යුනිකෝඩ් නොවන සිංහල අඩවි බලන්න ඇඩෝනයක්

19 views
Skip to first unread message

Keheliya Gallaba

unread,
Dec 10, 2009, 10:16:45 AM12/10/09
to sinhala...@googlegroups.com
තවමත් යුනිකෝඩ් සම්මතය භාවිතා නොකරන ජනප්‍රිය සිංහල වෙබ් අඩවි තිබෙනවා.මේ අඩවි වලට පිවිසෙන්න නම් යම් නිශ්චිත ෆොන්ට හා බ්‍රවුසර පමණක් භාවිතා කළයුතු වෙනවා.මෙම අඩවි නිර්මාපකයන්ට මෙම සරල සංකල්පය අවබෝධ වන තෙක් ඒවායේ පාඨකයන් මුහුණ පාන කරදරය මඟ හරවා ගැනීමටයි මොසිලා ෆයර්ෆොක්ස් සඳහා සියබස්සරණ ඇඩෝනය නිර්මාණය කරන ලද්දේ.

පහත සබැඳුම මගින් ඔබට එය බාගත හැකියි.

https://preview.addons.mozilla.org/en-US/firefox/addon/43624/

දැනට මෙමගින් ලක්බිම, මිරිස, ලංකා ඊ නිව්ස්, ගොසිප් ලංකා, ලංකා ස්ක්‍රීන්, හොට් හොට් ලංකා යන අඩවි අපහසුවකින් තොරව නැරඹිය හැකියි.මෙම පහසුකම අවශ්‍ය තවත් වෙබ් අඩවි ඇත්නම් මට දන්වා එවන්න.මෙම ඇඩෝනයේ ගුණ අගුණ ඇතුලත් ඔබේ අදහස් මෙය තවදුරත් වැඩි දියුණු කරගන්නට ඉවහල් වෙවි.

මෙය තැනීම සඳහා යුනිකෝඩ් එසැණින් පරිවර්තකය සහ හිරන්ත සිතිර අබේසේකරගේ සිංහල පරිවර්තකය ගුරු කොට ගත් බව වෙසෙසින් සඳහන් කළයුතුයි

යාවත්කාලය: මෙහි නවතම සංස්කරණය ෆයර්ෆොක්ස් 3.5.* තෙක් භාවිතා කළ හැකි අතර ලංකාදීප අඩවිය සඳහා ද සහයෝගය දක්වයි.


කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | கெகெலிய பண்டார கல்லப | Keheliya Bandara Gallaba
Email: keheliya...@gmail.com
Blog: http://galpotha.wordpress.com
Chat: Google Talk: keheliya.gallaba Y! messenger: keheliya.gallaba Skype: keheliya
Contact Me: TwitterLast.fmFriendfeedDigg

Pravin Indranama

unread,
Dec 11, 2009, 11:36:02 PM12/11/09
to sinhala...@googlegroups.com
බොහොමත්ම අගෙයි. ලිනක්ස් මතදී ඒ අඩවි කියවන්නට ලැබීම තමයි ලොකුම වාසිය.
ක්+ෂු බැඳි අකුර කියවීමේදී දෝෂයක් දුටුවා. ඊලඟ යාවත්කාල කිරීමේදී ඒ ගැනත් බලන්න.
ස්තූතියි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Kesara Rathnayake

unread,
Dec 13, 2009, 2:11:32 PM12/13/09
to sinhala...@googlegroups.com
2009/12/10 Keheliya Gallaba <keheliya...@gmail.com>

>
> තවමත් යුනිකෝඩ් සම්මතය භාවිතා නොකරන ජනප්‍රිය සිංහල වෙබ් අඩවි තිබෙනවා.මේ අඩවි වලට පිවිසෙන්න නම් යම් නිශ්චිත ෆොන්ට හා බ්‍රවුසර පමණක් භාවිතා කළයුතු වෙනවා.මෙම අඩවි නිර්මාපකයන්ට මෙම සරල සංකල්පය අවබෝධ වන තෙක් ඒවායේ පාඨකයන් මුහුණ පාන කරදරය මඟ හරවා ගැනීමටයි මොසිලා ෆයර්ෆොක්ස් සඳහා සියබස්සරණ ඇඩෝනය නිර්මාණය කරන ලද්දේ.
> පහත සබැඳුම මගින් ඔබට එය බාගත හැකියි.
>
> https://preview.addons.mozilla.org/en-US/firefox/addon/43624/
>
> දැනට මෙමගින් ලක්බිම, මිරිස, ලංකා ඊ නිව්ස්, ගොසිප් ලංකා, ලංකා ස්ක්‍රීන්, හොට් හොට් ලංකා යන අඩවි අපහසුවකින් තොරව නැරඹිය හැකියි.මෙම පහසුකම අවශ්‍ය තවත් වෙබ් අඩවි ඇත්නම් මට දන්වා එවන්න.මෙම ඇඩෝනයේ ගුණ අගුණ ඇතුලත් ඔබේ අදහස් මෙය තවදුරත් වැඩි දියුණු කරගන්නට ඉවහල් වෙවි.
> මෙය තැනීම සඳහා යුනිකෝඩ් එසැණින් පරිවර්තකය සහ හිරන්ත සිතිර අබේසේකරගේ සිංහල පරිවර්තකය ගුරු කොට ගත් බව වෙසෙසින් සඳහන් කළයුතුයි
> යාවත්කාලය: මෙහි නවතම සංස්කරණය ෆයර්ෆොක්ස් 3.5.* තෙක් භාවිතා කළ හැකි අතර ලංකාදීප අඩවිය සඳහා ද සහයෝගය දක්වයි.
>

ලිනකස් මත හොදින් ක්‍රියකරයි. සුළු සුළු රෙන්ඩරින් ප්‍රශ්න තිබුනත්...
ඉතා අගනා ඇඩෝනයක්.

කෙසර

> කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | கெகெலிய பண்டார கல்லப | Keheliya Bandara Gallaba
> Email: keheliya...@gmail.com
> Blog: http://galpotha.wordpress.com

> Chat: keheliya.gallaba keheliya.gallaba keheliya
> Contact Me:
>
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Buddhika Karunanayaka

unread,
Dec 13, 2009, 11:48:23 PM12/13/09
to sinhala...@googlegroups.com
ශ්‍රී ලාංකිකයන්ට ජයෙන් ජයම වේවා!
මමත් ස්ථාපනය කර ගත්තා හොදයි නියමයි...

2009/12/14 Kesara Rathnayake <kesara.r...@gmail.com>



--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Truthfully,Buddhika Karunanayaka (
Meet@http://itbuddhika.blogspot.com

Saman Rathnayake

unread,
Dec 14, 2009, 2:13:44 AM12/14/09
to sinhala...@googlegroups.com
මට නම් තාම ඕනේ වෙලා නෑ...ඒත් ලින්ක් එක සේව් කරලා තියාගත්තා...කවද හරි ඕනේ වුනොත් කියලා....ගොඩාක් ස්තූතියි වැඩේට.....

2009/12/14 Buddhika Karunanayaka <itbud...@gmail.com>



--


෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  

Kanchana Dinuka

unread,
Dec 13, 2009, 11:04:29 PM12/13/09
to sinhala...@googlegroups.com
ඉකා අනර්ඝයි. තව දුරටත් දීයුණු කිරීමට ශක්තිය ලැබේවා.!!෴

මම දුටු දොසක් නම් මෙය ඉංගිරිසියෙන් ඇති ඒතේ ඉංගිරිසියෙන් පෙන්නුම්
‍නොකොට සිංහල අකුරු වලට හැරවීමයි. (ඇමිණුමේ දොස ඇති තැනහි උදාහරණයක්
දැක්වූ තිර පිටපතක් ඇත. එහි ඇතුලත් විය යුත්තේ Facebook යන්නයි. සබැඳිය-
http://gossiplanka.blogspot.com/2009/11/barn-buddy-mania.html ) සියලු
දෙනාම Unicode වලට යොමු වන්නේ නම් මේ කිසිදු අවුලක් නැත.

ස්තුතියි,
කාංචන

SiyaBasScript.JPG

කෙහෙළිය බණ්ඩාර ගල්ලබ

unread,
Dec 13, 2009, 2:15:13 PM12/13/09
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔව්. මෙහෙයුම් පද්ධතිය මතත් බ්‍රවුසරය මතත් යැපීමකින් තොරව වෙබ් අඩවි වලට
පිවිසීමට හැමෝටම අවස්ථාව ලබා දීමයි මගේ අරමුණ වුණේ. මෙය තාවකාලික
පිලියමක් පමණයි. මෙම සිංහල වෙබ් අඩවි යුනිකෝඩ් සම්මතය භාවිතය ඇරඹීම
ප්‍රමාද කිරීමට මෙය හේතුවක් නොකර ගනීවි යැයි මා සිතනවා. ;-) මෙම ඇඩෝනය
අත් හදා බලා ගුණ දොස් කියූ හැමෝටම ස්තූතියි. ඒ දෝෂත් ඊළඟ සංස්කරණයේ දී මඟ
හැර ගන්නටයි අදහස

කෙහෙළිය බණ්ඩාර ගල්ලබ | *கெகெலிய பண்டார கல்லப | Keheliya Bandara
Gallaba* *
Email: keheliya.gall...@gmail.com


Blog: http://galpotha.wordpress.com
Chat: [image: Google Talk:] keheliya.gallaba [image: Y! messenger:]
keheliya.gallaba [image: Skype:] keheliya

Contact Me: [image: Twitter] <http://twitter.com/keheliya>[image:
Last.fm]<http://last.fm/user/keheliya>[image:
Friendfeed] <http://friendfeed.com/keheliya>[image:
Digg]<http://digg.com/users/keheliya>

sanjeew kumar

unread,
Dec 14, 2009, 9:40:57 AM12/14/09
to sinhala...@googlegroups.com
ඉතාමත් හොද වැඩක්

2009/12/14 කෙහෙළිය බණ්ඩාර ගල්ලබ <keheliya...@gmail.com>:

> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

Kesara Rathnayake

unread,
Apr 6, 2010, 9:27:03 AM4/6/10
to sinhala...@googlegroups.com
The old link https://preview.addons.mozilla.org/en-US/firefox/addon/43624/
doesn't work.
Any idea where I can find this add-on?

Thx.
Kesara

2009/12/14 sanjeew kumar <sanj...@gmail.com>:

Kesara Rathnayake

unread,
Apr 6, 2010, 9:33:17 AM4/6/10
to sinhala...@googlegroups.com
Found it. http://code.google.com/p/siyabasscript/
Thx.
Kesara

2010/4/6 Kesara Rathnayake <kesara.r...@gmail.com>:

Reply all
Reply to author
Forward
0 new messages