පහත සබැඳියෙන් බාගත කරගන්න.
http://apps.pahans.com/portuniff/download3.5.php
මේක හදලා ටිකක් කල්. ඒත් මේ ගැන සමූහය දැනුවත් කරන්න ටිකක් ප්‍රමාද උනා.
--
පහන්
Pahan Charithanga
http://blog.pahans.com
Thejan Rathnayake
On Oct 29, 11:12 am, Thejan <thejan.rathnay...@gmail.com> wrote:
> මම මේක dl කළා මචෝ. ඒත් තාම install කළේ නෑ. Instructions පැහැදිලි මදි.
> තව දෙයක්, අපිට අවශ්‍ය යුනිකෝඩ් font එකෙන් display වෙන්න හදාගන්නේ
> කොහොමද ? මේ වැඩේ openoffice වලටත් කළා නම් මරු. එහෙනම් මගේ Portable
> drive එකටත් (CodySafe)
යුනිකෝඩ් රෙන්ඩර් වෙන්න අවශ්‍ය filesටික දෙන්න ඕනා. fonts ටික install
කරන්න ඕනා.ඇඩ්මින් නැතිනිසා font register කරන්න මොකක් හරි ක්‍රමයක්
තියෙන්න ඕනා.
මේ ලින්ක් එකේ තියෙන විදිය වගේ එකක්....
http://blog.pahans.com/2009/01/%e0%b6%87%e0%b6%a9%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%9c%e0%b6%b1%e0%b6%9a%e0%b6%ba/
එතකොට යුනිකෝඩ් display කරගන්න පුළුවන්. openoffice වලටත් පුළුවන්
වෙන්න ඕනා.
උත්සහ කරලා බලලා කියල දෙන්නම්.
I would like to ask how to type in Sinhala, i have already installed your below link. Please tell me how can i type in Sinhala in firefox.