධන. <chin...@wow.com>



--
Bimsara Walallawita
My blog: මගේ බ්ලොග් එක: www.entertainersbook.co.cc
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://slicu.tk
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





බුවා රික්ස්

unread,
Aug 24, 2011, 1:29:22 PM8/24/11
to internetc...@googlegroups.com
ebay එකේ සෙලර් කෙනෙක් වෙන්න ශ්‍රී ලාංකික ගිනුමක් විදියට වෙරිෆයි කීරීම ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? චින්තක කිව්ව අදහස බොහොම හොදයි. මොකද මමත් තාම ඔන්ලයින් ගනුදෙනුවක් කරල නෑ. බැංකු කටයුතු ගැන මගේ දැනුම බොහොම දුර්වලයි. මූලිකව පේපෑල් ගිනුමක් වෙරිෆයි කරන ආකාරය සහ ලංකාව වගේ රටවලට කෙලින්ම මුදල් ගෙන්වා ගැනීමට නොහැකි වීම වගේ හේතුත් වීසා,මාස්ටර් සහ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් ගැන මූලික විස්තරයක් හරි කරල බොලොග් පොස්ට් එකක් දාන්න පුලුවන් නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. 

2011/8/24 Bimsara Walallawita <bwalal...@gmail.com>

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 1:32:11 PM8/24/11
to internetc...@googlegroups.com
පේපෑල් VCC ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.

2011/8/24 බුවා රික්ස් <buv...@gmail.com>

priyantha guruge

unread,
Aug 24, 2011, 2:15:02 PM8/24/11
to internetc...@googlegroups.com

මෙ site එක චින්තක කාර්ඩෙක ගත්තsite එකමයි  බෙල්ල දෙන්න එපා ($200-oh)
ඒ site එක paypal catch  කරලා වගේ මෙයට විසදුම පිටරටක ඊන්න කෙනෙක් set කර ගන්න එකම තමයි paypal කියන්නෙ  ebay එකෙම  company එකක් .අඩුම වසයෙන් අයියගෙන් මල්ලිටවත් සල්ලි ගෙවන්න මුන් ඉඩ්දෙන්නෙ නෙහෑ, ඔකයි  paypal සදාචාරය ලන්කාවෙ නමකින් ebay seller acc. හදන්න ඉඩදීලා ලෑබෙන සල්ලි ටික පිටරට තියාගනිල්ලා කියන පනිවිඩය තමයි මේ අය්යයි මල්ලියි කියන්නේ
                       මම මෙය ගෑන බලන්නෙ වෙනවිදියකට  අපේ සහො.මේකෙන් ජයගන්න ක්‍රමයක් කල්පනා කරනා අතර දනට paypal වල තියෙන සල්ලි අපේ අතට ගන්න ක්‍රමයක් ගෙනයි මගේ උනන්දුව තියෙන්න් මෙකට විසදුම අනිවා දෙනවාමයි
paypal සල්ලිවලට එකදීනක් අතුලත රුපි දෙනවමයි මාගෙන දන්න එක් අයෙක් මෙ groupඑකතුල ඉන්නවා feed back  එකක් දෙවී මම හිතන්නෙ
                                                                                                අනුර ප්‍රියන්ත ගුරුගෙ
A G ANURA PRIYANTHA
SRILANKA 
0094718207263
SKYIP-ANURAPRIYANTHA

චින්තක ජයවර්ධන.

unread,
Aug 24, 2011, 5:31:46 PM8/24/11
to internetc...@googlegroups.com
දයාබර මිත්‍රයා බුවාරික්ස්...! අපි මෙන්න මෙතනින් පටන් ගමු.මේ සදහා අලුතින් බ්ලොග් පෝස්ට් ලියවිය යුතු නැහැ.සිංහල බ්ලොග් ලියන්නන් අතර ඉන්න අපේ දයාබර සොයුරෙක් වන ධනික පෙරේරා මේ ගැන බොහොම පැහැදිලිව ළිපි මාළාවක් ලියලා තියනවා.කොටින්ම කීවොත් මම ඉගෙන ගත්තෙත් එතනින්.කිසිම වැරදීමක් නැහැ.විමසිල්ලෙන් කියවලා වැඩේට බහින්න.එදා අපි ඉගන ගනිද්දී තිබුනේ ඔය බ්ලොග් එක විතරයි.දැන් ඔයාට අපිත් ඉන්නවා.වෙන්න ඕනේ මේකයි...කිය කියා ඉදීමෙන් ඵළක් නැහැ.ගේමට බහින්න ඕනේ.(මතකනේ දැන් රැල්ල පැගෙනවා...දැන් සිද්ද වෙනවා අමුඩේ ගහන්න.)

