You cannot post messages because only members can post, and you are not currently a member.
Description:
සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන් සඳහා ආරම්භ කරන ලදී.
|
|
|
myblog.lk වල Comment දාන්න බැහැනේ
|
| |
myblog.lk වල Comment දානවිට මෙම Error 404 - Not Found එක එන්නේ ඇයි? ( wp-comments-post.php ) මෙය බ්ලොග් අයිතිකරුගේ වරදක්ද? ස්තූතියි.
|
|
සින්ඩිකේටරය සම්බන්ධයෙනි.
|
| |
සමාවෙන්න.. මම දන්නෙ නෑ මේ ප්‍රශ්ණය ඉදිරිපත් කළයුතු තැන මෙතනද කියල. වැරදි තැන නම් සමාවෙලා මට හරි තැන පෙන්නල දෙන්න. "නිකමට වගේ" බ්ලොග් එක ලියන්නෙ මම. අද මම පෝස්ට් එකක් දාලා පැය 2.30කට... more »
|
|
Wp-content එක හැංගීම
|
| |
මගේ Wordpress බ්ලොග් එකේ wp-content folder එක කෙලින්ම URLඑක ගහල ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්. මේක බැරි කරන්නෙ කොහොමද.. මලින්ද [link]
|
|
සිංහල යුනිකේත උප සිරෑසි
|
| |
මම SRT වර්ගයේ උප සිරෑසි ගොනු සිංහලට පරිවර්තනය කරන්න උත්සාහයක් දැරුව. මුලින්ම මම භාවිත කරන්න හැදුවෙ Subtitle Workshop නම් මෘදුකාංගය. ඒකෙ සිංහල වදින්නෙ නෑ.... more »
|
|
ඇඩ්මින් බල නැතුව සිංහල කියවීම
|
| |
මගේ Uni එකෙ මට ඇඩ්මින් බල නෑ සිංහල දාගන්න. මගේ සංහල බ්ලොග් එකට කිසිම දෙයක් කරන්න බෑ ඒ නිසා. මෙම ගැටලුවට මම විවිද විධි ට්‍රයි කරා. පැහැදිලි විසඳුමක්... more »
|
|
සින්ඩියේ ගැටළුවක්
|
| |
මම සින්ඩියේ rss වලට Firefox livebook mark වලින් subscribe වෙලා ඉන්නේ. ඊයෙ ඉඳන් Live bookmark failed to load කියලා error එකක් දෙනවා. feed එක validate<[link]>වෙනවද... more »
|
|
|