ස්තූතියි.
දසුන් සමීර෴
On Oct 29, 11:09 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> ස්තුතියි..
>
> මම පොඩි වැරැද්දක් දැක්කා. “්ය“ පොඩ්ඩක් වැරදියට යනවා වගේ. මේක වුනේ Adobe
> Illustrator CS4 වලදි.
>
> 2009/10/29 දසුන් සමීර <d_da...@yahoo.com>
>
> > මේ දැන් ජාලයට මුදා හැරියා. භාගත කර වැරදි ඇති තැන් පෙන්වන්න.
>
> >http://dasunsameera.blogspot.com/2009/10/kaputa-sinhala-unicode-adobe...
On Oct 30, 9:51 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> [image:
> ?ui=2&view=att&th=124a652a471879c6&attid=0.1&disp=attd&realattid=ii_124a652a471879c6&zw]
>
> හැබැයි සාහිත්‍ය කියලා ලියද්දි සාහිත්ය් කියලා දර්ශනය වුනා. පස්සේ ඒක මකලා
> සාහිත්‍ය කියලා හදන්න පුලුවන් වුනා. මාධ්‍ය කියන වචනය හදන්න බැහැ.
>
> [image:
> ?ui=2&view=att&th=124a657da2bb5096&attid=0.1&disp=attd&realattid=ii_124a657da2bb5096&zw]
>
> සංඥක අකුරු ලිවීම කරන්න බැහැ. අදාල සංඥක අකුර වෙනුවට දිස් වෙන්නේ පහළ පින්තූරයේ
> “අ“යන්නට පසුව ඇති දේ. ඉන්පසු ටයිප් කරන කිසිම දෙයක් හඳුනා ගන්නේ නෑ.
>
> [image:
> ?ui=2&view=att&th=124a65ad97b9e8b3&attid=0.1&disp=attd&realattid=ii_124a65ad97b9e8b3&zw]
>
> මේ දැනට දැක්ක දේවල්. දකින දකින විදියට feedback දෙන්නම්.
>
> 2009/10/30 දසුන් සමීර <d_da...@yahoo.com>
>
>
>
> > තිර සටහනක් එවිය හැකිද?
>
> > On Oct 29, 11:09 pm, Chamila De Alwis <cs2resp...@gmail.com> wrote:
> > > ස්තුතියි..
>
> > > මම පොඩි වැරැද්දක් දැක්කා. “්ය“ පොඩ්ඩක් වැරදියට යනවා වගේ. මේක වුනේ Adobe
> > > Illustrator CS4 වලදි.
>
> > > 2009/10/29 දසුන් සමීර <d_da...@yahoo.com>
>
> > > > මේ දැන් ජාලයට මුදා හැරියා. භාගත කර වැරදි ඇති තැන් පෙන්වන්න.
>
> > > >http://dasunsameera.blogspot.com/2009/10/kaputa-sinhala-unicode-adobe.
> > ..
>
> > > > ස්තූතියි.
> > > > දසුන් සමීර෴
>
> > > --
> > > Chamila Sujeewahttp://www.chamiladealwis.com/
>
> --
> Chamila Sujeewahttp://www.chamiladealwis.com/
>
> Capture.GIF
> 2KViewDownload
>
> Capture.GIF
> 2KViewDownload
>
> Capture.GIF
> 4KViewDownload