මෙන්න ලින්ක් එක.

http://dhanikauom.blogspot.com/p/ebay.html

වැඩේ පටන් අරගන ඉන් ලබන අත්දැකීම් හුවමාරු කරගනිමින් ඉදිරියට යමු....මම මේ ගැන අහන කාටත් දෙන උත්තරයක් තමයි ..."යකෝ සේලර් කෙනෙක් වෙන්න කලින් බයර් කෙනෙක් වෙලා හිටු" කියන එක.



From: බුවා රික්ස් <buv...@gmail.com>
To: internetcustomerslk <internetc...@googlegroups.com>
Sent: Wednesday, August 24, 2011 at 10:29 am

චින්තක ජයවර්ධන.

unread,
Aug 24, 2011, 5:52:33 PM8/24/11
to internetc...@googlegroups.com

මම හිත්නවා මේ සංසදය තුල ebay හා paypal ගැන නියම හදුන්වා දීම කලේ අපේ අනුර ප්‍රියන්ත ගුරුගේ හිතවතා කියලා.ඔය ආයතන දෙකම එකක්.එකම කොම්පැනියේ දොරවල් දෙකක්.
අන්න ඒක අපි අවබෝද කරගන්න වෙනවා.

අනුර ප්‍රියන්ත සහෝ..... මොකද හිතෙන්නේ මේ සංසදය ගැන....?තනිවම හානවට වඩා හාන එවුන් කීප දෙනෙක් ඇසුරු කරන්න තියන එකෙත් යම් ගතියක් තියනවා නේද?බලමු අපි එකතුවෙලා විසදුකමක් කරා යන්න.මේ ලෝකේ බැහැයි කියලා දෙයක් නැහැ කියනවනේ...අනික මම දකිනවා මෙහෙම දෙයක්..මේ සංසදය තුල එකම අරමුනක් වෙනුවෙන් ක්‍රියාත්මක කීප දෙනෙක් එම අරමුන සදහා හොද කැපකිරීමක් කරනවා.එම නිසා අනිවා අපිට විසදුමකට එන්න පුලුවන් වෙයි.
මේ ... මම නිකමට දෙයක් අහන්නද....?
හොර පාරවල්ම හොයන්නම ට්‍රයි කරන්නේ නැතුව අපිට බැරිද නීත්‍යානූකූල තත්වයක් දක්වා අපේ රට අරන් ඒම කියන තත්වයකට ට්‍රයි කරන්න.......?මෙතන ඉන්න කීදෙනෙක් peypal එකෙන් අහලා තියනවද ඇයි උබලා අපිට මෙහෙම කරන්නේ කියලා......මිතුරනේ වරද උන්ගේ නෙමේ....අපේ මහ උන්ගේ........

මේ තියෙන්නේ මට paypal එකෙන් එවපු ලියුම් කරදහිය.


Dear Chinthaka jayawardana.

Hello, my name is Tonie from PayPal Customer Service.

I hope that all is well with you today. We appreciate your interest in
making use of your PayPal account in receiving money and payments. Of
the 190 countries where we are available, some countries including Sri
Lanka are still unable to make use of certain features such as receiving
money.

This is because of the laws and financial regulations of each country.
We want to make sure that once we open certain functions in different
countries, that we are fully compliant with local and international
financial laws to avoid difficulties down the line with our services. I
assure you that we are constantly working towards expanding the services
that we are able to offer to all the countries that use PayPal, since it
would be beneficial for both of us to be able to offer this service to
you.

We will be sure to notify you once additional services and features are
available in your country. In the meantime, we would advise contacting
the buyer to explore other payment options that are available to you,
such as checks and money orders.

For more information on individual country and region capabilities to
send and receive funds, visit https://www.paypal.com/ and click
Worldwide" in the footer of the page. To view all countries that cannot
receive payments, click the "190 countries" link. The countries listed
under "Send Money to anyone in the Growing PayPal Network" can only send
payments.

Thank you for your patience and understanding. We value you as a part of
our PayPal family, and it is important for me to resolve your concern.
If you feel the information provided is not enough, please do not
hesitate to email us back. You are also welcome to call us at
65-6510-4584.

Sincerely,
Tonie
PayPal, an eBay Company
 




From: priyantha guruge <bandn...@gmail.com>
To: internetcustomerslk <internetc...@googlegroups.com>
Sent: Wednesday, August 24, 2011 at 11:15 am

AK47

unread,
Aug 24, 2011, 8:40:23 PM8/24/11
to internetc...@googlegroups.com
පේපැල් වලින් අපට සල්ලි ගන්න බැරි ඒ අයගෙ වැරැද්දක් නිසා නෙමෙයි. ආසියාවේ
****************** කිය කියා ඉන්න අයගේ ඉතාම දූරදර්ශී ආර්ථික හා මූල්‍යය
ප්‍රතිපත්ති නිසා. හිහ් හිහ් හිහ්. හැමදාම වගේ අපිට වල කපන්නෙ අපේම අය
තමයි. මොවුන් විසින් මහ ලොකුවට " විදේශ විනිමය " ගැන කතා කරනව. ඒ වුනාට
රට ඇතුළට $$ එන්න දෙන්නේ නෑ. ඒ වුනාට රටේ තියෙන $$ නම් වෙනත් රටවලට යවන්න
පුළුවන්. මොන තරම් ආඩම්බරයි ද, නේද ?. මෙරට බැංකු සේවකයන්ගෙන් හා
නිළධාරීන්ගෙන් අවම වශයෙන් paypal නැමති වචනය වත් අසා ඇත්තේ කීයෙන් කී
දෙනාද ?. නමුත් රටේ පාලකයන් විවිධ සුරංගනා තකා රටේ මහජනතාවට කියමින්
ඔවුන් තවමත් අඳුරේ අතපත ගාති. කෙතරම් ආඩම්බරද !.

Happy To Be A Sri Lankan :(

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 9:16:19 PM8/24/11
to internetc...@googlegroups.com
මට දැනිලා තියෙන විදියට මේ පේපෑල් ප්‍රශ්නය බොහොම කාලයක ඉදල ලංකාවේ ඉන්ටර්නෙට් මාර්කටර්ස්ලා අතර දැවෙන ප්‍රශ්නයක්. මේ නීතිමය ගැටලුව වෙන්න ඇත්තේ අවසර නැතුව ලංකාවට විදේශ මුදල් ගෙන එන්න බැරි එක වෙන්න ඇති. කොහොම වුනත් අපිට නීති වෙනස් කරන්න බෑ. ඒක නිසා තාවකාලික විසදුමක් හැටියට වෙනත් රටක ඉන්න විශ්වාසවන්ත අයකු මාර්ගයෙන් මෙරටට ඇලර්ට් පේ මගින් පේපෑල් මුදල් ගෙන්වා ගන්න පුලුවන් මනී එක්ස්චේන්ජ් සිස්ටම් එකක් හරි හදා ගන්න පුලුවන් නම් කාටත් ප්‍රයෝජනවත් වෙයි.

වින්තක - මට ඊබේ බයියර් ගිනුමක් තියෙනවා. ගොඩක් කාලෙකට කලින් මට තදටම ඊබේ උණ හැදුනා. ඒත් මගේ පේපෑල් එකට මුදල් එක් කර ගන්න ගමන්ම වෙරිෆයි කරන්න ක්‍රමයක් නොදැන සිටි නිසා උණ එහෙමම හොද උනා. දැන් ඔන්න ආයෙත් හැදීගෙන හැදීගෙන එනවා :D මේ වගේ වටිනා අදහසක් මත මේ ග්රූපය නිර්මාණය කරාට බිම්සර සොයුරාට ස්තූතිවන්ත වෙනවා. මොකද මගේ ෆේස් බුකේ ඉන්න උන්ට ඊ මනි කියද්දි උන් මට පිස්සු කියනව :D    

2011/8/25 චින්තක ජයවර්ධන. <chin...@wow.com>

චින්තක ජයවර්ධන.

unread,
Aug 24, 2011, 9:26:38 PM8/24/11
to internetc...@googlegroups.com
ඔව් බුවාරික්ස්.....නමුත් දැන් තියන අලුත්ම තත්වය තමයි අපි බඩු විකුනලා උපයන මුදල ගෙන්න ගන්න paypal ගිනුම් ලොකු මහත්වරු විසින් ලොක් කරන එක.එම නිසා ඩොලර් රුපියල් කිරීමට කලින් අපිට හිතන්න වෙලා තියනව ඩොලර් ඩොලර් තත්වෙන් අරක්ශා කිරීම ගැන.




From: බුවා රික්ස් <buv...@gmail.com>
To: internetcustomerslk <internetc...@googlegroups.com>
Sent: Wednesday, August 24, 2011 at 6:16 pm

බුවා රික්ස්

unread,
Aug 24, 2011, 9:47:24 PM8/24/11
to internetc...@googlegroups.com
ඒ කියන්නේ එකව්න්ට් එක ලොක් කරන්නේ අපේ තොරතුරු වැරදි කියල සැක හිතුනොත් නෙමෙයිද? ඩොලර් රුපියල් කරනවම කිව්වේ ඇයි? මට හිතෙන විදියට නම් එකව්න්ට් ගැන වැඩි අවදානයක් යොමු කරන්නේ $100 වැඩි ගනුදෙනු වෙනව නම්. ඔබට ඇතිවූ තත්වය පිළිබද සවිස්තරව විස්තරයක් කිරීමට හැකි නම් එම අත් දැකීම අපට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

AK47

unread,
Aug 24, 2011, 10:12:26 PM8/24/11
to internetc...@googlegroups.com
matath hithenne transaction amount eka ( in+out ) $300 ta wadi wunoth
acc eka flag wenawa. eeta passe badu banis karanawa :P.

On 8/25/11, බුවා රික්ස් <buv...@gmail.com> wrote:
> ඒ කියන්නේ එකව්න්ට් එක ලොක් කරන්නේ අපේ තොරතුරු වැරදි කියල සැක හිතුනොත්
> නෙමෙයිද? ඩොලර් රුපියල් කරනවම කිව්වේ ඇයි? මට හිතෙන විදියට නම් එකව්න්ට් ගැන
> වැඩි අවදානයක් යොමු කරන්නේ $100 වැඩි ගනුදෙනු වෙනව නම්. ඔබට ඇතිවූ තත්වය පිළිබද
> සවිස්තරව විස්තරයක් කිරීමට හැකි නම් එම අත් දැකීම අපට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
>
> 2011/8/25 චින්තක ජයවර්ධන. <chin...@wow.com>
>
>> ඔව් බුවාරික්ස්.....නමුත් දැන් තියන අලුත්ම තත්වය තමයි අපි බඩු විකුනලා උපයන
>> මුදල ගෙන්න ගන්න paypal ගිනුම් ලොකු මහත්වරු විසින් ලොක් කරන එක.එම නිසා
>> ඩොලර්
>> රුපියල් කිරීමට කලින් අපිට හිතන්න වෙලා තියනව ඩොලර් ඩොලර් තත්වෙන් අරක්ශා
>> කිරීම
>> ගැන.
>>
>>
>>

>> ------------------------------
>> *From*: බුවා රික්ස් <buv...@gmail.com>
>>
>> *To*: internetcustomerslk <internetc...@googlegroups.com>
>> *Sent*: Wednesday, August 24, 2011 at 6:16 pm
>>
>> *Subject*: Re: [SLICU] Re: To be a ebay seller


