myblog.lk එක 100% wordpress.com වගේමයි.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
අලුතෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි. තමන්ටම වෙබ්
අඩවියක් තියනව නම් හරි blogger වැඩේ නැගල යනව නම් හරි තමන්ගෙම ඩොමෙන් එකක
wordpress වලට මාරු වෙන්න. කිසිම ප්‍රශ්ණයක් නැතුව blogger වල තියන
පොස්ට් ටික wordpress වලට ගේන්න පුලුවන් මං හිතන්නෙ.
blogger සිට wordpress වලට මාරුවෙන්න පුලුවන්, දැනට myblog.lk වලද
තමන්ගේම domain එකක් බාවිතාකිරීමේ පහසුකම තියනවා.
අලුතෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි.
Wordpress වලට මාරුවෙද්දි followersල ටික එහෙමම තියාගන්න විදියක් තියෙද?
2009/7/2 Thameera Senanayaka <thame...@gmail.com>Wordpress වලට මාරුවෙද්දි followersල ටික එහෙමම තියාගන්න විදියක් තියෙද?
Google Friend Connect ආවෙ ඒකට විසඳුමක් හැටියට නේද ?
(මට හරියටම සුවර් නෑ !)
On Jul 2, 9:15 pm, Supun Budhajeewa <budhaje...@gmail.com> wrote:
> 2009/7/2 අනූ <astroanu2...@gmail.com>
>
> > අලුතෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි.
>
> එහෙමම කියන්නත් බෑ. Google සේවාවන් අතුරින් චාටර්ම සේවාව තමයි Blogger. ඒක මහ..
> මේ මේ.. සරලව කිවුවොත් කිසි ගතියක් නෑ.
>
> WordPress.com වලින් වුනත් නවකයෙකුට පටන්ගන්න පුළුවන් සරලව.
>
> --
> Budhajeewa, Supun
> ---
--
*ප්‍රවීන් ඉන්ද්‍රනාම*
-----------------------------------------------------
Sinhala Blog : http://blog.indranama.com
English Blog : http://journal.indranama.com
| >N Jun 25, 4:29 PM, Spider Man <humanspide...@gmail.com> wrote:
> ආයුබෝවන්,
> මේ මගෙ පලවෙනි ප්රශ්නය. තව ප්‍රශ්න පත්තරයක් තියෙනව අහන්න. මම බ්ලොග් 1ක්
> ලියන්න ඉන්නේ. මට එකට හොන්ද blogger ද නැත්තම් wordpress ද කියල කියන්න
> පුලුවන්ද?
>
> බොහොම ස්තුතියි
>
> --
> ---Spider Man---
|
>තෙන් පටන් ගන්නවනම් blogger එකකින් පටන් ගන්න. ඒක හොඳයි. තමන්ටම වෙබ්
|
>ඩවියක් තියනව නම් හරි blogger වැඩේ නැගල යනව නම් හරි තමන්ගෙම ඩොමෙන් එකක
|
>ordpress වලට මාරු වෙන්න. කිසිම ප්‍රශ්ණයක් නැතුව blogger වල තියන
|
>ස්ට් ටික wordpress වලට ගේන්න පුලුවන් මං හිතන්නෙ.
|
මම බ්ලොග් එක පටන්ගත්තෙ ඊයෙ, බ්ලොග්ස්පොට් වලින්.
මට ඒක ටිකක් මදි වගේ පටන්ගත්ත වෙලාවෙම පෙනුන.
දැනට ෆොලොවර්ස් ල එක්කෙනයි.. එක හින්ද ඉක්ම්මට වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන
එක හොදයි වගෙ නෙද.. ?