http://groups.google.com/group/Sinhala-Unicode/about?hl=en
සිංහල යුනිකේතයට අකුල්
හෙලීමට අන්තර්ඦාලයේ නිදහස
හා අප සමූහය යොදා නොගන්නා
මෙන් ගෞරව පූර්වකව ඉල්ලා
සිටින අතර, ඔබගේ කටකතා
පැතිරවීමට, සිංහල යුනිකේතය
සාමයට බාදා කිරීමටද අප
සමූහය යොදා නොගන්න.
සිංහල යුනිකේතය පිලි
නොගන්නා දනට වෙනම සමූහයක්
ඉතා පහසුවෙන් සකසා ගත හැකි
අතර,එවැන්නක් කිරීමට
අගෙන්ද කිසිදු බාදාවක්
නොමැත. කරුණාකර අප ඉදිරි
ගමනට අකුල් නොහෙලන්න.
බුදුන්ටද වරක ගල් පෙරලුනි.
ඉංගිරිසි නොදන්නා දනට
අනුකම්පා කිරීමට කටයුතු
කරන්න, සියලු පිළිතුරු
සිංහලෙන් ලියන්න.
සිංහල යුනිකේතයට ඦයම වේවා,
සිංහල යුනිකේතයට එක්වූ සැම
වෙනුවෙනි