සිංහල ඉන්ටර්ෆේස් එක

51 views
Skip to first unread message

නිෂාන් සුගතදාස

unread,
Jan 30, 2012, 1:39:32 AM1/30/12
to sinhala...@googlegroups.com, thilanka.we...@yahoo.com
දයාබර සිංහල යුනිකෝඩ් සමූහය.

මගෙ අම්මාට ඊමෙල් භාවිතා කරන්න මම උගන්වනවා. එයාට සිංහල කියවන්න පුලුවන්.

තාම සිංහලෙන්  ජීමේල් වල ඉන්ටර්ෆේස් එකක් ගූගල් දීල නහැ. පහත අලවල තියන පින්තූරෙන් එක පෙනෙනව (සෙටිංස් වලට ගිහින් මම පිටපත් කරල මේ ඊමේල් එකට අලෙව්ව).

මම කල්පනා කරනව දේවල් දෙකක්.

1. එකක් තමයි කොමද මම ගූගල් ට කියන්නෙ මට එහෙම ඉන්ටර්ෆේස් එකක් අවෂ්යයි කියල?

2. දෙවනි කාරනය තමයි එහෙම සිංහල ඉන්ටර්ෆේස් එකක් තියන වෙනත කලයන්ට් එකක් තියනවද?

ස්තූතියි.

නිෂාන්


Chinthana

unread,
Jan 30, 2012, 3:22:49 AM1/30/12
to sinhala...@googlegroups.com
open source ekak try karala blanna. Send form Vivaz U5i

> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.


--
නැණත : http://neanatha.tk
Follow නැණත on twitter : http://twitter.com/neanatha
තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීකරණය.

tidalbobo

unread,
Jan 30, 2012, 3:32:26 AM1/30/12
to sinhala...@googlegroups.com
You can also teach her a few English words
I mean, how may words do you really need to manage gmail UI?  Most of it icons.

Labels and other stuff can actually be created in Sinhala



2012/1/30 Chinthana <chinth...@gmail.com>

Dilhan Padeniya

unread,
Jan 30, 2012, 6:45:23 AM1/30/12
to sinhala...@googlegroups.com


2012/1/30 tidalbobo <tida...@gmail.com>



--
Dilhan Padeniya.

R.H.Sameera Madhushanka

unread,
Jan 30, 2012, 9:24:42 AM1/30/12
to sinhala...@googlegroups.com

Mozilla Thunderbird ට්‍රයි කරලා බලන්න.! මම හිතන්නේ එකට සිංහල පැක් එකක් තියෙනවා. වෙනම දාගන්න පුළුවන්

නිෂාන් සුගතදාස

unread,
Feb 6, 2012, 11:15:12 PM2/6/12
to sinhala...@googlegroups.com, thilanka.we...@yahoo.com
චින්තන,

බොහොම ඉස්තූති.

මම හොයන්නෙ අන්තරජාලයෙ තියන ඉන්ටර්ෆේස් එකක් ගූගල් වගේ. ඔපන් සෝස් තන්ඩරබර්ඩ් වල තියනව, එත් එ්ක ගෙදර විතරනෙ පාවිච්චි කරන්න පුලුවන්.

නිෂාන්.

2012/1/30 Chinthana <chinth...@gmail.com>

නිෂාන් සුගතදාස

unread,
Feb 6, 2012, 11:28:26 PM2/6/12
to sinhala...@googlegroups.com, thilanka.we...@yahoo.com
සමීර,

මෝzසිලා සිංහලෙන් එයාට තියනව ගෙදර ලිනක්ස් උබුන්ටු එකේ. එත් එයාට වෙන තැනක ගිහින් ඊමේල් බලනකොට බරවුසර් එකෙන්ම සිංහලෙන් තියන එකක් නැත්ද? ගූගල් නම් තාම දීල නහැ.

ස්තූතියි.

නිෂාන්.

2012/1/30 R.H.Sameera Madhushanka <r.h.s...@gmail.com>

Mozilla Thunderbird ට්‍රයි කරලා බලන්න.! මම හිතන්නේ එකට සිංහල පැක් එකක් තියෙනවා. වෙනම දාගන්න පුළුවන්

--

CHATHURA <<විටා>>

unread,
Feb 7, 2012, 12:29:20 AM2/7/12
to sinhala...@googlegroups.com, thilanka.we...@yahoo.com
http://gmail.lk/ 

2012/2/7 නිෂාන් සුගතදාස <nsugat...@gmail.com>

Nayana Adassuriya

unread,
Feb 7, 2012, 12:47:39 AM2/7/12
to sinhala...@googlegroups.com, thilanka.we...@yahoo.com
Try portable Thunderbirds!!




--

Nayana Adassuriya

Software Consultant

DID: (65) 8377 3725, Fax: (65) 6334 2015

http://www.phillipcfd.com

Contracts for Difference, Phillip Securities Pte Ltd (A member of PhillipCapital)

Please Consider Your Environmental Responsibility, Before Printing This Email.
Save Paper, Save Trees, Save the Planet

නිෂාන් සුගතදාස

unread,
Feb 7, 2012, 3:43:41 AM2/7/12
to sinhala...@googlegroups.com
ස්තූතියි.

එ අඩවිය තවමත් ක්‍රියම්විත නහැ.

කවුරුහරි දන්නවද මාගේ මේ අවශ්වතාවය ගූගල් ට දන්වන ක්‍රමය?

නිෂාන්.

2012/2/7 CHATHURA <<විටා>> <chathu...@gmail.com>

Priyantha Galgepitiya

unread,
Feb 7, 2012, 5:13:06 AM2/7/12
to sinhala...@googlegroups.com
මෙතනට ගිහින් බලන්න...
Priyantha Galgepitiya (ප්‍රියන්ත ගල්ගේපිටිය)
Technical Officer (Computer & Network)
University of Peradeniya
Blog : http://priyantha-ab.blogspot.com/ (මගේ මතක)
අපේ වැඩක් http://www.buzzradio.lk/

Reply all
Reply to author
Forward
0 new messages