Account Options

  1. Sign in
The old Google Groups will be going away soon, but your browser is incompatible with the new version.
Google Groups Home
« Groups Home
Message from discussion උසස් පෙළ ICT සිංහල මාධ්‍යයෙන්
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post was successful
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
ඉංදික Jayasinghe  
View profile  
 More options Apr 28 2012, 3:41 am
From: ඉංදික Jayasinghe <sl.ind...@gmail.com>
Date: Sat, 28 Apr 2012 13:11:31 +0530
Local: Sat, Apr 28 2012 3:41 am
Subject: Re: උසස් පෙළ ICT සිංහල මාධ්‍යයෙන්

මම ICT AL උගන්වනු ලබනුයේ කෑගලු විද්‍යාලයේ ය. මේ වන විට මා M.Sc. in Computer
Science උපාධිය ලබා ගෙන සිසුන්ගේ ICT දැනුම ප්‍රවර්ධනය කිරීමේ කාර්යේ
නියෙලෙනවා දිගටම . . . ළමුන් වෙනුවෙන් ඕනෑම උදව්වක් කිරීමට කැමතියි හැකි
අයුරින්.
අපි ඊයේ NIE හි උසස් පෙළ ගුරුවරුන් සඳහා වන වැඩමුළුවකට සහභාගි වූවා. .  එය ඉතා
සාර්ථයි.
නමුත් තවම ICT ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ හිදැස පවතිනවා. ඔවුන් මේ සඳහා හොඳින්
පුහුණු කිරීම පළමුව කළ යුතු බවයි මාගේ හැඟීම.
මෙවර දේශන පැවැත්වූයේ කැළණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය ලත්
ප්‍රවිණ දේශකවරුන් විසින් වීම සතුටට කරුණක්.
ඔවුන් අප වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ අතර ඒ සම්බන්ධව ඉදිරියේ දීත් කැපවීමට
සුදානම් බව ප්‍රකාශ කළා. මෙහි දෙවන අදියර මැයි 22-25 NIE හිදි පැවැත්වේ.දේශන
සිංහලෙන් සිදු කිරීම අගනේය.
IFS ආයතනය මූල්‍ය අනුග්‍රහය දැක්වීම නිසා මෙවර ඉතා සාර්ථකව මෙය නිම කළා. NIE
මුදල් ප්‍රතිපාදන නොමැති නිසා ICT දියුණු කරන්න ක්‍රමයක් නැහැ වගේ.
අප විසින් එම අභියෝගය ජයගෙන අපි ළමුන් වෙනුවෙන් මේ දේ හරියට කඩිනමින් කළ යුතුව
ඇති බව නිදහස් අධ්‍යාපනය ලත් සෑම කෙනෙක් ම තේරුම් ගත යුතු වුනනෙමු!
මා මේ වන විට පරිහරණය කරනු ලබන සියලු දේ ඔබ සෑම දෙනෙක් වෙතම හුවමාරු කරන්න
සුදානම්. ඒ අතර NIE විශ්ව විද්‍යාලයේ සටහන් සහ මා විසින් ඉගැන්වීමට සකස් කළ
 දේ පවතී. ඉදිරියේ දී ඒවා හුවමාරු කිරීමට ක්‍රමයක් දන්වන්න. අන් අයගේ ඒවාත්
හුවමාරු කර ගනිමු!

ඔබගේ කැප කිරීම් අගයමු!!

ඔබ සැමට ජය වේවා!!!

ඉංදික Jayasinghe
mob:  0714 165 800
ind...@kegaluvidyalaya.lk

On Sat, Apr 28, 2012 at 10:14, Chinthaka Senanayaka <

senanayakachinth...@gmail.com> wrote:
> ශිල්පසයුර කියන්නේ ICTA or government aithi project ekak da? government aithi
> project ekakata nam apith kemathi help ekak denna
> --
> It's all about attitude and moral, trust yourself and always be
> confident !!!

> W. Chinthaka Senanayaka,
> Mobile: +94 71 844 39 72
> Facebook <http://www.facebook.com/ChinthakaSenanayaka>, Twitter<http://twitter.com/#%21/WChinthakaPS>
> B.Sc. in MIT, UOK, SL (ug)

>  --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:
> Sinhala-Unicode@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න:
> Sinhala-Unicode-unsubscribe@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න:
> http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.


 
You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.