Account Options

  1. Sign in
The old Google Groups will be going away soon, but your browser is incompatible with the new version.
Google Groups Home
Ğ Groups Home
සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  22 messages - Collapse all  -  Translate all to Translated (View all originals)
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post was successful
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Tharaka Weerasekara  
View profile  
 More options May 19 2011, 6:03 am
From: Tharaka Weerasekara <thara...@gmail.com>
Date: Thu, 19 May 2011 15:33:28 +0530
Local: Thurs, May 19 2011 6:03 am
Subject: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

 සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
 මම හිතන්නේ සිංහල යුනිකෝඩ් අකුරු දැනට ඇත්තේ අතේ ඇඟිලි ගාණටයි කියලා නොදන්න
කෙනෙක් නෑ. එක්කෝ තව අකුරු තියෙනවා කියලා මම නොදන්නවා ඇති. ඒත් මේවා කොහෙන්
කියලා හොයා ගන්නද? දන්න කෙනෙක් ඉන්නවනම් මට සිංහල යුනිකේත අකුරු හොයලා දෙන්න
බැරිද? සියබස් අඩවියේ තියෙන්නේ ඉතාම අල්පයයි. සිංහල යුනිකේත අකුරු හදන හැටි
ICTA එකෙන් ඉගැන්නුවා නේද? ඒකට 100ක් විතර පිරිසකුත් ආවාලු නේද? කෝ ඒ පොරවල්
හදපු අකුරු?? මගේ නොදැනුවත් කමද? නැත්නම් ඒගොල්ලෝ අකුරු හදලා නැත්ද? නැත්නම්
ඒවා හදලා දෙන්නේ නැතුව ඉන්නවාවත්ද? ඒගොල්ලෝ මොනවද කළේ?

අනේ මන්දා මේවා කාගෙන් අහන්නද කියලා. දන්න දන්න ලොකු පොරවල්ගෙනුත් නෝ ආන්ස්වර්!

මෙච්චරයි මම කියන්නේ, අනේ.... තියෙනවනම් සිංහල යුනිකෝඩ් අකුරු බාගන්න තැනක් මට
කියන්න. නැත්නම් මට ගන්න විධිය කියලා දෙන්න. අනේ ලොකු උදව්වක්...

ඔක්කොම කියවන්න මෙතනට යන්න : http://www.lankanet.tk/
--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Bhagya රාජපක්ෂ  
View profile  
 More options May 19 2011, 11:30 am
From: Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>
Date: Thu, 19 May 2011 08:30:00 -0700 (PDT)
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
මොන වගේ අකුරුද ඔයා ඔය මෙච්චර හොයන්නෙ ??

On May 19, 4:03 pm, Tharaka Weerasekara <thara...@gmail.com> wrote:

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Tharaka Weerasekara  
View profile  
 More options May 20 2011, 2:28 am
From: Tharaka Weerasekara <thara...@gmail.com>
Date: Fri, 20 May 2011 11:58:35 +0530
Local: Fri, May 20 2011 2:28 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

මට ඕනේ සිංහල යුනිකෝඩ් අකුරු. අනේ පුළුවන්නම් තියෙන ඔක්කොම හොයලා දෙන්න. දැනට
තියෙන්නේ 12ක් වගේ නේද?

තාරක වීරසේකර

2011/5/19 Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>

--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Bhagya රාජපක්ෂ  
View profile  
 More options May 20 2011, 11:26 am
From: Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>
Date: Fri, 20 May 2011 08:26:14 -0700 (PDT)
Local: Fri, May 20 2011 11:26 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
දැනට තියෙන්නේ අකුරු දොළහයි නම් ඔයා මෙච්චර දිග ප්‍රශ්නෙත් ඒ අකුරු දොළහ
විතරක්  පාවිච්චි කරලද ලිව්වෙ ??

On May 20, 12:28 pm, Tharaka Weerasekara <thara...@gmail.com> wrote:

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anushka lakmal  
View profile  
 More options May 20 2011, 12:10 pm
From: Anushka lakmal <anushkalak...@gmail.com>
Date: Fri, 20 May 2011 21:40:57 +0530
Local: Fri, May 20 2011 12:10 pm
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

2011/5/20 Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>

> දැනට තියෙන්නේ අකුරු දොළහයි නම් ඔයා මෙච්චර දිග ප්‍රශ්නෙත් ඒ අකුරු දොළහ
> විතරක්  පාවිච්චි කරලද ලිව්වෙ ??

නැ එයා අහනවා ඇත්තෙ එක එක හැඩ වලින් තියෙන යුනිකොඩ්ස් ගැන වෙන්ටැති..
තාම හරියකට  හදලා නැ..

--

(\_/) -- Bunny
( . . )
c(”)(”)

Sinhala Blog :  http://freeanushka.blogspot.com/

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Tharaka Weerasekara  
View profile  
 More options May 21 2011, 12:15 am
From: Tharaka Weerasekara <thara...@gmail.com>
Date: Sat, 21 May 2011 09:45:43 +0530
Local: Sat, May 21 2011 12:15 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

වෙනස් අකුරු හැඩතල තියෙන යුනිකෝඩ් අකුරු. පැහැදිළියිනේ?

2011/5/20 Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>

--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Anushka lakmal  
View profile  
 More options May 21 2011, 12:33 am
From: Anushka lakmal <anushkalak...@gmail.com>
Date: Sat, 21 May 2011 10:03:27 +0530
Local: Sat, May 21 2011 12:33 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

2011/5/21 Tharaka Weerasekara <thara...@gmail.com>

> වෙනස් අකුරු හැඩතල තියෙන යුනිකෝඩ් අකුරු. පැහැදිළියිනේ?

දැනට එහෙම එක එක හැඩ වලින් අකුරු නැ මචං...

--

(\_/) -- Bunny
( . . )
c(”)(”)

Sinhala Blog :  http://freeanushka.blogspot.com/

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Amila Rajapakse  
View profile  
 More options May 21 2011, 2:17 am
From: Amila Rajapakse <amilar...@gmail.com>
Date: Sat, 21 May 2011 11:47:20 +0530
Local: Sat, May 21 2011 2:17 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

http://www.videshasewa.com/home/free_sinhala_fonts.html

try above link

On 5/21/2011 10:03 AM, Anushka lakmal wrote:

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Bhagya රාජපක්ෂ  
View profile  
 More options May 21 2011, 11:58 am
From: Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>
Date: Sat, 21 May 2011 08:58:48 -0700 (PDT)
Local: Sat, May 21 2011 11:58 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
වෙන වෙන හැඩතල තියෙන ෆොන්ට්ස් තියේන්වනම් ඒක සම්මත යුනිකෝඩ් එකක් වෙන්නෙ
නෑ මචං..
යුනිකෝඩ් කියන්නෙත් ඇස්කි (ASCII) වගේ ලෝක සම්මතයක්..
ඒක නිසා හැමෝගෙම පහසුවට ලෝකයේ හැම රටකම වගේ භාෂා ලේසියෙන් රෙන්ඩර්
කරගන්නයි යුනිකෝඩ් සම්මතය ඇවිත් තියෙන්නේ..
බලන්න දැන් වෙන රටවල් වල සම්මත යුනිකෝඩ් ෆොන්ට්ස් වල වෙන ඒවා තියනවද
කියලා සම්මත යුනිකෝඩ් ෆොන්ට් එක හැර..
ලංකාවෙ විදිහට ඉස්කෝල පොත තමයි අපි පාවිච්චි කරන්නේ..
ඔයා කපුටා යුනිකෝඩ් වගේ ෆොන්ට් එකක් පාවිච්චි කරොත් වෙනම ෆොන්ට්ස් දාන්න
වෙනවා බලන්න..
ඒත් විස්ටා හරි සෙවන් හරි තියෙන කෙනෙක්ට ඒ මොනවත් ඕනේ නෑ..
ඒ මොකද ලෝකේ රටවල් වල පිලිගත් යුනිකෝඩ් ෆොන්ට් එක ඕ.එස් එකත් එක්කම එවන
නිසා..
ඒක නිස අපි මේ තියන දෙයින් සෑහීමකට පත් වෙමු .. එහෙම නේද ??

