සිංහල මෘදුකාංය

47 views
Skip to first unread message

තාරුනී

unread,
Apr 26, 2009, 11:52:11 AM4/26/09
to Sinhala-Website
මට ළුක පිහිටුවන්න ෙතාරන්ෙන් නැ උදවු අවශ්්‍යයයි

sinhala

unread,
Apr 26, 2009, 11:58:52 AM4/26/09
to Sinhala-Website
ඵ්ක හරිම ෙල්සි , බැරි නම් අපිට cpanel details ඵවන්න ඔබ ෙවනුෙවන් කරල
ෙදන්නම්

ස්ථාපනය කිරීම හා භාවිතා කිරීම


1 ) වෙබ් මෘදුකාංගය භාගත කරගෙන unzip කරගන්න

2 ) ඵය ඔබගේ වෙබ් අවකාශයේ ස්ථාපනය කරන්න

3 ) වෙබ් මෘදුකාංගය සද‍හා mysql දත්තගබඩාවක් සදාගන්න [ database ]

4 ) Connections/cnn.php ලිපිය ඵ් අනුව සංස්කරනය කරන්න ( ඵ් සදහා notepad
භාවිතා කළ හැක )

$database_cnn = "database_name" ; දත්ත ගබඩාවේ නම / database name
$username_cnn = "user_name" ; ලිපි ගොනුවේ පරිශීලක නාමය / Username
$password_cnn = "password" ; ලිපි ගොනුවේ මුර පදය/ Password

5 ) photos ලිපි ගොනුවට ලිවිමේ හැකියාව ලබා දෙන්න / write permission for
photos folder

6 ) පිහි‍ටුවිම ආරම්භ කරන්න install/

7 ) පියවර තුනකින් පිහිටුවීම අ‍වසන් වේ

සුබ පැතුම් !!!

Reply all
Reply to author
Forward
0 new messages