>>
>> මට දැනිලා තියෙන විදියට මේ පේපෑල් ප්‍රශ්නය බොහොම කාලයක ඉදල ලංකාවේ
>> ඉන්ටර්නෙට්
>> මාර්කටර්ස්ලා අතර දැවෙන ප්‍රශ්නයක්. මේ නීතිමය ගැටලුව වෙන්න ඇත්තේ අවසර නැතුව
>> ලංකාවට විදේශ මුදල් ගෙන එන්න බැරි එක වෙන්න ඇති. කොහොම වුනත් අපිට නීති වෙනස්
>> කරන්න බෑ. ඒක නිසා තාවකාලික විසදුමක් හැටියට වෙනත් රටක ඉන්න විශ්වාසවන්ත අයකු
>> මාර්ගයෙන් මෙරටට ඇලර්ට් පේ මගින් පේපෑල් මුදල් ගෙන්වා ගන්න පුලුවන් මනී
>> එක්ස්චේන්ජ් සිස්ටම් එකක් හරි හදා ගන්න පුලුවන් නම් කාටත් ප්‍රයෝජනවත් වෙයි.
>>
>> වින්තක - මට ඊබේ බයියර් ගිනුමක් තියෙනවා. ගොඩක් කාලෙකට කලින් මට තදටම ඊබේ උණ
>> හැදුනා. ඒත් මගේ පේපෑල් එකට මුදල් එක් කර ගන්න ගමන්ම වෙරිෆයි කරන්න ක්‍රමයක්
>> නොදැන සිටි නිසා උණ එහෙමම හොද උනා. දැන් ඔන්න ආයෙත් හැදීගෙන හැදීගෙන එනවා :D
>> මේ
>> වගේ වටිනා අදහසක් මත මේ ග්රූපය නිර්මාණය කරාට බිම්සර සොයුරාට ස්තූතිවන්ත
>> වෙනවා.
>> මොකද මගේ ෆේස් බුකේ ඉන්න උන්ට ඊ මනි කියද්දි උන් මට පිස්සු කියනව :D
>>
>> 2011/8/25 චින්තක ජයවර්ධන. <chin...@wow.com>
>>
>>>

>>> *මම හිත්නවා මේ සංසදය තුල ebay හා paypal ගැන නියම හදුන්වා දීම කලේ අපේ අනුර


>>> ප්‍රියන්ත ගුරුගේ හිතවතා කියලා.ඔය ආයතන දෙකම එකක්.එකම කොම්පැනියේ දොරවල්
>>> දෙකක්.
>>> අන්න ඒක අපි අවබෝද කරගන්න වෙනවා.
>>>
>>> අනුර ප්‍රියන්ත සහෝ..... මොකද හිතෙන්නේ මේ සංසදය ගැන....?තනිවම හානවට වඩා
>>> හාන
>>> එවුන් කීප දෙනෙක් ඇසුරු කරන්න තියන එකෙත් යම් ගතියක් තියනවා නේද?බලමු අපි
>>> එකතුවෙලා විසදුකමක් කරා යන්න.මේ ලෝකේ බැහැයි කියලා දෙයක් නැහැ
>>> කියනවනේ...අනික
>>> මම දකිනවා මෙහෙම දෙයක්..මේ සංසදය තුල එකම අරමුනක් වෙනුවෙන් ක්‍රියාත්මක කීප
>>> දෙනෙක් එම අරමුන සදහා හොද කැපකිරීමක් කරනවා.එම නිසා අනිවා අපිට විසදුමකට
>>> එන්න
>>> පුලුවන් වෙයි.
>>> මේ ... මම නිකමට දෙයක් අහන්නද....?
>>> හොර පාරවල්ම හොයන්නම ට්‍රයි කරන්නේ නැතුව අපිට බැරිද නීත්‍යානූකූල තත්වයක්
>>> දක්වා අපේ රට අරන් ඒම කියන තත්වයකට ට්‍රයි කරන්න.......?මෙතන ඉන්න කීදෙනෙක්
>>> peypal එකෙන් අහලා තියනවද ඇයි උබලා අපිට මෙහෙම කරන්නේ කියලා......මිතුරනේ
>>> වරද උන්ගේ නෙමේ....අපේ මහ උන්ගේ........
>>>

>>> මේ තියෙන්නේ මට paypal එකෙන් එවපු ලියුම් කරදහිය.*

>>> ------------------------------
>>> *From*: priyantha guruge <bandn...@gmail.com>
>>>
>>> *To*: internetcustomerslk <internetc...@googlegroups.com>
>>> *Sent*: Wednesday, August 24, 2011 at 11:15 am
>>>
>>> *Subject*: Re: [SLICU] Re: To be a ebay seller

>>>>>> *අපි මෙහෙම කරමුද?


>>>>>>> අපි දැන් නව සාමජිකයින් කියන අරමුනින් ඉවත් වෙමු.
>>>>>>> ඒක අපි කරන කියන දේ මත තීරනය වෙයි.දැන් අපි ඉන්න කීප දෙනාව හොදින්
>>>>>>> සංවිදානය කරගමු.
>>>>>>> ඒ කියන්නේ මෙහෙම...
>>>>>>> හරි කියන්න බලන්න අඩුම තරමේ තාම visa කාර්ඩ් එකක්වත් නොගත්ත අයත් මෙතන
>>>>>>> ඉන්නවද කියලා.....?
>>>>>>> තවම කුමන හෝ වෙබ් අඩවියක් මගින් පුන්චි හෝ යමක් ගෙන්වා නොගත්තු අයත්
>>>>>>> මෙතන
>>>>>>> ඉන්නවද කියලා..?
>>>>>>> ඉන්නවානම් අන්න ඒ අයව අපි ගොඩනගමු වැඩක් කරන තැනට.හෙමි හෙමින් සක්තිමත්
>>>>>>> ව්‍යාපාරික සංසදයක් ගොඩනැගෙයි එතකොට.