On May 19, 3:03 pm, Tharaka Weerasekara <thara...@gmail.com> wrote:

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Dasun Sameera  
View profile  
 More options May 21 2011, 12:19 pm
From: Dasun Sameera <s.das...@gmail.com>
Date: Sat, 21 May 2011 21:49:32 +0530
Local: Sat, May 21 2011 12:19 pm
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

බාග්‍ය රාජපක්ෂගේ අදහස ටික්ක විතර වැරදියි,
අපිට වෙනස් රටාවල යුනිකෝඩ් අකුරු ඕන. OS එකත් එක්ක එන අකුරු Desktop publishing
වගේ ක්ෂේත්‍රවලට ගැලපෙන්නේ නෑ. නමුත් ඒ සඳහා භාවිතා කරන මෘදුකාංග වුනත් තවමහ
හරියට සිංහල වගේ ඉන්දික් අකුරුවලට වැඩ කරන්නෑ. ඒව හරි ගිය දාට 100% යුනිකේත
අකරු හැමදේටම භාවිතාකරන්න පුලුවන්වෙයි..

2011/5/21 Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
SW  
View profile  
 More options May 21 2011, 12:48 pm
From: SW <wmss...@gmail.com>
Date: Sat, 21 May 2011 22:18:32 +0530
Local: Sat, May 21 2011 12:48 pm
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

Thank you Bhagya for sharing this information.

2011/5/21 Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Tharaka Weerasekara  
View profile  
 More options May 23 2011, 1:26 am
From: Tharaka Weerasekara <thara...@gmail.com>
Date: Mon, 23 May 2011 10:56:20 +0530
Local: Mon, May 23 2011 1:26 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

දසුන් සමීර කිව්වදේ හරි. මේක තමයි තියෙන ලොකුම ගැටළුව. Desktop publishing වැඩ
සඳහා ප්‍රමාණවත් යුනිකෝඩ් අකුරු නෑ. සිංහල යුනිකෝඩ් වල අනාගතය ඉදිරියට යන්න
ඕනේනම් තව අකුරු නිපදවිය යුතුයි. නැත්නම් ඒ සම්මතයෙන් වැඩක් නෑ.

2011/5/21 Dasun Sameera <s.das...@gmail.com>

--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
chathuranga perera  
View profile  
 More options May 23 2011, 1:35 am
From: chathuranga perera <chathud...@gmail.com>
Date: Mon, 23 May 2011 11:05:29 +0530
Local: Mon, May 23 2011 1:35 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

මේක පොඩි අදහසක්... දැනට තියෙන යුනිකේත අකුරු රටා 12 ම ZIP කරලා හැමෝටම බාගත
කරගන්න පුළුවන් පොදු ලින්ක් එකක් හැදුවොත් හොද නැද්ද ? මොකද හැමෝම යුනිකේත
කියලා කිව්වොත් හිතන්නේ ඉස්කෝල පොත ෆොන්ටය ගැන විතරයි. එහෙම අකුරු ඔක්කොම බාගත
කරන්න දුන්නොත් ඔය තියෙන අකුරු 12 හරි පැතිරිලා යයි නේද ?

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
ධනික | Dhanika  
View profile  
 More options May 23 2011, 3:06 am
From: ධනික | Dhanika <dhanikaper...@gmail.com>
Date: Mon, 23 May 2011 00:06:59 -0700 (PDT)
Local: Mon, May 23 2011 3:06 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
තාරක මෙතනදි අහලා තියෙන්නෙ ඉස්කෝලපොත, මලිති වෙබ්, කපුටා යුනිකෝඩ්, භාෂිත
වගේ font-faces (අකුරු හැඩතල) පිළිබඳවනෙ. සිංහල යුනිකෝඩ් font-faces නම්
තාම තියෙන්නෙ ටිකයි තමයි. ඒකට එක හේතුවක් තමයි දැනට තියෙන non-Unicode
font-‍faces වල ප්‍රකාශන හිමිකම (copyright) පිළිබඳ ප්‍රශ්න. ප්‍රකාශන
හිමිකම පිළිබඳ ගැටළුවක් නැත්නම් දැනට තියෙන non-Unicode fonts වල අකුරු
හැඩතල, Unicode fonts හදන්න යොදාගන්න පුළුවන්. නමුත් ප්‍රකාශන හිමිකම්
නිසා දැන් අපි යුනිකෝඩ් ෆොන්ටයක් හදනවනම් අකුරු හැඩතලයත් අපිටම design
කරන්න වෙනවා.

On May 21, 8:58 pm, Bhagya රාජපක්ෂ <bhagya...@gmail.com> wrote:

> වෙන වෙන හැඩතල තියෙන ෆොන්ට්ස් තියේන්වනම් ඒක සම්මත යුනිකෝඩ් එකක් වෙන්නෙ නෑ මචං..

භාග්‍ය කිව්ව මේ දේ නම් වැරදියි. යුනිකොඩ් කියන සම්මතය තියෙන්නෙ අකුරු
හැඩතලයෙ (font-face එකේ) නෙමෙයි, යම් කිසි අකුරු හැඩතලයක් පරිගණකය මඟින්
හඳුනාගන්නා අංකිත අගයන් වලයි. ASCII වලදි සිංහල අකුරු නිරූපණයට
යොදාගන්නෙත් ලතින් (ඉංග්‍රීසි) අකුරු සඳහා යොදාගන්න ASCII අගයන්මයි.
නමුත් Unicode වලදි සිංහල අකුරු සඳහාම කැපවුනු අනන්‍ය Unicode අගයන්
පරාසයක් (0D80–0DFF) තියෙනවා. Unicode අපිට විශේෂ වන්නෙ ඒ නිසයි. මේ
නිසා, සිංහල අකුරු නිරූපණය කරන්න ඔන්න ඔය Unicode අගය පරාසය යොදාගන්නා
ඕනෙම සිංහල ෆොන්ටයක් සිංහල යුනිකෝඩ් සම්මතයට අනුකූලයි.

> බලන්න දැන් වෙන රටවල් වල සම්මත යුනිකෝඩ් ෆොන්ට්ස් වල වෙන ඒවා තියනවද කියලා සම්මත යුනිකෝඩ් ෆොන්ට් එක හැර..

ඕන තරම් තියෙනවා. හින්දි යුනිකෝඩ් ගත්තොත් හින්දි යුනිකෝඩ් අගය පරාසය
භාවිතා කරන හින්දි යුනිකෝඩ් font-faces (අකුරු හැඩතල) සෑහෙන්න තියෙනවා.
අනික ආයෙත් කියන්න ඕනෙ. යම් භාෂාවකට අදාළ සම්මත යුනිකෝඩ් ෆොන්ට් *එක*
කියලා එකක් නෑ.

> ලංකාවෙ විදිහට ඉස්කෝල පොත තමයි අපි පාවිච්චි කරන්නේ..
> ඔයා කපුටා යුනිකෝඩ් වගේ ෆොන්ට් එකක් පාවිච්චි කරොත් වෙනම ෆොන්ට්ස් දාන්න
> වෙනවා බලන්න..

වැරදියි. ඉස්කෝලපොත කියන්නෙ මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් ඔවු‍න්ගේ
වාණිජ්‍ය නිෂ්පාදන (වින්ඩෝස් විස්ටා, 7) සඳහා යොදාගැනීමට නිපදවූ එක්
සිංහල යුනිකෝඩ් ‍font-face එකක් පමණයි. මයික්‍රොසොෆ්ට් ආයතනයට එය
සම්මතයක් වුනාට සිංහල යුනිකෝඩ් සඳහා එය සම්මතයක් නොවෙයි. කවුරුහරි කෙනෙක්
කපුටා ෆොන්ට් එක යම්කිසි දෙයක් සඳහා යොදාගත්තොත් ඒකෙ කිසි ගැටළුවක්වත්
සම්මතයෙන් පිට යෑමක්වත් නෑ. අනික ඔබ කපුටා ෆෝන්ට් එ‍ක යොදාගෙන ටයිප් කරපු
යම් කිසි දෙයක් කපුටා ෆොන්ට් එක නැති ඉස්කෝලපොත ෆොන්ට් එක පමණක් ඇති
පරිගණකයකින් නැරඹුවහොත් ඔබට එය ඉස්කෝලපොත ෆොන්ට් එකෙන් අපූරුවට පේනවා.
යුනිකෝඩ් වල විශේෂත්වය ඒකයි.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
chathuranga perera  
View profile  
 More options May 23 2011, 3:31 am
From: chathuranga perera <chathud...@gmail.com>
Date: Mon, 23 May 2011 13:01:43 +0530
Local: Mon, May 23 2011 3:31 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

නමුත් ප්‍රශ්ණය වන්නේ වින්ඩෝස් හි සම්මත සිංහල යුනිකේත ෆොන්ටය ලෙස සැකසීම්
කරන්නේ කෙසේද යන්නයි ? දන්නා කෙනෙක් ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි...

