අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් යෝජනාවක්

40 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Jun 18, 2013, 8:31:54 AM6/18/13
to sinhala...@googlegroups.com
මේක මගේ හිතට ආපු අදහසක්,

යාළුවනේ, අපි ඉංග්‍රීසි භාෂාවෙන් කුමක් හෝ ලිපියක් ලියද්දි (Type කරද්දි)
අපට අකුරු අත්වැරදීම් (Spelling mistakes) සිදුවීමේ හැකියාව ඉතාමත්ම
අඩුයි ඒ මොකද Word හෝ වෙනයම් WYSIWYG editor එකක යතුරු ලියනය කරද්දි,
ඉංග්‍රීස් භාෂාව සඳහා Auto Spell check ක්‍රම තිබෙන නිසා. ඒ නිසා යම්
වචනයක් වැරදි ලෙස ටයිප් උනොත් රතු පාට ඉරක් මඟින් ඒ වචනය පෙන්වනවා.

මෙවැනි ක්‍රමයක් අපේ සිංහල භාෂාවට එක් කරන්න පුළුවන් නම් අපේ අක්ෂර
වින්‍යාසයත් නිරායාසයෙන්ම නිවැරදි වෙනවා නේද ?

මෙවැනි ක්‍රමයක් දැනටමත් තියෙනවද කියලනම් මම දන්නේ නැහැ. ඒ වගේම මෙහි
තාක්ෂණික පසුබිම ගැනත් මට ඒ හැටි අවබෝධයක් නැහැ. එවැනි ක්‍රමයක් හදන්නට
අපට තාක්ෂණය තියෙනවද ?


ස්තූතියි....!!!!!

නෙරංජි සුලක්ඛනා

unread,
Jun 18, 2013, 8:36:41 AM6/18/13
to sinhala...@googlegroups.com
http://subasa.lk/ මේ තියෙන්නෙ ඒ සම්බන්ධව දැනට තියෙන හොඳම විසඳුම

http://subasa.ambitiouslemon.com/spellerweb.py

මෙතන ටයිප් කළාම 100% ක්ම වාගේ ඔබේ වැරදි නිවැරදි කරනවා. ඉංග්‍රීසි වලදි බ්‍රිටිෂ් සහ ඇමරිකන් දෝෂය වගේ මෙතනත් ගුරු කුල දෝෂ නම් තියෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය භාවිතාට මෙය වටිනවා.




2013/6/18 Tharindu Lakshitha <thari...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.





--
Neranji Sulakkana|1989|Colombo -Sri Lanka

tidalbobo

unread,
Jun 18, 2013, 9:18:36 AM6/18/13
to sinhala-unicode
Does not look very accurate




2013/6/18 නෙරංජි සුලක්ඛනා <neran...@gmail.com>

tidalbobo

unread,
Jun 18, 2013, 9:19:32 AM6/18/13
to sinhala-unicode
Does not look very accurate



2013/6/18 tidalbobo <tida...@gmail.com>
Subasa_Inaccurate.png

tidalbobo

unread,
Jun 18, 2013, 9:34:35 AM6/18/13
to sinhala-unicode
Creating a custom dictionary in any language is not too hard.
http://www.suares.com/index.php?page_id=25&news_id=233
This gives the steps to do so.

Also see
http://www.oxygenxml.com/spell_checking.html

We could all get together to create a good dictionary by submitting proper words. If you guys are interested in doing something like this, I can provide an online tool for word submission and also downloading new dictionary versions.

not sure if this can be used on Android and mobile input tools. Any one doing android App dev who got an idea?

Tharindu Lakshitha

unread,
Jun 18, 2013, 9:48:27 AM6/18/13
to sinhala...@googlegroups.com
ස්තූතියි....

ඇත්තටම subasa.lk මේ වෙබ් අඩවිය ගැන මම කළින් දැනන් හිටියෙ නැහැ.
මෙවැන්නක් තිබීම ගැන සතුටුයි. මේ ගැන දැනුවත් කළාට නෙරංජිට ස්තුතිවන්ත
වෙනවා.

නමුත් tidalbobo කිව්ව වගේ ඇතැම් දෝෂ මමත් දැක්කා. ඒ පළිබඳ මම නිර්මාණ
කණ්ඩායමට පණිවිඩයකුත් දැම්මා. එයාල ඒ ගැන බැලුවොත් හොඳයි.

