සිංහල විකිය බැලුවා - සිංහල කතා හවුලක් හැදුවා පුංචි අයට :)

28 views
Skip to first unread message

නිරංජන්෴

unread,
Mar 10, 2006, 2:09:07 PM3/10/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
මා සිංහල විකිය බැලුවා
හොඳයි
ඉදිරියේදී මෙවන් සිංහල
යුනිකොඩ් අඩවි තව ඇතිවේවි,
සිංහල යුනිකේත අඩවි
වැඩිවීම අප දියුණට හොඳයි..

දැනට අපට තිබෙන ප්‍රධාන
ප්‍රශ්නය ඦනයා අතර සිංහල
යුනිකේත දැනුම , උනන්දුව
මදකම හා ලිවීමට මෙවලම්
හිඟකම. ඒ ප්‍රශ්නයන්ට
විසඳුමක් සෙවීමටයි sinhalaunicode.org
සැරසෙන්නේ.
ලිවීමේ ප්‍රශ්නය දැනටමත්
විසඳලා තියෙන්නේ, තුසිත.

අපගේ ඉලක්කය වසරකදී පාසැල්
හා විශ්ව විද්‍යාල සිසුන්,
දසදහසකට සිංහල යුනිකෝඩ්
සා්කෂරතාවය ලබාදෙන්න, අඩුම
වශයෙන් ඔවුන්ගේ නම හා
ලිපිනය ලියන්න.

ග්‍රාමීය මට්ටමෙන් නැණසල
(දැනට 175) හරහා සී උගන්නා
දහසක් මුදුකාංගිකයින්
පිබිදවීම අනාගත නිදහස්
මුදුකාංග සඳහා ඉලක්ක කර

සිංහල යුනිකේත වදන් කෙතක්
යන්නත් අදහසක් උනා, දැනටමත්
එය linuxmonsters.org (ලිනස්යකා) කරලා,

කෙසේ උනත් මේ ආරම්භක ගූගල
හවුලට මා ඉතා ඇලුම් කරමි.
සාකච්චාවට හොඳම තැන.
මෙතනින් උපදින දෑ
ලිනස්යකාට, සිංහලයුනිකෝඩයට
(වනමක් ?) දාන්න පුළුවන්.

දැනට අපට 77ක් ඉන්නවා, සිංහල
යුනිකේත ්කෂේත්‍රයට යමක්
කල අයත් ඒ අතර ඉන්නවා සමූහයට
නොලීවත්, ලියෙනා දේ බලනවා
(ස්තූතියි)

සීයු හිතන් ඉන්නේ මාධ්‍ය හා
සම්බන්ධ වන්න, එය තොනිආයතනය
හරහා පහසුවෙන් කරගත
හැකිවේවි.
මට අදහසක් පහල උනා, බනීද
දන්නේ නැහැ, සිංහල යුනිකේත
විහිළුවකට ගත්තා කියලා,
චේතනාව පිරිසිදු නිසා
ප්‍රශ්නයක් නොවේ යයි
සිතනවා


සිංහල යුනිකේත උන්මාදයක්
ඇති කිරීම මගින් එය
ඦනප්‍රිය කළ හැකියි. අද
අන්තර්ඦාලය හුඟදෙනා භාවිතා
කරන්නේ විනෝදයට, හොඳ විහිලු
හා කටකතා වලට ඇත්තේ හොඳ
ඉල්ලුමක්, බලන්න යාහූ හවුල්
දිහා ..
කාටහරි සිංහල විහිළු
පිටුවක් පටන් ගත හැකියි ,
පරණ විහිලු නෙම් අළුත්ම ඒවා
වලින්..(ඇම්ඩන්ටත් වඩා අළුත්
ඒවා)

http://groups.google.com/group/Sinhala-Story-Group

ඕං ඒකත් මංම පටන් ගත්තා .. වෙන
දෙයක් වෙච්චාවේ.. කුණුහරුප
උනත් සාහිත්‍යක්නේ ...
සිසිවන උවන, ගඦමන්ලා,
මොබිලිකා, අන්දරේගේ
බිත්තරේ .. කොචිචර තියනවාද ?
සාමාන්‍ය අන්තර්ඦාල
වාහකයන්ට අල්ලන්නේ ඒවා
සිරස ක්‍රමය ...

නිරංඦන්෴

Reply all
Reply to author
Forward
0 new messages