නමුත් සිංහල යුනිකෝඩ් වලටඅනුකූල කිරීමට කපුටා සිංහලයතුරැ පුවරැවට සරළසංශෝධනයක් කිරීමට අපහිතනවා. තාම එය අදහසක්පමණයි. ඔබෙන් ලබන දිරියෙන්අනාගතයේ සිංහල පරිගණකතා්කෂණයට තවත් බොහෝදේ එකතුකරන්නට අප සැවෝම සිංහලයුනිකොඩ් සමූහයට එකතු වීඉන්නේ.