වෙබ් බ්‍රව්සරයක ඇති wysiwyg editor එකක (උදා- ඉ මේල් එකක් ලියද්දි,
බ්ලොග් එකක් ලියද්දී) මෙලෙස වැරදි වචන යටින් Real time විදියට ඉරක් ඇඳෙන
සේ plug in එකක් හෝ javascript වලින් මොනයම් හෝ ක්‍රමයක් සකසන්න පුළුවනද
?


On 6/18/13, tidalbobo <tida...@gmail.com> wrote:
> Does not look very accurate
>
>
>
> 2013/6/18 tidalbobo <tida...@gmail.com>
>
>> Does not look very accurate
>>
>>
>>
>>
>>> Neranji Sulakkana|1989|Colombo -Sri Lanka
>>>
>>> --
>>> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
>>> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
>>> Sinhala...@googlegroups.com
>>> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
>>> Sinhala-Unico...@googlegroups.com
>>> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
>>> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
>>> If you have trouble reading Sinhala Fonts, please visit
>>> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>>> ---
>>> You received this message because you are subscribed to the Google
>>> Groups
>>> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
>>> To unsubscribe from this group and stop receiving emails from it, send
>>> an
>>> email to sinhala-unico...@googlegroups.com.
>>> For more options, visit https://groups.google.com/groups/opt_out.
>>>
>>>
>>>
>>
>>
>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to sinhala-unico...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/groups/opt_out.
>
>
>


--
==========================
==========================
==========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha

tidalbobo

unread,
Jun 18, 2013, 9:52:51 AM6/18/13
to sinhala-unicode
Though unfortunately its incomplete, as not updated to current FF version



2013/6/18 tidalbobo <tida...@gmail.com>

tidalbobo

unread,
Jun 18, 2013, 10:00:40 AM6/18/13
to sinhala-unicode
I do not have OO on this laptop, so no way to check.




2013/6/18 tidalbobo <tida...@gmail.com>

Piyume Madhushani

unread,
Jun 18, 2013, 10:05:59 AM6/18/13
to sinhala...@googlegroups.com
මේ ත්‍රේඩ් එක නිසා මාත් දෙයක් දැන ගත්තා. ස්තූතියි ඔයාලාට


2013/6/18 tidalbobo <tida...@gmail.com>

Laknath

unread,
Jun 18, 2013, 10:24:32 AM6/18/13
to sinhala...@googlegroups.com
Even though Sandaruwan's FF addon is out of date with current FF versions, you can easily extract the data list and bundle it to a newer version. I believe it's just a matter of changing some meta details in the plugin - https://developer.mozilla.org/en/docs/Extension_Versioning,_Update_and_Compatibility#Choosing_minVersion_and_maxVersion

For open office there are already 2 Sinhala spell checkers (including one I submitted but sadly I don't have time to regularly update it. Some help would be awesome) - http://wiki.openoffice.org/wiki/Dictionaries#Sinhala_.28Sri_Lanka.29. Additionally here is the word set used in my spell checker if anyone interested in improving current state of Sinhala dictionaries - https://github.com/laknath/Sinhala-Dictionary

Also there's a small Java tool I built few years ago to maintain Hunspell word sets conveniently - https://github.com/laknath/Hunspell-Dictionary-Tools. You can crawl web, extract words and add complete word patterns into a Hunspell based word list easily. Again if anyone wants to use it or fork it you are more than welcome.

Cheers
-- 
Laknath

Ven. Waskaduwe Siri Sarana

unread,
Jun 27, 2013, 1:53:19 AM6/27/13
to sinhala...@googlegroups.com
අැත්තටම ෙෙම්ක ඉතාම ෙෙහාද ෙෙයා්ජනාවක් තාක්ෂණික දැනුම තිෙයන ෙෙකෙෙනක් සදහා අවශය නම් භාෂාත්මක දැනුම ලබා ෙෙදන්න අපට පුලුවන්

ෙතරුවන් සරණයි.


2013/6/18 Tharindu Lakshitha <thari...@gmail.com>
මේක මගේ හිතට ආපු අදහසක්,
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.





--
With Metta,

Ven Waskaduwe Siri Sarana Thera.
Reply all
Reply to author
Forward
0 new messages