Adobe මෘදුකාංග සඳහා සිංහල යුනිකේත නිර්මාණය සාර්ථකයි

73 views
Skip to first unread message

දසුන් සමීර

unread,
Oct 27, 2009, 6:25:38 AM10/27/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
වැඩි විස්තර සඳහා - http://dasunsameera.blogspot.com/2009/10/graphic-designing.html
යොමුව බලන්න.

--
Dasun Sameera. Weerasinghe
http://sigma.lk

වසන්ත දේශප්‍රිය෴

unread,
Oct 27, 2009, 1:09:26 PM10/27/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවත් දසුන්, මෙය ඔබ දිගු කලක සිට දරණ ලද උත්සාහයක් බැවින් ඔබගේ
අප්‍රතිහත ධෛර්යයටත් එම උත්සාහයේ මල් පල ගැන්වීම ගැන ඔබට සුභ පතමි. මෙය
ඔබගේ පුද්ගලික ජයක් වුවත් එහි ප්‍රතිඵල සමස්ත සිංහල ලියන කියන සමාජයටම
බැවින් එහි අගය අති මහත්ය. මෙහි අනෙකුත් කටයුතු නිම වූ පසු සියබස් අඩවිය
මගින් ද පතුරුවා හැරීමට පටත් ඉඩක් දෙන්න. වසන්ත දේශප්‍රිය

On Oct 27, 3:25 pm, දසුන් සමීර <d_da...@yahoo.com> wrote:
> වැඩි විස්තර සඳහා -http://dasunsameera.blogspot.com/2009/10/graphic-designing.html

දසුන් සමීර

unread,
Oct 27, 2009, 11:32:08 PM10/27/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ සඳහා මුල්ම අදහසක් ආවේ වසන්ත මහත්මයාම වරක් මා හා මේ ගැටලුව ගැන පැවසූ
පැවසූ නිසයි. ඔබටත් ස්තූතියි!

Nuwan Chinthka

unread,
Oct 27, 2009, 11:50:57 PM10/27/09
to sinhala...@googlegroups.com
පැහැදිලිවම ඔබටත් , ගැටළුව ගැන ඔබට පැවසූ වසන්ත මහතාටත් මගෙනුත් සුභ පැතුමක්!!! , මේ ලබපු ජයග්‍රහණයේ අහිංසක සතුටක් බුක්ති විඳින්නට අපටත් වරම් ලබා දීම ගැන තුතිය.  හැමදාමත් ???? ටයිප් කර කර සුසුම් හෙලපු අපට ලොකු අස්වැසිල්ලක් මේක.....

2009/10/28 දසුන් සමීර <d_d...@yahoo.com>

මේ සඳහා මුල්ම අදහසක් ආවේ වසන්ත මහත්මයාම වරක් මා හා මේ ගැටලුව ගැන පැවසූ
පැවසූ නිසයි. ඔබටත් ස්තූතියි!




--
නුවන් චින්තක
ean...@gmail.com
http://sandaknethisandellak.blogspot.com


HelaBasa

unread,
Oct 28, 2009, 6:46:47 AM10/28/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අපේ සුබ පැතුම්. කරුණාකරල කොරල් සමගත් ට්‍රයි කරල කියනවද...

On Oct 28, 8:50 am, Nuwan Chinthka <ean...@gmail.com> wrote:
> පැහැදිලිවම ඔබටත් , ගැටළුව ගැන ඔබට පැවසූ වසන්ත මහතාටත් මගෙනුත් සුභ පැතුමක්!!!
> , මේ ලබපු ජයග්‍රහණයේ අහිංසක සතුටක් බුක්ති විඳින්නට අපටත් වරම් ලබා දීම ගැන
> තුතිය.  හැමදාමත් ???? ටයිප් කර කර සුසුම් හෙලපු අපට ලොකු අස්වැසිල්ලක්
> මේක.....
>

> 2009/10/28 දසුන් සමීර <d_da...@yahoo.com>

Sapumal Jayaratne

unread,
Oct 28, 2009, 6:49:37 AM10/28/09
to sinhala...@googlegroups.com
හිතවත් දසුන්,

මෙහි තාක්ෂණික පසුබිම කුමක්ද? එනම් මෙය ඇඩොබි සඳහා වන ප්ලගීනයක් ද, නොඑසේනම් කුමක්ද?

සැරදේවා,
සපුමල්.


2009/10/27 දසුන් සමීර <d_d...@yahoo.com>

දසුන් සමීර

unread,
Oct 28, 2009, 6:57:41 AM10/28/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
කොරල් X4 වල වැඩ කළ යුතුයි. X3 වල නම් වැඩ කරන්නෑ.

@සපුමල්
මේකේ භාවිතා කරන්නේ ඕපන්ටයිප් ලේ අව්ට් එක. ඇඩෝබ් සහා ඇපල් ඕපන්ටයිප් වලට
වැඩකරනවා. නමුත් සිංහල සහ ඉන්දික් ෆොන්ටයන්හී කොම්බුව සහ ෛ යන ස්වර සංකේත
රෙන්ඩර් කිරීමට රෙන්ඩරින් එන්ජිමට භාර දීලයි තියෙන්නේ. නමුත් මෙහිදී මම ඒ
වෙනුවට කොම්බුව සහිත වෙනම Glyph එකක් නිර්මාණය කොට ඔය Ligature ආකරයට
රූල්ස් කරල තියනවා.

උදා හරණයක් විදියට කියනවනම්

ම + ෙ(කොම්බුව) කියන සංයෝජනය වෙනුවට "මෙ" ආකාරයේ වෙනම Glyph එකක්
නිර්මාණය කරලා තියනව. සාමානයෙන් මේ වැඩේ කරන්නේ රෙන්ඩරින් එන්ජින්
එකෙනුයි. නමුත් මේ ක්‍රමයට රූල්ස් සකස් කිරීම මගින් රෙන්ඩරින් එන්ජිමේ
සහය නැතුව වුත් අක්‍ෂරය නිවැරදිව රෙන්ඩර් වෙනවා. මෙහි අවාසිය ෆොන්ට්
ෆයිල් එක තරමක් විශාල වීමයි.

තව දුරටත් පැහැදිල කරලා බ්ලොග් පෝස්ට් එකක් ලියන්නම් වේලාව ලැබුනු විගස.

දසුන් සමීර

unread,
Oct 28, 2009, 7:55:03 AM10/28/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
අවාසනාවකට කොරල් X4 සඳහා ක්‍රියා කරන්නේ නෑ. අපිට X5 එනතුරු බලා සිටින්න
වේවි. නමුත් QuarkXPress 8, Photoshop CS3 සහ InDesign CS3 , Illustrator
CS3 සංස්කරණයේ සිට හොඳින් ක්‍රියා කරනවා. Apple පද්ධතිය ක්‍රියාකාරිත්ව
සොයා බලා කියන්නම්.

http://coreldraw.com/forums/p/16634/70227.aspx

Nalaka Jayasena

unread,
Oct 28, 2009, 1:17:09 PM10/28/09
to sinhala...@googlegroups.com
මගේත් සුභ පැතුම්.

වින්ඩෝස්වල නිසඟයෙන්ම එන ඉස්කෝල‍ පොත ෆොන්ටය නම් ටිකක් ලස්සන මදි නේද?
මේ නිසා මම නම්, පුරුද්දක් විදියට මුලින්ම කරන වැඩක් තමයි බ්‍රවුසරයේ සිංහල සදහා default font එක ලෙස මලිති වෙබ් ෆොන්ටය යොදාගන්න කියන එක.

දසුන් ට වෙලාවක් හෙම තියනව නම් ‍මේ වැඩෙත් එක්කම ඉස්කෝ‍ල පොතේ අකුරුත් ටිකක් විතර ලස්සන කරලා ගන්නවානම් අපූරුයි.

ICTA එකෙන් FOSS මාදිලියේ සිංහල ‍ෆොන්ට් හදන්න සහය දෙනවා කියලා දැන්වීම් දා තිබුනා මතකයි.
දසුන්ගේ මේ වැඩි දියුණු කිරීම් ඒ අයගේ ෆොන්ට් වලටත් යොදාගන්න සැලසෙනවා නම් අපට විකල්ප වැඩි වේවි.

කොහොම වෙතත් අප කාටත් ප්‍රයෝජනවත් මෙවැනි දේ තවදුරටත් කරගෙන යාමට ධෛර්ය හා සූභ පතනවා.



2009/10/28 දසුන් සමීර <d_d...@yahoo.com>



--
Nalaka Jayasena

දසුන් සමීර

unread,
Oct 28, 2009, 1:40:47 PM10/28/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
@Nalaka
කොපිරයිට් ගැටලුව තියනවා. දැනට වුනත් පොත ෆොන්ටය නිකුත් නොකර සිටින්නේ ඒ
නිසයි. මම තවම හඳුනා නොගත් හේතුවක් නිසා ‍භාෂිත ෆොන්ටය Adobe මෘදුකාංග
මගින්OpenType ෆොන්ට් එකක් ලෙස හඳුනාගන්නේ නෑ. මලිති සහ අනෙකුත් ෆොන්ටයන්
නොමිලේ ලභාදුන්නද FOSS නොවන නිසා ගැටලුවක් වෙන්න පුලුවන්. මුල් අයිතකරුට
අයිතිය තබාගෙනම ෆොන්ටය සකසා දිය හැකියි. ඒ සඳහා අවසර ගන්නට උත්සාහ
ගනිමින් සිටිනවා.

කෝකටත් වාඩා මේක කරන හැටි කියල දෙන එක තමයි වාඩ වටින්නේ එවිට ඕන කෙනෙකුට
ෆොන්ට් නිර්මාණය කරන්න පුලුවන් නිසා. ඒ නිසා ඒ ගැනත් සටහනක් ලියන්න ඕනා.
දැනට ෆොන්ට් නිර්මාණය යෙදෙන්නෙක්නම් කරන ආකාරය පුද්ගලිකව වුවද කියා දිය
හැකියි.

දසුන් සමීර

unread,
Oct 28, 2009, 2:59:50 PM10/28/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඇපල් මැක් සඳහාත් සහය දක්වනවා. නමුත් පොඩි පොඩි අඩුපාඩු කම් කීපයක්
තියෙනවා. නිවැරදි කරන්නට හැකි වේවි.
http://dasunsameera.blogspot.com/2009/10/sinhala-unicode-in-apple.html

Nalaka Jayasena

unread,
Oct 28, 2009, 11:06:47 PM10/28/09
to sinhala...@googlegroups.com
අගෙයි.
"අළුත් ගෙදර" ලිපියකින් ඒ ගැන කාට කාටත් කියා දෙන්නට බැරියැ යි.
:)

2009/10/29 දසුන් සමීර <d_d...@yahoo.com>

ඇපල් මැක් සඳහාත් සහය දක්වනවා. නමුත් පොඩි පොඩි අඩුපාඩු කම් කීපයක්
තියෙනවා. නිවැරදි කරන්නට හැකි වේවි.
http://dasunsameera.blogspot.com/2009/10/sinhala-unicode-in-apple.html




--
Nalaka Jayasena (නාලක ජයසේන)
http://nalakajayasena.wordpress.com

HelaBasa

unread,
Oct 29, 2009, 1:19:04 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දසුන්,

ඔබට අවශ්‍ය ෆොන්‌ට් එකක් ලබා දෙන්න පුලුවන්.

කැමති අකුරක් තෝරල කියන්න..

http://www.helabasa.com/index.php?page=sinhala_fonts_eng.tpl

On Oct 29, 8:06 am, Nalaka Jayasena <nalakajayas...@gmail.com> wrote:
> අගෙයි.
> "අළුත් ගෙදර" ලිපියකින් ඒ ගැන කාට කාටත් කියා දෙන්නට බැරියැ යි.
> :)
>

> 2009/10/29 දසුන් සමීර <d_da...@yahoo.com>

දසුන් සමීර

unread,
Oct 29, 2009, 1:37:59 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
‍හෙළබස,

අකුරක් සකස් කලහොත් අන්තර් ජාලය හරහා නොමිලේ බෙදා හැරීමට කැමති ද?

HelaBasa

unread,
Oct 29, 2009, 2:31:17 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දසුන්,

100% ක්ම. ඕනැම කෙනෙකුට කැමති වෙබ් අඩවියක භාවිතා කිරීමට සහ බාගත කිරීම්
වලට අවසර දෙන්න පුලුවන්.

දසුන් සමීර

unread,
Oct 29, 2009, 2:46:28 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඉතාම් සතුටුයි....

මේවා දැනට යුනිකේත ෆොන්ටයන් නෙමෙයිනේද? යුනිකේතෆොන්ටයන් නොවේනම් මුල සිට
රූල්ස් සකස් රන්නට වේවි.

HelaBasa

unread,
Oct 29, 2009, 2:51:35 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group, දසුන් සමීර
Unicode නෙමෙයි.

දසුන් සමීර

unread,
Oct 29, 2009, 2:58:09 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
@හෙළබස
මගේ අදහසක් තියෙනවා. Adobe සඳහා සහය දක්වන ආකාරයේ ෆොන්ට් එකක් සඳහා
ටෙම්ප්ලේට් එකක් නිර්මාණය කිරීමට. එවිට ෆොන්ට්නිර්මාණ කරුවන්ට තියෙන්නෙ
අවශ්‍ය අකුරු ටික ෆොන්ට්ලැබ්වලින් ප්‍රති ස්ථාපනය කරන එක විතරයි. එවිට
උඹම සියලුම ෆොන්ටයන් විවද විනාඩි ගගනකදී යුනිකේ වලට හරවාගන්නට පුලුවන්.
මට ටිකක් කල් දෙන්න මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.

HelaBasa

unread,
Oct 29, 2009, 3:15:13 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඒ අදහස ‌නරක නෑ.
හැබැයි. template එකක් තිබුනත්, සියලුම සිංහල අකුරු තනි Glyphs විදියට
ගත්තම ලොකු ගානක් එනව.
ඒ නිසා විනාඩි කෙසේ වෙතත්... මාස ගනනක් වත් යයි.

Number of characters to develop(approx):
Vowels: 18
Consonants: 41
Semi Consonants: 2
Glyph Lookups(Consonants*Vowels): 738
All Lookups with 'Yansaya' and 'Rakaransaya': 1476
Combined Letter 'ksha' with all Vowels: 18
Strokes: 13

Total Number of Characters(gliphs) for fonts (approx): 2311

දසුන් සමීර

unread,
Oct 29, 2009, 3:25:19 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Glyph Lookups(Consonants*Vowels): 738
All Lookups with 'Yansaya' and 'Rakaransaya': 1476

මෙය විනාඩි ගනනකින් සකස් කරන්න පුලුවන් ක්‍රමයි කියල දුන්නොත්? කොහොමද?

HelaBasa

unread,
Oct 29, 2009, 3:30:05 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
දසුන්,

සියලුම අකුරු Ligature විදියට මම හදල ඉවරයි.

හැබැයි Private Use Area එකේ (U+E0001) ඕනැ තැනට දා.න්න ලේසිනම්, ඒක
දෙන්නම්.

HelaBasa

unread,
Oct 29, 2009, 3:31:35 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Sure...

දසුන් සමීර

unread,
Oct 29, 2009, 3:33:01 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
@හෙළබස
එහෙනම් වැඩේ පහසුයි. සුදුසු ෆොන්ටයක් තෝරන්න අනිත් අයට කියමු නේද? මං
ග්‍රැෆික් වලට දක්ෂයෙක් නම් නෙවෙයි.

HelaBasa

unread,
Oct 29, 2009, 3:37:50 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Ligature විදියට හදල තියෙන්නෙ පලවෙනි අකුර (අමාලි) විතරයි.... ;(

දසුන් සමීර

unread,
Oct 29, 2009, 3:47:49 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ස්ක්‍රීන් Friendly ආකාරයට වඩා Print Friendly අකාරයේ ෆොන්ටයක් නම් වඩා
අගෙයි. සුදුසු ෆොන්ටයක් ලබාදෙන්න අමාලිත් ලබාදෙන්න වේලාව තියෙන හැටියට
කරල දෙන්නම්.

HelaBasa

unread,
Oct 29, 2009, 4:21:15 AM10/29/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Please accept my skype request to pass the font.

Skype: Suchitra.Madhava.Tennakoon

Reply all
Reply to author
Forward
0 new messages