අන්තර්ජාලයේ ගූණාත්මක තොරතුරු නිර්මාණය?

73 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Jun 4, 2013, 3:44:32 PM6/4/13
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කොහොමද මේ වැඩේට අවතීර්ණ වෙන්නේ?
නිරංජන්෴

Supun Sudaraka

unread,
Jun 4, 2013, 10:03:03 PM6/4/13
to sinhala...@googlegroups.com
මේකට ICTA උත්සාහ කරා සල්ලි දීලා. ඒ කියන්නෙ පෞද්ගලික ආයතනයකට සල්ලි දීලා wikipedia එකට සිංහලෙන් ලියෙව්වා. ඒක සාමාන්‍ය අන්තර්ජාල පරිශිලකයෙක්ට විහිලුවක් වගේ වුනාට එහෙම කරන්න වෙලා තියෙනවා. හේතුව සිංහල භාෂාව භාවිතා කරන අයට තාක්ෂණික දැනුම අඩු හෝ සිංහලෙන් දැනුම බෙදාහැරීමට තියෙන උවමනාව අවමයි.

දැනටමත් පහුගිය අවුරුදු දෙක තුනට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක් සිංහල අන්තර්ගතයේ තියෙනවා. ගොඩක් ඒවා බ්ලොග්. අපි ඒවා ගුණාත්මක මිනුම්වලට දාලා බලන එක සාධාරණ නෑ ඒවා පුද්ගලික ලිවිලි නිසා. මීට අමතරව සිංහල පුවත්පත් වල වෙබ් අඩවි සෑහෙන්න කාර්යයක් කරමින් ඉන්නවා. ගුණාත්මක තොරතුරු නිර්මාණයට නම් අපි අපි පුද්ගලිකව තම තමන්ගේ දායකත්වය දැක්විය යුතු වෙනවා වගේම සමහර ගුණාත්මක තොරතුරු නිර්මාණය කිරීමට තම මහන්සියට හා කාලයට සරිලන මූල්‍ය ප්‍රතිපාදන බලාපොරොත්තු වෙන පිරිස් ඉන්නවා.

2013/6/5 නිරංජන්෴ <uni...@info.lk>
කොහොමද මේ වැඩේට අවතීර්ණ වෙන්නේ?
නිරංජන්෴

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com | http://www.facebook.com/ssudaraka | http://www.twitter.com/ssudaraka

Laknath

unread,
Jun 4, 2013, 10:22:46 PM6/4/13
to sinhala...@googlegroups.com
අන්තර්ජාලයේ සිංහල භාවිතය වැඩි වන එක ඉතාම වටිනවා . ගුණාත්මක සිංහල ලිපි වැඩි වන තරමට,  භාෂාව ගැන කරන පර්යේෂණ වලට සහ මෘදුකාංග වලට වැඩිපුර අමුද්‍රව්‍ය තියෙනවා. උදාහරණයක් විදිහට Translators, Dictionary වගේ දේවල් වලට දත්ත වැඩි වන තරමට හොදයි.

-
ලක්නාත් 

Chathuranga Perera

unread,
Jun 5, 2013, 12:54:28 AM6/5/13
to sinhala-unicode
වැදගත් වෙබ් අඩවි වලට වඩා ඕපාදූප වෙබ් අඩවි වෙත ආකර්ශණය වැඩියි. ගොඩාක් දනා කියවන්නේ හරවත් අන්තර්ගතයක් ඇති වෙබ් අඩවි නොවේ. ඒ නිසා කළ යුත්තේ හරවත් වෙබ් අඩවි වෙත වැඩි ප්‍රචාරණයක් හා ආකර්ශණයක් ලබාගැනීමයි. සිංහල විකිපීඩියාව දියුණු කර ප්‍රචාරණය කිරීම හොඳ ආරම්භයක්... 

Sett deco එකෙන් කරන්නේ සිංහල යුනිකෝඩ් නැති පරිගණක වලත් සිංහල යුනිකෝඩ් අන්තර්ගතයක් මවා පෙන්වීම. (මට වැටහෙන විදියට) අපිට බැරිද ඒ ආකාරයේම විජට් එකක් සිංහල බ්ලොග් / වෙබ් වලට හදන්න. සිදුවිය යුත්තේ වැරදි අක්ෂර වින්‍යාස සහිත වචන ස්වයංක්‍රීයව නිවැරදි කිරීමට හැකි අයුරින් සැකසීමයි... පවතින තාක්ෂණික හැකියාවන් අනුව ඒක අමාරු වැඩක් නෙවෙයි කියා මම හිතනවා... හැබැයි නිවැරදි අක්ෂර වින්‍යාස සහිත පුළුල් දත්ත ගොනුවක් සකසා ගැනීම අත්‍යාවශ්‍යයි...

මේ උත්සාහය සෑහෙන්න වැදගත්... දිනෙන් දින, ජයෙන් ජය !!!

2013/6/5 Laknath <blak...@gmail.com>

--
Chathuranga Perera | චතුරංග පෙරේරා
Senior Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine,
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.

නිරංජන්෴

unread,
Jun 5, 2013, 1:54:41 AM6/5/13
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ස්තුතිය සුපුන්, ලක්නාත්, චතුරංග
කවුරු හෝ විකිපීඩඩියා අන්තර්ගතය මුදල් දී හෝ ලිවීම හොඳයි. එවිට ගූණාත්මක
බව වැඩියි. සමහර වියුණු සටහන්ද ඉතා අගෙයි.

අප සිංහල යුනිකෝඩ් සමූහය ලෙස
ගූණාත්මක භාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

1. අක්‍ෂර වින්‍යාසය (න, ණ, ල, ළ, ෂ, ශ)
වෙන මොනවද?
නිරංජන්෴
ශිල්ප සයුරු

Prabath Galagamage

unread,
Jun 5, 2013, 4:16:34 AM6/5/13
to sinhala...@googlegroups.com
අක්ෂර වින්‍යාසය වගේම පද බෙදීම පිළිබඳ අදහසුත් වැදගත්. මොකද සිංහල භාෂාවේ පද බෙදීම පිළිබඳව තියෙන්නේ ටිකක් "දියාරු" තත්වයක්. අක්ෂර වින්‍යාසය නිවරදි කරන කොට පද බෙදීමත් ඒකට බලපානවා.

2013/6/5 නිරංජන්෴ <uni...@info.lk>
ස්තුතිය සුපුන්, ලක්නාත්, චතුරංග
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

--
Prabath Galagamage
(http://www.llap.info)

Chamila De Alwis

unread,
Jun 17, 2013, 2:27:38 AM6/17/13
to sinhala...@googlegroups.com

2013/6/5 Prabath Galagamage <gpra...@gmail.com>

--
Regards

Chamila De Alwis
http://chamiladealwis.com
Reply all
Reply to author
Forward
0 new messages