Thumbnail Image එකට සිංහලෙන් වචනයක් විදියට මම යෝජනා කරනවා "මුද්දර පින්තූරය" :-)
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
--

--
Thumbnail කියන්නේ මොකක්ද දන්නවද? Thumbnails are reduced-size versions of pictures, used to help in recognizing and organizing them, serving the same role for images as a normal text index does for words. එතකොට IMAGE කියන්නේ රූපය. එතකොට එහෙනම් Thumbnail IMAGE කියන්නේ යම්කිසි රූපයක් හදුනාගනීමට බාවිතා කරන එකේම කුඩා රූපයක්. අපි ඇදුරුම් කම් කියල කියන්නේ යමෙක් හදුනාගත් පසු ඇතිවන සම්බන්දතාවයට. එසේනම් Thumbnail IMAGE හෙවත් යමක් හදුනාගැනීමට යොදාගන්නා කුඩා රුපයට වඩාත්ම ගැලපෙන වචනය ඇදුරුම් සේයාව නේද?Thumbnail IMAGE = ඇදුරුම් සේයාව
--
සිගිති රුව, මුද්‍රා පිංතූරය, පිංතූර මුද්‍රාව , තඹුරුව, නියැදි සේයාව, තම්බ්නේල් ආදී වචන Thumbnail Image යන්නට නොගැලපෙන ගතියක් මට දැනෙනවා, එම(Thumbnail Image) වචනයේ අර්ථය ගැනත් හිතන විට "හැඳුනුම් සේයාව" හෝ "හැඳුනුම් රූ" යනුවෙන් භාවිත කිරීම වඩාත් උචිත බවයි මගේ අදහස.--
| 11:58 PM (19 hours ago) ![]() | ![]() ![]() | ||
| ||||
ස්තුතියි යොජනාවට.
කරුණාකරල තව තොරතුරු එවන්න
· යොජිත වචනය කඩල ඒ කෑලි වල තේරැම් කියන්න.
· ඒ වගේ වෙනත් වචන මොනවාද? ඒවා භාවිතා වෙන තැන් කියන්න.
· ......
නිෂාන්.
--
ස්තුතියි යොජනාවට.
කවුරුත් මුකුත් හිතන්නෙපා.. මෙහෙම කිවුවට මතයක් නෙවෙයි මට හිතෙන දේ.. ඇත්තටම.. සමහර ඉංග්‍රීසි වචන වලට දාන.. සිංහල වචන විකාරයි කියවගන්නත් බැහැ.. අනික් කාරනාව මතක හිටින්නෙත් නැහැ .. මතක හිටින ප්‍රශ්නේ නං මගේ එකක් වෙන්න ඇති.. එත් සිංහල වචනේ විකාරයි ..සමහර විට අපි අදහස් කරන දේ ඒ වචනෙන් එන්නේ නැහැ .. මට මතක නැහැ ..මම IT කරන්නේ.. මට ඕනි තරන් ඒ වගේ වචන හම්බු වෙලා තියෙනවා.. හෙහ් හේ .. හරි හරි.. ජයෙන් ජය මේ කරන යන වැඩේට...