සිංහල වැඩ නෑ...

14 views
Skip to first unread message

Galnewe Dhammawansa

unread,
Jan 17, 2010, 12:35:23 AM1/17/10
to Sinhala...@googlegroups.com
මට සිංහල විස්ටා සංස්කරණය ගැන ගැටලු තිහිපයක් ඇත. මේවා විසදා ගන්න උදව් කරන්න.......

01. සිංහල  එක   කොරල් ඩ්‍රෝ , පොටෝ ෂොප් වැනි මෘදුකාංගය තුළ වැඩකරන්නේ නැත්තේ ඇයි. 
02. ඉස්කෝල පොත අකුරු වලට අමතරව වෙනත් අකුරු බාවිතා කරන්න බැරි ඇයි...?
--
gdwansa

Kalinga Athulathmudali

unread,
Jan 17, 2010, 10:29:49 PM1/17/10
to sinhala...@googlegroups.com
2010/1/17 Galnewe Dhammawansa <gdw...@gmail.com>:

> මට සිංහල විස්ටා සංස්කරණය ගැන ගැටලු තිහිපයක් ඇත. මේවා විසදා ගන්න උදව්
> කරන්න.......
> 01. සිංහල  එක   කොරල් ඩ්‍රෝ , පොටෝ ෂොප් වැනි මෘදුකාංගය තුළ වැඩකරන්නේ නැත්තේ
> ඇයි.

දැනට ඇඩෝබි වගේ ඒවා එක්ක යුනිකේත වැඩ කරන්නේ නෑ, මේක යුනිකේත දෝසයක් නොව,
එම වැඩසටහන් සහය නොදැක් වීමක්.

විසදම.

http://cplus.lk/kaputa-adobe-friendly/

> 02. ඉස්කෝල පොත අකුරු වලට අමතරව වෙනත් අකුරු බාවිතා කරන්න බැරි ඇයි...?

ලස්සන ෆොන්ට් නම් අඩුයි, ඉතින් කරන්න තියෙන්නේ ෆොන්ට් ටිකක් ලස්සන කරලා
හදන එක, එතකන්

http://www.siyabas.lk/downloads ඇති "සිංහල යුනිකේත අක්‍ෂරාංග" බලන්න.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Reply all
Reply to author
Forward
0 new messages