බ්ලොග් එක නැතිවී ඇත

44 views
Skip to first unread message

ගැමියාගේ පත් ඉරුව

unread,
Dec 25, 2011, 10:28:46 AM12/25/11
to sinhala-...@googlegroups.com
මා  http://pathiruva.blogspot.com/ "ගැමියාගේ පත් ඉරුව බ්ලොග් පිටුව ආරම්භ කර මසක්වත් ගතවී නැත එනමුත් අද සවස සිට මගේ බ්ලොග් අඩවිය නැතිවී ඇත (

Blog has been removed)


මෙයට විසදුමක් සොයාගන්නේ කෙසේද????

ගැමියාගේ පත් ඉරුව

unread,
Dec 25, 2011, 10:35:21 AM12/25/11
to sinhala-...@googlegroups.com
ප්‍රශ්නය විසදා ගත්තෙමි.......සිදුවූ කරදරයට සමාව ඉල්ලමි.බ්ලොග් එකක ආරක්ෂාව තර කරගන්නේ කෙසේදැයි දැනුවත් කිරීම මැනවි

2011/12/25 ගැමියාගේ පත් ඉරුව <gamiyage...@gmail.com>

Madhawa Viduranga

unread,
Dec 25, 2011, 11:11:17 AM12/25/11
to sinhala-...@googlegroups.com
දැන් නම් වැඩ! බැකප් අරන් තියාගනින් ගැමියෝ! එතකොට වැඩේ ටිකක් හරි ගොඩ! ඩිසයින් වලට ගිහින් බැකප් එක බා ගනින්!

Lahiru Himash Madusanka

unread,
Dec 25, 2011, 11:46:04 PM12/25/11
to sinhala-...@googlegroups.com
බ්ලොගර් වලට දාල තියෙන පාස්වර්ඩ් එක ගොඩක් අමාරු එකක් කරන්න. සිම්පල්
අකුරු, කැපිටල් අකුරු, අංක වගේම විශේෂ අණු සලකුණු පාවිච්චි කරන්න. G-mail
එකේ පාස්වර්ඩ් රිසෙට් කරන්න ජංගම දුරකථන පහසුකම සක්‍රීය කරන්න. ඒ වගේම
පොදු පරිගණක වලදී තමන්ගේ ගිණුමට පිවිසෙන්න එපා.
තමන්ගේ පරිගණකයේ වුනත් වෙබ් බ්‍රව්සර් මෘදුකාංගයේ මුරපද ගබඩා කරන්න එපා.

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--
Lahiru Himash Madusanka
http://119sinhala.blogspot.com

ගැමියාගේ පත් ඉරුව

unread,
Dec 26, 2011, 8:26:47 AM12/26/11
to sinhala-...@googlegroups.com
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම් වලට පාස්වර්ඩ් වෙනස් කරගත්තා ඒත් තාම බැකප් බාන විදිහ හොයමින් ඉන්නේ

2011/12/25 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>

ගැමියාගේ පත් ඉරුව

unread,
Dec 26, 2011, 8:32:02 AM12/26/11
to sinhala-...@googlegroups.com
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම් වලට පාස්වර්ඩ් වෙනස් කරගත්තා ඒත් තාම බැකප් බාන විදිහ හොයමින් ඉන්නේ

2011/12/25 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>
බ්ලොගර් වලට දාල තියෙන පාස්වර්ඩ් එක ගොඩක් අමාරු එකක් කරන්න. සිම්පල්
Message has been deleted

Saman Bandara herath

unread,
Dec 26, 2011, 1:18:05 PM12/26/11
to sinhala-...@googlegroups.com
Old blogger interface > settings > export blog > Download blog>

සමන් හේරත්

Lahiru Himash Madusanka

unread,
Dec 26, 2011, 10:49:18 PM12/26/11
to sinhala-...@googlegroups.com
ඔය බැක්අප් එකින් ගන්නේ බ්ලොග් එකේ ස්ටයිල් සෙටින්ග්ස් විතරයි. මෙන්න මේ
ලිපිය කියවලා බලන්න.
http://www.quickonlinetips.com/archives/2005/11/back-up-your-blogger-blog/

Mpp Gunasinghe

unread,
Dec 26, 2011, 11:21:00 PM12/26/11
to sinhala-...@googlegroups.com
ලහිරු දෙන පිළිතුර අනුගමනය කරන්න.

2011/12/26 ගැමියාගේ පත් ඉරුව <gamiyage...@gmail.com>

ගැමියාගේ පත් ඉරුව

unread,
Dec 27, 2011, 2:56:06 PM12/27/11
to sinhala-...@googlegroups.com
බොහෝම ස්තූතියි හැමෝටම 

2011/12/26 Mpp Gunasinghe <mppg...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages