Windows හි default Unicode font

37 views
Skip to first unread message

~VITA~

unread,
Jun 18, 2013, 12:49:19 AM6/18/13
to sinhala...@googlegroups.com
ආයුබෝවන්,

Windows 7 හි default සිංහල Unicode Font එක Iskoolapota වලින් kaputaunicode වගේ එකකට වෙනස් කළ හැකි ක්‍රමයක් තිබෙනවාද ?

ස්තුතියි.

ෂෙහාන් තුෂාර හේමාල්

unread,
Jul 6, 2013, 12:53:45 AM7/6/13
to sinhala...@googlegroups.com
තව ටිකක් පැහැදිලිව කිවොත්නම් උදව්වක් දෙන්න පුළුවන්, ඔයා මේ තුලින් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ ?

Anushka lakmal

unread,
Jul 6, 2013, 2:02:35 AM7/6/13
to sinhala...@googlegroups.com
Maliti web හො කපුටා වගේ ෆොන්ට් එකක් හොයාගෙන. ඒක iskoolapota විදියට රීනේම් කරලා. රිප්ලේස් කරන්න


2013/7/6 ෂෙහාන් තුෂාර හේමාල් <shehanthus...@gmail.com>
තව ටිකක් පැහැදිලිව කිවොත්නම් උදව්වක් දෙන්න පුළුවන්, ඔයා මේ තුලින් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ ?

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--



PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/ 

CHATHURA <<විටා>>

unread,
Jul 7, 2013, 12:35:11 AM7/7/13
to sinhala...@googlegroups.com
අනුෂ්ක කිව්වා වගේ දෙයක් තමයි කරගන්න ඕනි. එත් රි නේම් කරලා ඉන්ස්ටෝල් කරද්දී ඉන්ස්ටෝල් වෙන්නේ කපුටා කියලමනේ :/


2013/7/6 Anushka lakmal <anushk...@gmail.com>
You received this message because you are subscribed to a topic in the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/sinhala-unicode/9ClHzs5mSrw/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to sinhala-unico...@googlegroups.com.

tidalbobo

unread,
Jul 7, 2013, 12:51:41 AM7/7/13
to sinhala-unicode
Who told you that Windows 7 හි default සිංහල Unicode Font එක Iskoolapota  ????



2013/7/7 CHATHURA <<විටා>> <chathu...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages