RE: for approval

74 views
Skip to first unread message
Message has been deleted

nishan Sugathadasa

unread,
Dec 13, 2012, 11:27:50 PM12/13/12
to sinhala...@googlegroups.com

දයාබර සියල්ල

මොහොතකට පෙර පහත තියන ඊමේලය අපිට ආවා උදේන්ද්‍ර කියල නමකින්.

ඒක පිශිංඊමේලයක් කියල මම හිතනව ගොඩාක් දුරට. මේ ඊමේලෙ තියන සම්බන්දකයට කලික් කරන්න එක අවදානම් කියල මම හිතන්නෙ .

ස්තූතියි

නිෂාන්.

From: sinhala...@googlegroups.com [mailto:sinhala...@googlegroups.com] On Behalf Of Udendra
Sent: 14 December 2012 11:17
To: sinhala...@googlegroups.com
Subject: for approval

Hi,

Can someone chk & approve this address. I think its ok. Some personal names have been mentioned, but that's in the comments.

http://goo.gl/Hyk96  මෙතකලික් කරොත් අවදානම් කියල මම හිතනව

thanks.

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
 
Buddhika Kurera

unread,
Dec 13, 2012, 11:45:17 PM12/13/12
to sinhala...@googlegroups.com
This is not a fishing attempt, a request to review a google map maker
address. :)
Dont scared just verify it if you know it right. :)

2012/12/14 nishan Sugathadasa <nsugat...@gmail.com>:

> දයාබර සියල්ල
>
>
>
> මොහොතකට පෙර පහත තියන ඊමේලය අපිට ආවා උදේන්ද්‍ර කියල නමකින්.
>
>
>
> ඒක “පිශිං“ ඊමේලයක් කියල මම හිතනව ගොඩාක් දුරට. මේ ඊමේලෙ තියන සම්බන්දකයට කලික්
> කරන්න එක අවදානම් කියල මම හිතන්නෙ .
>
>
>
> ස්තූතියි
>
>
>
> නිෂාන්.
>
>
>
> From: sinhala...@googlegroups.com
> [mailto:sinhala...@googlegroups.com] On Behalf Of Udendra
> Sent: 14 December 2012 11:17
> To: sinhala...@googlegroups.com
> Subject: for approval
>
>
>
> Hi,
>
> Can someone chk & approve this address. I think its ok. Some personal names
> have been mentioned, but that's in the comments.
>
> http://goo.gl/Hyk96 මෙතන කලික් කරොත් අවදානම් කියල මම හිතනව
>
>
> thanks.

--
Regards,

Buddhika Chandradeepa Kurera
Editor in Chief - FOSS User Magazine(ISSN 2012-7650)

nishan Sugathadasa

unread,
Dec 13, 2012, 11:48:04 PM12/13/12
to sinhala...@googlegroups.com
ඹයා හරි.

සමාවෙන්න

Kesara Rathnayake

unread,
Dec 14, 2012, 2:31:32 AM12/14/12
to sinhala...@googlegroups.com
මේවගේ කෙටි URL http://untiny.me මගින් extract කරගතහැක.
මෙය phishing මේලයක් නොවේ.
URL: http://www.google.lk/mapmaker?gw=55&editids
=CLn2kyqnl2woYcO8gL&ll=6.856211,79.896738&
spn=0.00119,0.002602&z=19&iwloc=0_0&lyt=la
rge_map&htll=6.855807,79.896584

Kesara | (w) http://kesara.lk/ | (වෙබ්) http://කෙසර.ලංකා/

2012/12/14 nishan Sugathadasa <nsugat...@gmail.com>

Udendra

unread,
Dec 16, 2012, 11:20:13 PM12/16/12
to sinhala...@googlegroups.com
අයියෝ සියල්ලන්ගෙන්ම සමාව භජනය කරනවා.  bckurera කිව්වා වගේ මම mapmaker group එකට දාපු review request එකක් වැරදිලා මේ group එකට වැටුණා.

පොඩි වැරදීමක් වුණේ. සමාවෙන්න.

ප.ලි. මේ ගමන්ම අවස්ථාව කරගන්නවා කැමති අයට Google Mapmaker වලට තම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලීමට. http://www.google.lk/mapmaker

On Friday, December 14, 2012 9:46:47 AM UTC+5:30, Udendra wrote:
Hi,

Can someone chk & approve this address. I think its ok. Some personal names have been mentioned, but that's in the comments.

http://goo.gl/Hyk96

thanks.

nishan Sugathadasa

unread,
Dec 16, 2012, 11:43:29 PM12/16/12
to sinhala...@googlegroups.com

උදේන්ද්‍ර,

අවුලක් නෑ මචං

නිෂාන්

From: sinhala...@googlegroups.com [mailto:sinhala...@googlegroups.com] On Behalf Of Udendra
Sent: 17 December 2012 11:20
To: sinhala...@googlegroups.com
Subject: Re: for approval

අයියෝ සියල්ලන්ගෙන්ම සමාව භජනය කරනවා.  bckurera කිව්වා වගේ මම mapmaker group එකට දාපු review request එකක් වැරදිලා මේ group එකට වැටුණා.

--

nishan Sugathadasa

unread,
Dec 17, 2012, 11:52:15 PM12/17/12
to sinhala...@googlegroups.com

මචං උදේනද්‍ර,

ඔබ “ප.ලි“ කියල යටින් ලියල තියනව.

කරුනාකරල මට කියන්න ප.ලි කියන වචන දෙක මොකද්ද කියල.

මීට

නිෂාන්.

From: sinhala...@googlegroups.com [mailto:sinhala...@googlegroups.com] On Behalf Of Udendra
Sent: 17 December 2012 11:20
To: sinhala...@googlegroups.com
Subject: Re: for approval

අයියෝ සියල්ලන්ගෙන්ම සමාව භජනය කරනවා.  bckurera කිව්වා වගේ මම mapmaker group එකට දාපු review request එකක් වැරදිලා මේ group එකට වැටුණා.

--

CHATHURA <<විටා>>

unread,
Dec 17, 2012, 11:54:11 PM12/17/12
to sinhala...@googlegroups.com
පසු ලිවීම. ලිපියක් ලියල අන්තිමට වැදගත් දෙයක් මතක් උනාම ප.ලි. කියල ඒක දානවා 
ඉංග්‍රීසියෙන් p.s කියල දාන්නෙත් ඒකමයි (post script)

2012/12/18 nishan Sugathadasa <nsugat...@gmail.com>

nishan Sugathadasa

unread,
Dec 17, 2012, 11:56:12 PM12/17/12
to sinhala...@googlegroups.com

මම ඕක හොය හොය හිටියෙ. බොහොම ස්තූතියි.

නිශාන්.

Madhavi Nimalaratne

unread,
Dec 18, 2012, 12:00:13 AM12/18/12
to sinhala...@googlegroups.com
පසුව ලියමි

On 18 December 2012 10:22, nishan Sugathadasa <nsugat...@gmail.com> wrote:

මචං උදේනද්‍ර,

ඔබ “ප.ලි“ කියල යටින් ලියල තියනව.

කරුනාකරල මට කියන්න ප.ලි කියන වචන දෙක මොකද්ද කියල.

මීට

නිෂාන්.

From: sinhala...@googlegroups.com [mailto:sinhala...@googlegroups.com] On Behalf Of Udendra
Sent: 17 December 2012 11:20
To: sinhala...@googlegroups.com
Subject: Re: for approval

අයියෝ සියල්ලන්ගෙන්ම සමාව භජනය කරනවා.  bckurera කිව්වා වගේ මම mapmaker group එකට දාපු review request එකක් වැරදිලා මේ group එකට වැටුණා.

--

සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
 
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
 
--
Best Regard,

L.A.M.P Nimalarathna (Ms,)

Read a good book It can set your mind free...

328.png

Madhavi Nimalaratne

unread,
Dec 18, 2012, 12:04:34 AM12/18/12
to sinhala...@googlegroups.com

මට කියනවද සිංහල unicode  වලින් type  කරදදී google translator  or UCSC translator එක ඇරෙන්න අපිට Direct  type කරන්න පුළුවන් විදිහක් නෙද්ද ?මම මේ දැන් කරන්නේ google එකේ type කරලා copy paste කරන එක .

Shyamal Jayasinghe

unread,
Dec 18, 2012, 12:10:21 AM12/18/12
to sinhala...@googlegroups.com
ඇයි සිංහල ටැමිල් කිට් එක. 

ඔන්න ඔය ලින්ක් එකට ගිහින් භාගත කර කන්න පුලුවන්. හැබැයි මතක් කරලා හරියටම හරියන සර්විස් පැක් එක තෝරා ගන්න. නැත්තං රෙන්ඩරින් අවුල් වෙනවා. ඊට පස්සේ යතුරු පුවරුව සිංහලට මාරු කරලා විජේසේකර අක්ෂර යතුරුපුවරුව ආකාරයට ටයිප් කරන්න පුලුවන්. 

2012/12/18 Madhavi Nimalaratne <lamp...@gmail.com>
--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
 
--
Shyamal Jayasinghe
0716415325
0770546323

Pathum Herath

unread,
Dec 18, 2012, 12:15:16 AM12/18/12
to sinhala...@googlegroups.com
විජේසේකර යතුරු පුවරුව දන්නෙ නැත්නම් ෆොනටික් විදියට ලියන්න මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් . http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php?Search=iso:l:sin&Submit=1 

2012/12/18 Shyamal Jayasinghe <jmfoo...@gmail.com>

--
෴පැතුම්/Pathum෴

Madhavi Nimalaratne

unread,
Dec 18, 2012, 12:29:59 AM12/18/12
to sinhala...@googlegroups.com
එත් ෆොන්ට් එකක් select  කරන්න ඕනිද ?tamil  kit  install  උනා .

2012/12/18 Shyamal Jayasinghe <jmfoo...@gmail.com>
330.png

Madhavi Nimalaratne

unread,
Dec 18, 2012, 12:31:15 AM12/18/12
to sinhala...@googlegroups.com
එතැනින් ගන්නේ හෙළ බස එකද?

2012/12/18 Pathum Herath <virtua...@gmail.com>
360.gif

Shyamal Jayasinghe

unread,
Dec 18, 2012, 12:38:37 AM12/18/12
to sinhala...@googlegroups.com
Control Panel වල Region and Language Settings වල Keyboards and Languages වල Change Keyboards   ගියාම සිංහල කීබෝඩ් එක ස්ථාපිත වෙලා ඇති. එතනින් සිංහල තෝරාගෙන වැඩකරන්න පුලුවං. නැතිනම්  Language Bar එකෙන් ‍සිංහල තෝරාගෙන පාවිච්චි කරන්නත් පුලුවන්. ෂෝට් කට් කී එකක්  විදියට Left Alt + Left Shift පාවිච්චි කරන්නත් පුලුවන්

2012/12/18 Madhavi Nimalaratne <lamp...@gmail.com>
360.gif

Madhavi Nimalaratne

unread,
Dec 18, 2012, 1:09:04 AM12/18/12
to sinhala...@googlegroups.com
හරී......... ස්තූතියි.......

2012/12/18 Shyamal Jayasinghe <jmfoo...@gmail.com>
Control Panel වල Region and Language Settings වල Keyboards and Languages වල Change Keyboards   ගියාම සිංහල කීබෝඩ් එක ස්ථාපිත වෙලා ඇති. එතනින් සිංහල තෝරාගෙන වැඩකරන්න පුලුවං. නැතිනම්  Language Bar එකෙන් ‍සිංහල තෝරාගෙන පාවිච්චි කරන්නත් පුලුවන්. ෂෝට් කට් කී එකක්  විදියට Left Alt + Left Shift පාවිච්චි කරන්නත් පුලුවන්
338.png
333.png
360.gif

CHATHURA <<විටා>>

unread,
Dec 18, 2012, 1:14:12 AM12/18/12
to sinhala...@googlegroups.com
ගූගල්  පුරුදු නම් ලේසිම එක ඒක ඉන්ස්ටෝල් කරලම පාවිච්චි කරන එකයි :) http://youtu.be/BzttFIgG1eQ

2012/12/18 Shyamal Jayasinghe <jmfoo...@gmail.com>
360.gif

Madhavi Nimalaratne

unread,
Dec 18, 2012, 1:15:55 AM12/18/12
to sinhala...@googlegroups.com
හදිසියකට ඉංගිරිසියට මාරු කරන්නේ කොහොමද?

2012/12/18 Shyamal Jayasinghe <jmfoo...@gmail.com>
360.gif

Madhavi Nimalaratne

unread,
Dec 18, 2012, 1:17:57 AM12/18/12
to sinhala...@googlegroups.com
හරි ස්තුතියි....

2012/12/18 CHATHURA <<විටා>> <chathu...@gmail.com>
360.gif

සුදු මහත්තයා

unread,
Dec 18, 2012, 7:46:38 AM12/18/12
to sinhala...@googlegroups.com
ඒ මොකක්ද මේ මට නිකන් මඥන් වගේ 

2012/12/18 Madhavi Nimalaratne <lamp...@gmail.com>

--
සුදු මහත්තයා
360.gif
Reply all
Reply to author
Forward
0 new messages