ඉංග්‍රීසි වල Simple Capital නුත් Google Index වෙන විදිහ වෙනස් වගේ මටනම් හිතෙන්නේ
2009/11/8 Pravin Indranama <indr...@gmail.com>:
--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
සිංහල අන්තර්ජාලයේ ටිකෙන් ටික ප්‍රචලිත වෙලා එන නිසා ඉදිරියේදී අන්තර්ජාලයේ සිංහල භාවිතයේදී ණනළලෂශ භේදය ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?
අපේ අතින් බොහෝ වෙලාවට මේවා වැරදියට ලියැවෙනවා. මේ නිසා search කිරීමේදී ගැටලු පැනනැගෙන්න පුලුවන් නේද? "ලේඛණය" කියලා අඩවියක තියෙනවා නම්, කෙනෙක් "ලේඛනය" කියලා search කලොත් ඒක අහුවෙන්නේ නෑ නේද?
මේකට කරන්න පුලුවන් පිලියම් මොනවාද?
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
හැබැයි ඉංග්‍රීසි ගත්තත් අකුරු හරියට නැත්නම් Search වෙන්නේ නැහැ ඒක නිසා
අපි හරියට ලියන එක තමා මන් හිතන්නේ හොඳම විසඳුම.
ඉංග්‍රීසි වල Simple Capital නුත් Google Index වෙන විදිහ වෙනස් වගේ මටනම් හිතෙන්නේ
ඒකනම් ඇත්ත
මාත් ඔය නණලළ හරියට ලියන්න නම් දන්නේ නැහැ. ඒත් ඉංග්‍රිස්සි වල එහෙම
නැහැ. අපිට වැරදි බලාගන්න තියෙන විදි වැඩි නිසා. ඒත් අපි සිංහල හරියට
ලියන එකෙන් තමා හරි වචන හොයා ගන්න පුළුවන් වෙන්නේ
> Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
>
> සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
> Photoblog: http://indranama.info
> Website: http://indranama.com
> Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
>
> >
>
--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
2009/11/8 Pravin Indranama <indr...@gmail.com>:
> 2009/11/8 ම <magema...@gmail.com>ඒකනම් ඇත්ත
>>
>> හැබැයි ඉංග්‍රීසි ගත්තත් අකුරු හරියට නැත්නම් Search වෙන්නේ නැහැ ඒක නිසා
>> අපි හරියට ලියන එක තමා මන් හිතන්නේ හොඳම විසඳුම.
>> ඉංග්‍රීසි වල Simple Capital නුත් Google Index වෙන විදිහ වෙනස් වගේ මටනම්
>> හිතෙන්නේ
>
> මට හිතෙන්නේ ඉංග්‍රිසියේදී spellings වරද්දනවට වඩා වැඩියෙන් සිංහලේදී ණනළල
> වරද්දනවා අපේ අය.
> මම දන්න තරමින් නිවැරදි යෙදුම "පරිගණකය". නමුත් මේක බොහෝ විට ලියැවෙන්නේ
> "පරිගනකය" කියලා. නමුත් please කියන ඉංග්‍රීසි වචනය pleese කියලා ලියන්නේ
> කීයෙන් කී දෙනාද, නේද.
>
> අනික, අඩුම ගණනේ 1 වසරේ ඉඳලා 11 වසර වෙනකන් අවුරුදු 11ක් සිංහල ඉගෙනගෙනත් අපේ
> අය ණනළල වරද්දනවනම්, ආයෙ ඒ තත්වය ලේසියෙන් නිවැරදි කරන්න පුලුවන් වෙයිද?
> ඇත්තෙන්ම මම උනත් සමහර වචන හරියටම ලියන විදිය දන්නෙ නෑ.
>
> --
මාත් ඔය නණලළ හරියට ලියන්න නම් දන්නේ නැහැ. ඒත් ඉංග්‍රිස්සි වල එහෙම
නැහැ. අපිට වැරදි බලාගන්න තියෙන විදි වැඩි නිසා. ඒත් අපි සිංහල හරියට
ලියන එකෙන් තමා හරි වචන හොයා ගන්න පුළුවන් වෙන්නේ
> Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්රනාමමගේ බ්ලොග් එක
>
> සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
> Photoblog: http://indranama.info
> Website: http://indranama.com
> Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
>
> >
>
--
http://www.maranaya.blogspot.com/
නිවැරදිව ලියැවෙන්නෙත් නැත්තං... ටිකක් මතභේදාත්මක ක්‍රමයකුත් තියෙනව... ;)
අටවක පුත්තු නම් මේ ආත්මෙදි හරියට Search වෙන එකක් නැහැ මොකද එකම පොතෙත්
එකම වචනෙත් එක එක විදිහටනේ ලියලා තියෙන්නේ.
2009/11/8 Supun Sudaraka <ssud...@gmail.com>නිවැරදිව ලියැවෙන්නෙත් නැත්තං... ටිකක් මතභේදාත්මක ක්‍රමයකුත් තියෙනව... ;)
මං හිතන්නේ සුදාරක ඔය කියන්නේ ණනළල භේදය කොසලකා ලිවීම වෙන්නැති. මටත් ඕක කල්පනා උනා. ඒත් තාක්ෂනයට ගැලපෙන විදියට භාෂාව වෙනස් කිරීමත් එතරම් ප්‍රායෝගික නෑ නෙව. එහෙම නම් සම්මතයක් හදන්න වෙනවා. "ණ" අකුර කිසිදා පාවිච්චි වෙන්නෙ නෑ, "න" විතරයි කියලා. ඒත් කවුද මේ සම්මතය හදන්නෙ?
සමහර විට සිංහල අකුරු පරීක්ෂක Sinhala Spell Checker ඇති කලොත් කම් මේ තත්වයෙන් මිදී නිවැරදි අක්ෂර වින්‍යාස ලියන්නට පුහුණුවක් ලැබෙයි නේද?
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙන්නෙ මේකයි. අපි හිතමු එක්තරා වෙබ්සයිට් එකක ඉතා වැදගත් content තියෙනවා. නමුත් එහි ණනලළ වැරදියට තමයි ලියැවිලා තියෙන්නේ. මෙහිදී නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් search කරන්නෙකුට අර වෙබ්සයිට් එකේ content මග හැරෙන්නට පුලුවන්. එහෙම උනොත් ඒක අපරාදයක්.
සත්‍යය = සත්යය ලෙස සකස් කරගන්න හැකි උනා ZWJ කියන යුනිකෝඩ් කැරැක්ටර් එකේ පිහිටෙන්. මේකටත් එහෙම දෙයක් තිබුනානම් හොඳයි. නමුත් දැන් එහෙම නැති නිසා මේකට විසඳුමක් දැන්ම කල්පනා කරලා යෙදුවොත් too late වෙන්න කලින් වැදගත් වෙයි.
--Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
ණනළල -ළු වගේම ශෂ ත් සිංහල භාශාව තුල ව්‍යාකූල අක්ශර භාවිතයක්. සිංහල භාශාව පිළිබඳව කටයුතු කරන අය අතර මේවා පිලිබඳව එකගත්වයක් නැහැ. ඒ වගේම මෙම අකුරු වල උච්ඡාරන වෙනසක් හෙවත් ශබ්ධයේ වෙනසක් නැහැ. වඩා සුදුසු මේවා භාවිතය අත්හැරීමයි. මේ සඳහා පුරෝගාමී උත්සාහයන් කිහිපයක් තියෙනවා.මේවා භාවිතය අත් හැරීමට විරුද්ධව ප්‍රධාන තර්කය තමයි "පිස්සා තණ/න කයි" යන තර්කය. ඒත් ලියන විට පිස්සා කන තණ/න හැදිනගන්නට හැකි වුවත් කථනයේදී එය හැදිනගත හැකිද? සම්මතයක් නැති කම මත අන්තර්ජාගය තුල සෙවුමක් දැමීමේදී ගැටලු මතු වීම ස්වාභාවිකයි.භාශාව කියන්නේ අනම්‍ය දෙයක් නම් සිංහල භාශාව වැලලීයාමට නියමිතයි.
>
>
>
> >
--
_________________________________
~~අරවින්ද චන්ද්‍රපද්ම
http://aravindablog.wordpress.com
http://flickr.com/aravinda128
http://twitter.com/AravindaC
On Nov 9, 8:19 am, අරවින්ද <aravinda...@gmail.com> wrote:
> 08-Nov-09 03:35 PM දින, Prabath Galagamage> ණනළල -ළු වගේම ශෂ ත් සිංහල භාශාව තුල ව්‍යාකූල අක්ශර භාවිතයක්. සිංහල භාශාව පිළිබඳව
> > කටයුතු කරන අය අතර මේවා පිලිබඳව එකගත්වයක් නැහැ. ඒ වගේම මෙම අකුරු වල උච්ඡාරන
> > වෙනසක් හෙවත් ශබ්ධයේ වෙනසක් නැහැ. වඩා සුදුසු මේවා භාවිතය අත්හැරීමයි. මේ සඳහා
> > පුරෝගාමී උත්සාහයන් කිහිපයක් තියෙනවා.මේවා භාවිතය අත් හැරීමට විරුද්ධව ප්‍රධාන තර්කය තමයි
> > "පිස්සා තණ/න කයි" යන තර්කය. ඒත් ලියන විට පිස්සා කන තණ/න හැදිනගන්නට හැකි වුවත් කථනයේදී
> > එය හැදිනගත හැකිද? සම්මතයක් නැති කම මත අන්තර්ජාගය තුල සෙවුමක් දැමීමේදී ගැටලු මතු වීම
> > ස්වාභාවිකයි.භාශාව කියන්නේ අනම්‍ය දෙයක් නම් සිංහල භාශාව වැලලීයාමට නියමිතයි.
> > Prabath Galagamage
>
> සිංහල භාෂාවේ ණ,න,ල,ළ භාවිතය ගැන සංවාදයක් මීට වසරකට පමණ පෙර සිංහල බ්ලොගර්කරුවන්ගේ
> Google සමූහයේ ඇති වුණා. මේ මම එහිදී දැක් වූ අදහසක්. මෙය ප්‍රභාත්ට පිළිතුරක් වේ යැයි සිතනවාhttp://groups.google.com/group/sinhala-bloggers/msg/9c5843c281a3aa14?...
> <http://groups.google.com/group/sinhala-bloggers/msg/9c5843c281a3aa14?...>
On Nov 8, 11:57 am, Supun Sudaraka <ssudar...@gmail.com> wrote:
> 2009/11/8 Pravin Indranama <indran...@gmail.com>
>
> > 2009/11/8 Supun Sudaraka <ssudar...@gmail.com>