හිතවත් චාමර,
මම විකිපීඩයා අඩවියට ගොස් බැලුවා.
ශ්‍රී ලංකාව නියම ආකාරයට පෙනෙනවා.
මම පාවිච්චි කරන්නේ වින්ඩෝස් සෙවන් සහ ෆයර්ෆොක්ස්.

ස්තුතියි.
නි
From: sinhala...@googlegroups.com [mailto:sinhala...@googlegroups.com] On Behalf Of Chamara
Sent: 19 March 2013 15:05
To: sinhala...@googlegroups.com
Subject: සිංහල අකුරු අවුල (IE)8,9
http://www.siyabas.lk මෙහි "ශ්‍රී ලංකාව" නියම ආකාරයෙන් පෙන්වයි
http://en.wikipedia.org/wiki/Sri_Lanka මෙහි "ශ්‍රී ලංකාව" නියම ආකාරයෙන් නොපෙන්වයි
හේතුව පැහැදිලි කරන්න .
මේ අවුල විසදා ගන්නේ කෙසේද ?
සිංහල අකුරු වෙබ් පිටුවේ නිසි පරිදි පෙන්වන්නේ කෙසේද?
<meta charset="utf-8">
ලෙස වෙනස් කලද එය එසේ නොවේ
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
