ඉස්කෝලපොත මලිතිට මාරු කරාට පස්සේ title bar එකේ කොටු කොටු

13 views
Skip to first unread message

Rajitha Liyanage

unread,
Nov 27, 2009, 7:24:35 AM11/27/09
to sinhala...@googlegroups.com
මට තවත් ගැටලුවක් ආවා... සිංහල unicode font එක විදිහට "මලිති" font එක දැම්මම,
web browser එකේ title bar එකේ පෙන්නන සිංහල වචන පේන්නේ නෑ. සිංහල වචන ඔක්කොම කොටු කොටු වෙලා. :(

මේකේ pic එකක් post කරන්නේ කොහොමද?
[URL=http://img691.imageshack.us/my.php?image=checko.jpg][IMG]http://img691.imageshack.us/img691/3171/checko.jpg[/IMG][/URL]

 මේ link එක බලන්න.

http://img691.imageshack.us/img691/3171/checko.jpg


--
Rajitha Liyanage
Reply all
Reply to author
Forward
0 new messages