Syndicater to syndicate සින්ඩිය?

1 view
Skip to first unread message

Supun Budhajeewa

unread,
Nov 24, 2009, 5:24:20 AM11/24/09
to sinhala-bloggers, Google Group
http://sinhalazone.blogspot.com/ අඩවිය ගැන පොඩ්ඩක් බලන්න!

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

sanjeew kumar

unread,
Nov 24, 2009, 5:31:05 AM11/24/09
to sinhala-...@googlegroups.com
මේ මොකක්ද

2009/11/24 Supun Budhajeewa <budha...@gmail.com>:

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

Supun Budhajeewa

unread,
Nov 24, 2009, 5:36:18 AM11/24/09
to sinhala-...@googlegroups.com
2009/11/24 sanjeew kumar <sanj...@gmail.com>
මේ මොකක්ද

ඒ අඩවියේ තියෙන්නේ සින්ඩියෙන් එන RSS feed එක පෙන්වන RSS widget එකක් සහ AdBrite දැන්වීම් 2ක් විතරයි! ;)

Sameera Shaakunthala

unread,
Nov 24, 2009, 9:52:12 AM11/24/09
to sinhala-...@googlegroups.com

2009/11/24 Supun Budhajeewa <budha...@gmail.com>

2009/11/24 sanjeew kumar <sanj...@gmail.com>
මේ මොකක්ද

ඒ අඩවියේ තියෙන්නේ සින්ඩියෙන් එන RSS feed එක පෙන්වන RSS widget එකක් සහ AdBrite දැන්වීම් 2ක් විතරයි! ;)

ඒ විතරක්ම නෙමෙයි. බ්ලොග් වලට තියෙන ලින්ක් ක්ලික් කළාම යන්නෙ ඇඩ් පිටුවකට. මේ ගැන තවත් හොයලා බලලා බ්ලොග්කරුවන්ට අසාධාරණයක් වෙලා තියෙනවනම් Google වෙත දැනුම් දෙමු හැමදෙනාම.
 
--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com

Supun Budhajeewa

unread,
Nov 24, 2009, 10:14:30 AM11/24/09
to sinhala-...@googlegroups.com
2009/11/24 Sameera Shaakunthala <shaaku...@gmail.com>

2009/11/24 Supun Budhajeewa <budha...@gmail.com>
2009/11/24 sanjeew kumar <sanj...@gmail.com>

මේ මොකක්ද

ඒ අඩවියේ තියෙන්නේ සින්ඩියෙන් එන RSS feed එක පෙන්වන RSS widget එකක් සහ AdBrite දැන්වීම් 2ක් විතරයි! ;)

ඒ විතරක්ම නෙමෙයි. බ්ලොග් වලට තියෙන ලින්ක් ක්ලික් කළාම යන්නෙ ඇඩ් පිටුවකට. මේ ගැන තවත් හොයලා බලලා බ්ලොග්කරුවන්ට අසාධාරණයක් වෙලා තියෙනවනම් Google වෙත දැනුම් දෙමු හැමදෙනාම.

ආහ්... මට ඒක නෝට් උනේ නෑ! :O
 
කණිෂ්ක | kaniyaa

unread,
Nov 29, 2009, 3:00:04 PM11/29/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ආ තව මේ ඒකට යනකොට කැස්පර් අයිය කෑ ගහන්නත් ගත්ත මෙන්න මේක කියල
11/30/2009 1:20:03 AM Detected: HEUR:Trojan.Script.Iframer
http://sa.entireweb.com/sense.js//sense
Reply all
Reply to author
Forward
0 new messages