---
Kesara | (w) http://kesara.lk/ | (වෙබ්) http://කෙසර.ලංකා/
2011/12/7 Neranjana <nera...@gmail.com>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
රකාරංශය ඇත්තේ යතුරුපූරුවේ "`/~" යතුරෙහි ය. එකී යතුරේ "රකාරංශය" හා
"රේපය" යන පිලි දෙකම අන්තර් ගත වෙයි. එහෙත් රකාරංශය සමඟ වෙනත් පිලි
භාවිතයේ දී, පළමු ව අකුරට රකාරංශය යොදා දෙවනුව අනෙක් පිල්ලම් භවිත කරන්න.
නිද: ශ + ්ර [`] (රකාරංශය) + ී [S] (දිර්ඝ හිස්පිල්ල) = ශ්රී
ශ්රී - shift+s+r+i
2011/12/7 Neranjana <nera...@gmail.com>:
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
--
වාසල මුදියන්සේලාගේ නිලන්ත පියසිරි / வாசல முதியந்சேலாகே நிலந்த
ப்பியசிரி / Wasala Mudiyanselage Nilantha Piyasiri
#########################
# ඔබට ආයුබොහෝ වේවා ! #
#########################
On Dec 12, 10:05 am, Shyamal Jayasinghe <jmfoods....@gmail.com> wrote:
> මම නම් කොරන්න දෙයක් නැතිම නං
>
> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
>
> මෙන්න මේකෙං උදව්වක් ගන්නවා.
>
> ර්
>
> 2011/12/7 Sarath Camillus Jayewardena <sak...@gmail.com>
>
>
>
>
>
>
>
>
>
> > මම නම් පාවිච්චි කරන්නේ 'si-sumihiri'. ඒකෙන් නම් ශ්රී, ග්ර, ප්ර ලියන්නේ
> > R එක මැද්දට දාලා shRii, gRa, pRa වගේ. ඕනෑම අකුරක් ලියන විදිහ වගේම අත්හදා
> > බලන්න tool එකක් මෙතනින් බලා ගන්න:
>
> > http://www.lankasongbook.com/sm2uc.php
> > - sakzje
>
> > 2011/12/6 Neranjana <neranj...@gmail.com>
>
> >> ලිනක්ස් ෆොනටික් කීබෝඩ් එකෙන් ශ්රී ලියන්නේ කොහොමොද? මම පාවිච්චි කරන්නේ
> >> mandriva ලිනක්ස් සහ kde. මෙතන ශ්රී ලිවුවේ ගූගල් ට්රාන්ස්ලිටරට්
> >> පාවිච්චි කරලා. මට දැනගන්න ඕනේ ශ්ර, ප්ර වගේ අකුරු ෆොනටික් කීබෝර්ඩ්
> >> එකෙන් ලියන්නේ කොහොමද කියල.
>
> >> --
> >> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> >> මෙම සමූහයට විද්යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> >> Sinhala...@googlegroups.com
> >> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> >> Sinhala-Unico...@googlegroups.com
> >> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >>http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> >> If you have trouble reading Sinhala Fonts, please visit
> >>http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> > --
> > සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> > මෙම සමූහයට විද්යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> > Sinhala...@googlegroups.com
> > දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> > Sinhala-Unico...@googlegroups.com
> > වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> >http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> > If you have trouble reading Sinhala Fonts, please visit
> >http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> --
> Shyamal Jayasinghe0716415325begin_of_the_skype_highlighting 0716415325 end_of_the_skype_highlighting
> 0770546323
මම නම් පාවිච්චි කරන්නේ 'si-sumihiri'. ඒකෙන් නම් ශ්රී, ග්ර, ප්ර ලියන්නේ R එක මැද්දට දාලා shRii, gRa, pRa වගේ. ඕනෑම අකුරක් ලියන විදිහ වගේම අත්හදා බලන්න tool එකක් මෙතනින් බලා ගන්න: