රටවල් 60ක් පරදන අපේ පුතුන්

117 views
Skip to first unread message

Mahendra Perera

unread,
Jun 22, 2012, 4:13:58 AM6/22/12
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ලොව විශාලතම යැයි සැලකෙන Microsoft Imagine Cup තරගාවලියේ දේශීය නියෝජනය
බවට පත්වී ඇත්තේ මොරටුව විශ්වවිද්යාලයේ සිසුන් 3දෙනෙකුගෙන් යුතු
කන්ඩායමකි. ඔවුන්ගේ නිර්මාණය Facebook වැනි සමාජ ශාලා අඩවි භාවිතයෙන්
පරිසරය සුරැකීමයි. මෙහි නිර්මාණාත්මකභාවය සලකා දෙස් විදෙස් සමාගම්
කිහිපයක්ම මොවුනට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වී තිබේ. මෙය සැබවින්ම සමාජ
ශාලා අඩවි තුල නිකරුනේ ගතකරන කාලය පරිසරය සුරැකීමට දායක වීමෙන් තෑගි
දිනාගැනීමට එහි පරිශීලකයින්ට අවස්ථාව සලසා දෙන්නකි. මහජන ප්‍රසාදය සදහා
වන තරග වටයට ඔවුන් දැන් එලඹ තිබේ.

මේ වන විට අපේ රටේ කණ්ඩායම 2වන ස්ථානය(රටවල් 75න්) ලබා ඇති අතර ජූනි 20
වන දින සිට ජූලි 9 වනදා දක්වා දිනපතා ඔබේ මනාපය පලකොට ඔවුන්ට ප්‍රථම
ස්ථානය ලබාගැනීමට දායක වන්න.

උපදෙස්:
මෙම ලින්තුවට යන්න (http://bit.ly/slstudents)
වීඩියෝවට පහලින් ඇති "Vote" ඔබා ඔබේ මනාපය පල කරන්න.
ලින්තුව මිතුරන් අතරේ බෙදාහරින්න.
බෙදා හැරීම පහසු වීමට මේ කෙටි ලින්තුව භාවිතා කරන්න. (http://bit.ly/
slstudents)
තව පැය කිහිපයකින් පිවිස නැවතත් මනාපය පල කරන්න.

සැ. යු.: ඔබට දිනපතා, ජූලි 9 වන දින දක්වා මෙලෙස මනාපය පල කල හැක.

Hasitha Gunasinghe

unread,
Jun 22, 2012, 12:10:39 PM6/22/12
to sinhala...@googlegroups.com
Done :)

2012/6/22 Mahendra Perera <mahend...@gmail.com>

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
h a s i t h a >>>>>>

Chathuranga Ariyachandra

unread,
Jul 7, 2012, 2:02:45 AM7/7/12
to 3740766...@groups.facebook.com, Amila mananadewa, AMWWSB Karunarathne, Anusha Prasanthi, ari...@hotmail.co.uk, Ashe...@gmail.com, Ashvin Weeratunga, Asitha Bandara, B. A. Gayan, Band...@masholdings.com, boc...@boc.lk, bo...@boc.lk, brend...@hotmail.com, cfdi...@yahoo.com, chamara sanjeewa, chamil abeyrathna, Chamly Rathnayaka, chamly...@yahoo.com, chandrajithp...@gmail.com, Chanika Wanasinha, chathuranga ariyachandra, Chathuranga Ariyachandra, chathuranga ariyachandra, Chathurika Pavithrani, chiara nirmani, Chinthaka Jayasundara, chint...@mobitel.lk, chitin2...@m.facebook.com, con...@baiscopelk.com, copy...@mininova.org, Damiendra Buwaneka, Dananjaya Lokudadalla, dar...@yahoo.com, Dayawansa Ratnayaka, dchath...@gmail.com, dea...@ou.ac.lk, devika...@gmail.com, Dinesh Madushan, din...@gmail.com, dire...@sltnet.lk, Dulindra Wijethilake, ekanaya...@gmail.com, emailsrilanka@googlegroups.com" <emailsrilanka@googlegroups.com>, "samanpk@plc.lk" <samanpk@plc.lk>, "palithad@plc.lk" <palithad@plc.lk>, "aravindak@plc.lk" <aravindak@plc.lk>, "thilinar@plc.lk" <thilinar@plc.lk>, "namals@plc.lk" <namals@plc.lk>, "anilp@plc.lk" <anilp@plc.lk>, "wijayak@plc.lk" <wijayak@plc.lk>, "sudesh@plc.lk" <sudesh@plc.lk>, "ajithk@plc.lk" <ajithk@plc.lk>, "sanjayak@plc.lk" <sanjayak@plc.lk>, "ariyahc@gmail.com" <ariyahc@gmail.com>, "ASPnikagoda@yahoo.com" <ASPnikagoda@yahoo.com>, "darshanachathuranga@hotmail.com" <darshanachathuranga@hotmail.com>, "imal.maduranga@gmail.com" <imal.maduranga@gmail.com>, "sesiptech@gmail.com" <sesiptech@gmail.com>, "rmscariyachandra@gmail.com" <rmscariyachandra@gmail.com>, "scariyachandra@yahoo.com" <scariyachandra@, Eranga Ekanayake, evan.s...@gmail.com, fari...@facebook.com, gayan herath, hca...@gmail.com, Hettiarachchige punyarathna, hina wenna, Imalm, in...@hi5.com, inos...@gmail.com, Iroshan H, jayasund...@gmail.com, Kamil Anurdeen, karyc...@gmail.com, karyc...@gmail.it, Keerthi Dharmasiri, kee...@sunnet.lk, keerthid...@gmail.com, kumudiniar...@rocketmail.com, lovex...@aol.com, mahendra aberathna, mahendr...@gmail.com, mhkan...@gmail.com, MIHIRAN PRIYANKARA, mjmahendra90, mob...@mobitel.lk, MSDeen Jahufar, nade...@yahoo.com, nalin...@gmail.com, namu...@gmail.com, narak...@yahoo.com, nipu...@yahoo.com, Nmadhu...@gmail.com, oba....@gmail.com, pamodya disanayaka, Prabath Ariyarathna, prab...@gmail.com, pradeep sandaruwan amarasingha, prasa...@gmail.com, prasa...@gmail.com, prnka...@gmail.com, pubudu.di...@gmail.com, Punyarathna, Punyarathna Ariyachandra, radra...@gmail.com, rajapaksha, Ranathunga Dompe, RATNAKUMAR MURUGES, ravin...@gmail.com, reena mathew, reena.m...@yahoo.com, Royly Fernando, Rushmin Fernando, Sachini Perera, Sachith Nuwan, sachit...@gmail.com, Sadeep Jayasumana, samudu...@gmail.com, Sandun Chandralal, sinhala-unicode, sio...@gmail.com, subha9...@yahoo.com, sudarsh...@gmail.com, Sudhars...@gmail.com, sugath thushara sampath, Sujith Delpachithra, supu...@gmail.com, team...@yanniwake.com, testing123promo, thaduda...@yahoo.com, Tharindu Senarath, tharindu tennakoon, thar...@gmail.com, Thilini Ishaka, tiran dissanayake, Udeni Jayasinghe, Umesh Wickramasinghe, vahl...@gmail.com

ෂෙහාන් තුෂාර හේමාල්

unread,
Jul 6, 2013, 1:22:49 AM7/6/13
to sinhala...@googlegroups.com
ok

Reply all
Reply to author
Forward
0 new messages