sinhala words stemming

101 views
Skip to first unread message

Pahan Sarathchandra

unread,
Jul 3, 2012, 1:26:29 PM7/3/12
to sinhala...@googlegroups.com
සිංහල වචනයක් ලබාදුන් විට එහි නාම ප්‍රකෘතිය / ක්‍රියා ප්‍රකෘතිය ලබා ගැනීම සඳහා සිදුකරන ලද software projects තිබෙනවාද?
උදා:- කුරුල්ලා -> කුරුළු



--
පහන් 
Pahan Charithanga

Dasun Sameera

unread,
Jul 3, 2012, 11:17:37 PM7/3/12
to sinhala...@googlegroups.com
මම දන්නා තරමින් නෑ. නමුත් ඇත්තටම මේ විදියේ දෙයක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව. අපිට යුනිකොඩ් සමග ඉතා දියුනු මට්ටමේ Dictionary සහ Spellcheckers ආදිය හදන්න පුලුවන් වචන මේ විදියට ප්‍රකෘති තබාගෙන. මට මතකයි වරක් SLIIT එකේ සිසුන් පිරිසක් Group project එකකට මීට සමාන මෘදුකාංගයක් නිර්මාණය කළා. නමුත් ඒ Unicode සඳහා නොවේ කියලයි මගේ මතකය.


2012/7/3 Pahan Sarathchandra <paha...@gmail.com>
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Leonie Solomons

unread,
Jul 4, 2012, 12:56:13 PM7/4/12
to sinhala...@googlegroups.com
Pahan, I suggest you check out this thesis - A Computational grammar of Sinhala for English-Sinhala machine translation.  http://dl.lib.uom.lk/theses/handle/123/890
 
It may be helpful and even useful to connect with the author.
 
Leonie
 


 
2012/7/3 Pahan Sarathchandra <paha...@gmail.com>

Laknath

unread,
Jul 4, 2012, 1:37:44 PM7/4/12
to sinhala...@googlegroups.com
Hi Pahan,

Not sure if this is exactly what you are looking for but it might help.
It's something I've written few years ago as a part of my final year
project and it had a stemming/expansion feature coupled with Hunspell
framework. You can use it to add more rules and customize as you see fit.

https://github.com/laknath/Hunspell-Dictionary-Tools/downloads
https://github.com/downloads/laknath/Hunspell-Dictionary-Tools/Quick%20Guide.pdf

Best,
Laknath

--
I blog at http://mytechgossips.com
Reply all
Reply to author
Forward
0 new messages