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Dasun Sameera  
View profile  
 More options May 23 2011, 7:03 am
From: Dasun Sameera <s.das...@gmail.com>
Date: Mon, 23 May 2011 16:33:28 +0530
Local: Mon, May 23 2011 7:03 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

වින්ඩොස් රෙජස්ට්‍රියේ [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows
NT\CurrentVersion\Fonts]  යන තැනට පිවිසෙන්න, එහි ඇති "Iskoola Pota
(TrueType)" යන Value Name එකට අදාල Value Data එක "" කරන්න (iskpota.ttf යන්න
ඉවත් කරන්න) ඉන් පසු [HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows
NT\CurrentVersion\FontSubstitutes] යන කී එකේ  "Iskoola Pota" යන Value Name
එකට අදාල Value Data එක "Malithi Web (TrueType)"  හෝ ඔබට ඇවැසි ෆොන්ටයේ නම
සටහන් කරන්න.

*[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Iskoola Pota (TrueType)"=""
[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion
\FontSubstitutes]
"Iskoola Pota"="Malithi Web (TrueType)" *

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
uthmax  
View profile  
 More options May 22 2012, 3:44 am
From: uthmax <uth...@gmail.com>
Date: Tue, 22 May 2012 00:44:44 -0700 (PDT)
Local: Tues, May 22 2012 3:44 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

දැනට තිබෙන සිංහල යුනිකෝඩ් ෆොන්ට් සියල්ලම මෙතනින් ලබා ගන්න.
http://wap.nidahasa.com/vlc/MyStuff/Sinhala_Unicode_Fonts_Pack_by_uth...

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
uthmax  
View profile  
 More options May 22 2012, 3:45 am
From: uthmax <uth...@gmail.com>
Date: Tue, 22 May 2012 00:45:54 -0700 (PDT)
Local: Tues, May 22 2012 3:45 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

දැනට තිබෙන සිංහල යුනිකෝඩ් ෆොන්ට් සියල්ලම මෙතනින් ලබා ගන්න.

http://wap.nidahasa.com/vlc/MyStuff/Sinhala_Unicode_Fonts_Pack_by_uth...

අජිත් මංජුල

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
vishwa ranganath  
View profile  
 More options Jun 5 2012, 1:32 am
From: vishwa ranganath <vishw...@gmail.com>
Date: Tue, 5 Jun 2012 11:02:46 +0530
Local: Tues, Jun 5 2012 1:32 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

මෝස්තර සහිත සිංහල යුනිකෝඩ් fonts හදන්න නම් මට පුළුවන්. මම හැදුවා කියමු
නමුත් ඒවා නොමිලේ දෙන්න නම් බෑ. එක මෝස්තරයක අකුරැ සෙට් එකක් හදන්න සති
කිහිපයක් යනවා. ඒවා වෙබ් අඩවියක දාලා විකුනන්න පුළුවන් නමුත් download කරන අය
තම හිතවතුන්ට දෙන නිසා මට පිටපත් 20 ක් වත් විකුනන්න බැරිවෙයි. මේ වගේ
Business ලංකාවේ කරන්න බෑ. එක font එකකින් රුපියල් 100,000 වත් හොයන්න බැරිනම්
font එකක්  හදන එක පාඩුයි. Fonts හදන්න දන්න අය තව ගොඩක් ඇති ඒ අය fonts
හදන්නේ නැත්තේත් මේ හේතුව නිසා තමයි. යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් තම පාවිච්චියට
, විකිනීමට හො සිංහල වෙනුවෙන් කරන සේවයක් ලෙස නොමිලේ බෙදාහැරීමට fonts හැදීමට
ප්‍රතිපාදන සපයනවා නම් මම fonts හදන්නම්.

*Best Regards,*
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vishw...@gmail.com

*www.BoomPeek.com*
Best Online Place Buy And Sell Vehicles

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
රුගා  
View profile  
 More options Jun 5 2012, 12:04 pm
From: රුගා <mailr...@gmail.com>
Date: Tue, 5 Jun 2012 09:04:25 -0700 (PDT)
Local: Tues, Jun 5 2012 12:04 pm
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

සිංහල යුනිකේත නොහිතූ අබග්ගයකට මුහුණ පානවා දකින්නට පසු ගිය දා හැකි වුණා. එක්
වියපත් විද්වතකු තම පවර් පොයින්ට් ස්ලයිඩ් සාදා ගෙනැවිත් තිබුණේ සියු භාවිත
කරල යි. ඒත් එය ධාවනය කළ පරිගණකය හරි හැටි අකුරු රෙන්ඩර් කළේ නැහැ. මේ නිසා එම
විද්වතා ‘ඉස්කෝලපොතට‘ හොඳටම බනින්න ගත්තා. ඒ අතර දේශනය අසා සිටි තරුණ පිරිස
මෙහෙම කියනවා මට ඇහුණා. ‘ඩී එල් පරාස් වලින් කළා නම් ඔහොම ප්‍රශ්න නැහැ නේ‘.

මා සිංහලෙන් පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් කරනවා නම්, ඒවා නොදන්නා පරිගණකයකට
ගෙනියන්නේ pdf ලෙස print කර ගැනීමෙන් පසුව යි (pdf ලෙස save කළත් නිවැරදිව
පෙන්වන්නේ නැති වන්නට පිළිවන්).

උපදේශය - රත්තරන් වුවත් (පළඳින්නට නොදන්නවුන් අතර) අපවාදයට බඳුන් විය හැකි ය
-රුගා-

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
වසන්ත දේශප්‍රිය෴  
View profile  
 More options Jun 7 2012, 7:37 am
From: වසන්ත දේශප්‍රිය෴ <wasanthade...@gmail.com>
Date: Thu, 7 Jun 2012 04:37:44 -0700 (PDT)
Local: Thurs, Jun 7 2012 7:37 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?
තවත් අකුරු හැඩතල කිහිපයක් මෙතැන තිබේ.‍
http://www.icta.lk/en/programmes/pli-development/104-local-languages-...
ජය!

වසන්ත දේ

On Jun 5, 9:04 pm, රුගා <mailr...@gmail.com> wrote:

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Chinthaka Senanayaka  
View profile   Translate to Translated (View Original)
 More options Jun 7 2012, 10:56 am
From: Chinthaka Senanayaka <senanayakachinth...@gmail.com>
Date: Thu, 7 Jun 2012 20:26:38 +0530
Local: Thurs, Jun 7 2012 10:56 am
Subject: Re: සිංහල යුනිකෝඩ් අකුරු ඇත්තටම නැද්ද?

ආයුබෝවන් සිංහල unicode කට්ටියට,
ICTA සහ LLI (Local Language Initiative) සහ SLCERT හොඳ කාර්යක් ලංකාවට කරනවා.
පළමුව සිංහල akuru standard ekak (SLSI) sadimata සහ Sinaha key-board standard
ekata.
ICTA එක kiyana widiyata Sinhala akuru gena thorathuru ganna dan
http://www.danuma.lk/
 http://www.subasa.lk/ http://www.lakapps.lk/ web adawi walin ganna puluwan.
Android Sinhala akuru walata, bahasa.lk or blograala kiyala
Google play eke search karanna, Android App ekak ethi

Mr. Wasantha Deshapriya mahathata, (take this as a constructive criticism)
man ICTA eke weda dekala tinawa, weda 1st class. eth ogollo karana e weda
wala
documentation tika piliwelakata hadanna, සහ mahajanathawata
 lan wenna puluwan thenaka e documetations tiyanna, ex: code.google.com, me
සිංහල unicode group එක ho
apithtawa aluthin site <http://www.docspresence.com/> ekak hadan yanawa apith
e awashyathawa dekka nisa (please don't take this as our advertisement)
ho ICTA official site ekema tiyenna oone nam, code.google.com wala idan
link ekak daanna adaala resource ekata, netnam ewa pawichchi karanna oona wena
ayata ewa hoya ganna beri wei.

hope for the best, hemotama ආයුබෝවන්
mage adahasa diga wedi nam samawenna

--
It's all about attitude and moral, trust yourself and always be
confident !!!

W. Chinthaka Senanayaka,
Mobile: +94 71 844 39 72
Facebook <http://www.facebook.com/ChinthakaSenanayaka>,
Twitter<http://twitter.com/#%21/WChinthakaPS>,
Blogger <http://chinthakasenanayaka.blogspot.com/>
B.Sc. in MIT, UoK, SL

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
End of messages
« Back to Discussions « Newer topic     Older topic »