රැ දෝෂය

104 views
Skip to first unread message

චරිත වැලිවිට

unread,
Dec 27, 2011, 10:40:19 AM12/27/11
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහලෙන් ru ටයිප් කිරීමේදී රැ ලෙස ටයිප් වන්නේ ඇයි?

Amila Ranasinghe

unread,
Dec 29, 2011, 10:56:04 PM12/29/11
to sinhala...@googlegroups.com
type r + q

2011/12/27 චරිත වැලිවිට <asiriw...@gmail.com>
සිංහලෙන් ru ටයිප් කිරීමේදී රැ ලෙස ටයිප් වන්නේ ඇයි?

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

ෂෙහාන් තුෂාර හේමාල්

unread,
Jul 6, 2013, 2:00:27 AM7/6/13
to sinhala...@googlegroups.com
ැ යනු ඇදය වේ. ඒ අනුව,

ල+ඇ=ලැ
ය+ඇ=යැ
මෙන්ම
ර+ඇ=රැ වේ. එය රු නොවේ.
රු යනු,
ර+උ=රු වේ. ම+උ=මු, ප+උ=පු ලෙස යෙදුවත් ර+උ=ර  ු  ලෙස රයන්නට යටින්  ු  යෙදිය නොහැකි නිසා ර+උ ර  ු යනුවෙන් නොව රු යනුවෙන් යොදාගනී. 
R+E press කල විට රැ ලැබෙන අතර R+Q press කල විට ඔබට අවශ්‍ය රු අකුර ලැබේ.

චරිත වැලිවිට

unread,
Jul 6, 2013, 10:51:34 PM7/6/13
to sinhala...@googlegroups.com
විස්තරාත්මක කරුණු දැක්වීමට ස්තූතියි :-)

ෙෂහාන් තුෂාර ෙහ්මාල්

unread,
Jul 9, 2013, 12:18:32 AM7/9/13
to sinhala...@googlegroups.com
ok. ඔයාගේ ගැටලුව නිරාකරණය උන නේද?

2013/7/7 චරිත වැලිවිට <asiriw...@gmail.com>
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
Reply all
Reply to author
Forward
0 new messages