උදා.
"ප්රතික්රියා" යන වචනය Post කිරීමෙන් පසු "ප්*රතික්*රියා" ලෙස දිස්
වේ.
මම Microsoft Windows 7 Build 7600 RTM Ultimate භාවිතා කරමි.
VistaQuickFix.exe ස්ථාපනය කර ඇත.
මෙසේ Post වන්නේ මාගේ Forum එකේ පමණක් වන අතර අනෙකුත් vBulletin සිංහල
භාවිතා කරන වෙබ් අඩවි වල මා මෙසේ Post කිරීමෙදී නිවැරදිව දර්ශනය වේ.
හැකිනම් මීට අදාළ විසදුමක් ලබා දෙන්න.
ස්තූතියි.