වීතර මම මේකට මිඩන්ගු කරනවා මම දන්න යමක් තියෙනවනම් එකේ ලින්ක් එක හරි
දාන්න මේ ගෘර්ප් එකට ඉන්වයිට් කරනකොටම තමයි කිවයුතුව
තුබුනෙ මොනවද අවෑසි සුදුසුකම් කියල එහෙම උනානම්නෙ හරි.පලමුවෙන්ම ඒක තිරනය
කරන්න.මමනම් දකින්නෙ නොදන්න අයට දෑනුම බේදමින්
දන්නා අය නොදන්නා ඉසව් කරා යාම්යි කල යුත්තෙ.
මම ඊබේ සෑහෙන දුරක් ගොස් තියෙනවා බඩු ගෙන්වනවා බඩුවිකුනනවා මේකෙදි මට
උදව් කලකෙනක් තමයි චින්තක පෑය 02ක් ස්ක්යිප් වලින් යු එස් පේපෙල් ගිනුම
හෑදුවා.මට අත දුන්නා වගෙම මගේ අත් දෙකම ඔනම වේලාවක නවකයන්ට දේන්න
ලෑස්තියි.කෞරුහරි මේකට ගොඩවදීන්නෙ දෑනුම සොයගෙන ඒ කිසි කෙනක් පලවාහරිය
යුතුනෑහෑ අපේ ශක්තිප්රමානයෙන් උදව් කලයුතුයි.මේ ලොකය පවතින්නෙ ටික
දෙනෙක් හරි පරාර්තකමීව හිතන නිසයි.මේ ග්රෘප් එකේ ඉන්න ඈඩ්මින්ල මේකෙ
සමබරව කරගෙනෙයායුතුව තියෙනවා
1 පේපල් තහනම ඉවත්කීරිම සදහා රජයේ මෑදිහත්වීම ලබාගෑනීම
2පේපල් ගිනුම්වල දෑනට ඈති මුද්ල් අරක්ශාකරි ලෙස පරිහරනය සහ අත්දෑකිම්
බේදාහදාගෑනීම
3පේපල් ගිනුම්වල දෑනට ඈති මුද්ල් රුපියල් බවට හෑරවීමේ නිතියානුකුල සහ
පහසුක්රම පිලිබදව සොයාබෑලීම
4විදෙස් රටවල ඈති මාකටින් ගෘප් සමග සම්බන්දතා ගොඩනගා ගෑනීම
5ගෘප් වෙබ් අඩවිය සන්වර්දනය කොට දෑනුම සොයන්නන් සදහා එය අන්ගසම්පුර්න
කිරිම
6මේ සම්බන්දව යු ටියුබ් වල ඈති වීඩීයො ගොනුවක් වෙබ් අඩවිය තුල
පවත්වගෙනයාම
සහ තවත් යොජනා පසුවට තබමු මේවා තමා මගේ අවන්ක අදහස මෙය හුදෙක් මහජන පහන්
සන්වෙගය උදෙසා බව සලකන්න . මටනම් කියන්න තියෙන්නෙ අවසනවශයෙන්
සබද අපි කදු නොවෙමු- උනුන් පරයා නොයන
සුනිල දිය දහර වෙමු- එකම ගගකට වෑටෙන
අනුර ප්රියන්ත ගුරුගේ
මතුගම
--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩොමේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
අර රජය මැදිහත් වෙලා කරන වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඉල්ලීම
කරන්න අඩුම තරමේ 500ක ගේ වත් අත්සන් ඕනේ.
--
මට නම් ට්රැෆික් 1st නෙමෙයි. ඒ වුනාට ඉතින් අපි ටික දෙනෙක් එහෙම
ඉල්ලීමක් කරලා වැඩක් වෙයි ද? අපි ජනාධිපතිට ලියුමක් යවලා බලමු ද?
--
ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි. ශ්රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය සුරකිය.
------------------------------
වෙබ් අඩවිය: http://www.slicu.tk
බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
Facebook පිටුව: http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩොමේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
මම තමයි මේකේ වෙබ් සයිට් එක හැදුවේ. තව ඇතුලත් වෙන්න ඕනේ ඒවා මට කියන්න.
කට්ටියම එකතු වෙලා කතා කරලා. මම වෙබ් සයිට් එක ඒ අනුව හදන්නම්.
මටනම් පුලුවන් වෙලාවක් එහෙම හරියටම කියන්න බෑ. එහෙම දෙයක් කරනවනම් සතියකට විතර කලින් කියන්න