--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

On Dec 21, 3:43 pm, Shyamal Jayasinghe <jmfoods....@gmail.com> wrote:
> රකාරාංශය ගැන ඇහුවෙ Android Phone එකේ රෙන්ඩරින් ගැනද?
>
> 2011/12/21 Udendra <uden...@gmail.com>
>
>
>
> > මේ ප්රශ්නය වගේම රකාරාංශය හා හල් කිරීම් සම්බන්ධ ගැටලු මටත් තියෙනවා.
> > විසඳුමක් දන්න කෙනෙක් වෙතොත් කියන්න.
>
> > On Dec 21, 11:05 am, CHATHURA <<විටා>> <chathurav...@gmail.com> wrote:
> > > android ෆෝන් එකකට ඉස්කෝල පොත ෆොන්ට් එක දැම්මම රෙන්ඩරින් ටිකක් අවුල්.
> > > කොම්බුව පෙන්නන්නේ අකුරට පස්සේ. ඒක හරිගස්සන්න පුළුවන් විදියක් තියෙනවද ?
>
> > --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit
> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
සිංහල වෙබ් අඩවි කියවීමට නම් පූර්ණ සිංහල සහය සහිත SETT Browser app එක
පහත සබැඳුමකින් install කරගන්න.
ඔබ Etisalat පාරිභෝගිකයෙක් නම් මෙතැනින්: https://market.android.com/details?id=lk.bhasha.sett
Etisalat නොවන පාරිභෝගිකයෙක් නම් මෙතැනින්: http://code.google.com/p/sett-browser/downloads/list
ඇන්ඩ්රොයිඩ් පද්ධතියෙ ඕනෑම තැනක සිංහලෙන් ටයිප් කරන්න ඕනෙ නම් 'හෙළකුරු'
app එක install කරගන්න.
https://market.android.com/details?id=lk.bhasha.helakuru