සංසදය සංවර්ධනය කිරීම හා දැනුම බෙදා ගැනීම

4 views
Skip to first unread message

බිම්සර වලල්ලාවිට

unread,
Sep 5, 2011, 11:51:21 AM9/5/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මම මේ සංසදය සංවර්ධනය කිරීමට අදහස් කිහිපයක් හිතාගෙන ඉන්නවා. හොදද
බලන්නකෝ.

01. සංසදයේ වර්තමාන සාමාජිකයන්ගෙන් ඇඩ්මින්ලා වීමට සුදුසු අය තෝරා ගැනීම.
02. බ්ලොග් අඩවිය magazine එකක් බවට පත් කිරීම.
03. ඕනෑම සාමාජිකයෙකුට එයට පෝස්ට් එවීමට හැකියාව ඇති කිරීම.
04. පෝස්ට් ඇඩ්මින් කෙනෙකුගේ සංසකරණයෙන් පසු magazine එකෙහි දර්ශනය
කරවීම.

වෙබ් අඩවිය තවමත් නිර්මාණය වෙමින් පවතින්නේ. තව දවස් දෙකකින් තුනකින් එය
අවසන් වෙනවා.

බුවා රික්ස්

unread,
Sep 5, 2011, 12:04:13 PM9/5/11
to internetc...@googlegroups.com
බොහොම හොද අදහස්. අපි මේකට ෆේස් බුක් ගාව ගන්නෙම නැද්ද?

2011/9/5 බිම්සර වලල්ලාවිට <bwalal...@gmail.com>

--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255

සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.

AK47

unread,
Sep 5, 2011, 12:17:59 PM9/5/11
to internetc...@googlegroups.com
I hate FB :( :D

සාටර් කොලුවා

unread,
Sep 5, 2011, 11:40:59 PM9/5/11
to internetc...@googlegroups.com
ෆේස්බුක් එක නම් ෆෑන් පේජ් එකකට සීමා කරගන්නවනම් හොදයි

බුවා රික්ස්

unread,
Sep 6, 2011, 8:44:09 AM9/6/11
to internetc...@googlegroups.com
එහෙම තමයි මාත් කිව්වේ. නැත්නම් ප්‍රයිවට් ග්රූප් එකක්.

2011/9/6 සාටර් කොලුවා <pasindumih...@gmail.com>
ෆේස්බුක් එක නම් ෆෑන් පේජ් එකකට සීමා කරගන්නවනම් හොදයි

--

බිම්සර වලල්ලාවිට

unread,
Sep 6, 2011, 9:29:34 AM9/6/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
Facebook නැති තරමට හොදයි. ‍FANPAGE එකක් නම් තියෙනවා.

http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255?sk=wall

Aditha Jayasuriya

unread,
Sep 8, 2011, 10:01:09 AM9/8/11
to internetc...@googlegroups.com
කට්ටියට සොරි වෙන්න ඕන. ඒවුනාට මට මේ දවස්වල වැඩිය Internet යන්න වෙන්නේ නෑ. ඒ හින්දා තව ඇඩ්මින් කෙනෙක්ව පත් කරන්න. මම පුලුවන් හැම වෙලාවකම support එක දෙන්නම්.

Reply all
Reply to author
Forward
0 new messages