Unicode අක්ෂර linux හි භාවිතය පිලිබද

47 views
Skip to first unread message

daham sandeshaya

unread,
Apr 29, 2012, 3:06:26 AM4/29/12
to sinhala...@googlegroups.com
මිතුර...
Unicode අක්ෂර Open source OS වල භාවිතා කරන්න හැකි ද?
 එ සදහා සිංහල භාෂාවේ ඉස්පිල පාපිලි හරි ආකාර ව වදින Helabasa Keyman වගේ software එකක් තිබෙනවා දැයි දැනුවත් කරන්නේ නම් ඉතා අගනේ යි


Buddhika Kurera

unread,
Apr 29, 2012, 3:31:14 AM4/29/12
to sinhala...@googlegroups.com
2012/4/29 daham sandeshaya <noblet...@gmail.com>:

සරලම පිලිතුර ඔව්.
Unicode අක්ෂර තාක්ෂනයක් නොව සම්මතයක් නිසා ඕනෑම ලිනක්ස් මෙහෙයුම්
පද්ධතියක් මත භාවිතා කල හැකියි. බොහෝ ලිනක්ස් පද්ධතිමත පෙරනිමියෙන් සිංහල
යුනිකේත සහාය අඩංගුය නැතිනම් http://www.siyabas.lk/sinhala_how_to_install.html
මගින් අදාල භාගත කරගන්න.

මා භාවිතා කරන ෆෙඩෝරා 16 හි සම්පූරණ යුනිකෙත සහාය කිසිම ප්‍රශ්නයක්
නොමැතිව ක්‍රියා කරයි.

--
Regards,

Buddhike Chandradeepa Kurera
The Editor in Chief - FOSS User Magazine

Milinda Arambawela

unread,
Apr 29, 2012, 4:06:23 AM4/29/12
to sinhala...@googlegroups.com
2012/4/29 Buddhika Kurera <bcku...@gmail.com>:
> --
> සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
> මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට:  Sinhala...@googlegroups.com
> දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
> වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
> If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Hanthana Linux වල සිංහල භාවිතය ඉතා පහසුයි.
සිංහල type කරන්න සයුර ,විජේසේකර keybord layout පෙරනිමියෙන්ම තියෙනවා.
මමත් ඒකයි පාවිච්චී කරන්නේ. ඒක Fedora කේතය භාවිතයෙනුයි නිර්මානය කරලා තියෙන්නේ.

Tharaka Weerasekara

unread,
Apr 29, 2012, 5:53:32 AM4/29/12
to sinhala...@googlegroups.com
උබුන්ටු, ෆෙඩෝරා... මේ සියල්ලේම සිංහල වැඩ කරනවා.

2012/4/29 Milinda Arambawela <milinda...@gmail.com>



--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.
Reply all
Reply to author
Forward
0 new messages