>>>>>>> *
>>>>>>> ------------------------------
>>>>>>> *From*: AK47 <sldownl...@gmail.com>
>>>>>>> *To*: internetcustomerslk <internetc...@googlegroups.com>
>>>>>>> *Sent*: Wednesday, August 24, 2011 at 8:10 am
>>>>>>> *Subject*: Re: [SLICU] Re: To be a ebay seller

Aditha Jayasuriya

unread,
Aug 25, 2011, 9:50:45 AM8/25/11
to internetc...@googlegroups.com
ඕක වෙන්නේ මෙහෙමයි. පේපැල්ලට අපේ IP Address එක දැනගන්න පුලුවන්නේ. ඉතින් ඒගොල්ලො ටිකක් ලොකු Transactions කරනකොට IP වගේ දේවල් චෙක් කරනවා. ඉතින් අපි දැන් Italy වල හදපු ගිණුමකට ලොග් වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවෙ IP එකකින් නිසා උන් අපේ එකවුන්ට් එක Flag කරනවා. ඒකට අපිට කරන්න දෙයක් නෑ. Proxy Server එකක් පාවිච්චි කරන එක ඉඟුරු දීල මිරිස් ගන්නව වගේ වැඩක්. මම කියන්නේ ඔය Penpalල හොයන සයිට් එකකට ගිහිල්ල Penpal කෙනෙක් හොයාගෙන එයාගේ Bank Account එකෙන් අපේ Alertpay එකවුන්ට් එකට Add කරගන්න එක. දැනට තියෙන හොඳම විකල්පය ඒක තමයි. එහෙම නැතුව වැඩේ හරියන්නේ නෑ.

චින්තක ජයවර්ධන.

unread,
Aug 25, 2011, 11:52:36 AM8/25/11
to internetc...@googlegroups.com
ඔව් ඔව් මමත් ලොකු වැඩ වලට අත ගහන්න පටන් ගත්තාම තමා ලෙඩ වැටෙන්න පටන් ගත්තේ............
ඊලග මාසේ ඉදන් බිස්නස් වේගය අඩු කරලා බලන්න ඕනේ.අනික එකවුන්ට් එකේ සල්ලි ඉතුරු කරගන්න හොදම නැහැ.මොකක් හරි දේකට ගෙවන්න ඕනේ.(පිලියමක් හොයා ගන්නකම්.)

From: Aditha Jayasuriya <ampjay...@gmail.com>
To: internetcustomerslk <internetc...@googlegroups.com>
Sent: Thursday, August 25, 2011 at 6:50 am
Subject: Re: [SLICU] Re: To be a ebay seller


ඕක වෙන්නේ මෙහෙමයි. පේපැල්ලට අපේ IP Address එක දැනගන්න පුලුවන්නේ. ඉතින් ඒගොල්ලො ටිකක් ලොකු Transactions කරනකොට IP වගේ දේවල් චෙක් කරනවා. ඉතින් අපි දැන් Italy වල හදපු ගිණුමකට ලොග් වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවෙ IP එකකින් නිසා උන් අපේ එකවුන්ට් එක Flag කරනවා. ඒකට අපිට කරන්න දෙයක් නෑ. Proxy Server එකක් පාවිච්චි කරන එක ඉඟුරු දීල මිරිස් ගන්නව වගේ වැඩක්. මම කියන්නේ ඔය Penpalල හොයන සයිට් එකකට ගිහිල්ල Penpal කෙනෙක් හොයාගෙන එයාගේ Bank Account එකෙන් අපේ Alertpay එකවුන්ට් එකට Add කරගන්න එක. දැනට තියෙන හොඳම විකල්පය ඒක තමයි. එහෙම නැතුව වැඩේ හරියන්නේ නෑ.

--
Reply all
Reply to author
Forward
0 new messages