හිතවතුනි,
මම මේ ලොකු උදව්වක් ඉල්ලනවා. මේ මගේ යාළුවෙක් මට එවපු ඊමේල් එකක්
මෙයා මොකක් හරි පොන්ට් එකකින් මේ ඊමේලය ලියල තියෙන්න. මට කියවන්නත් බැහැ. මම කොයි පොන්ට් එකද කියල දන්නෙ නැහැ. එයා පරිගණකයට ඒ තරම් හුරු කෙනෙක් නෙමේ නිසා එයා දන්නෙත් නැහැ.
කරුණාකරලා මට මේ ලියල තියන එකේ පොන්ට් එක කියනවා ද?.මොකද් ද මට මේක කියවන්න ලේසි ම ක්‍රමය?
a`yüüüüüE”@b’`è~vn~ nQ;`n~ @vt
apQ gWy @pbrv`rQ m`@s~ lAk`@vQ hQtQy` q#n~ @gqr in~nv`.
is~wOwQyQ @k`@mn~tEvt.
bEdE srnyQ
@j`~j~é
මම අනිවාර්යයෙන් එයාට අවවාද කරනවා යුනිකෙත ඉදිරියේ දී පාවිච්චි කරන්න කියලා.
ස්තූතියි
මීට නිෂාන්
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
Neranji Sulakkana|1989|Colombo -Sri Lankaආයුබෝවන් නිෂාන් වෙට
අපි ගිය පෙබරවාරි මාසේ ලංකාවේ හිටියා දැන් ගෙදර ඉන්නවා
ඉස්තූතියි කොමෙන්ටුවට
බුඩු සරනයි
ජෝජ්