ජය,
-සහන්-
අමතර sinhala kits හෝ fonts බාගත කිරීමකින් තොරව එම වෙබ් අඩවි නැරඹීමට හැකියාවක් තිබීමත් මේ සඳහා වැදගත් වන තවත් කාරණාවක් වනවා.
ඒක නිකං ඇස් දෙකක් නැතිව බලන්නත් පුළුවන් වෙන්න ඕන කිවුව වගේ කතාවක් නෙ.
සිංහල යුනිකේතය පරිගණකයක් මත ස්ථාපනය කිරීම ඉතාමත් සරල දෙයක්. අනික අපි එක් වරක් යුනිකේතය ස්ථාපනේ කරල අඩවිය බලල ඉන්පසු එය අස්ථාපනය කරන්නෙ නෑ නෙ.
අනික, යුනිකේතය ස්ථාපනයෙන් තොරව අඩවිය බලන්න පුළුවන් වෙන්න ඕන නම් එය යුනිකේතය නොව වෙනත් තාක්ෂණයක් විය යුතුයි. නමුත් යම් හෙයකින් එය එසේ වුනොත් මෙය ගැන කතා කරන එකේ වැඩක් නෑ, මොකද මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව "දිවයින පත්තරය යුනිකේත සඳහා සැරසෙයි" වන නිසා.
මේක ඒකමිතියක් වුණාම ඉංග්‍රීසි අකුරු තියෙන වෙබ් අඩවියක් බලනවා තරම්ම පහසුවෙන් සිංහල වෙබ් අඩවි බලන්න පුලුවන් වේවි.
2009/6/30 Thejan Rathnayake <thejan.r...@gmail.com>මේක ඒකමිතියක් වුණාම ඉංග්‍රීසි අකුරු තියෙන වෙබ් අඩවියක් බලනවා තරම්ම පහසුවෙන් සිංහල වෙබ් අඩවි බලන්න පුලුවන් වේවි.
ඒ ඒකමිතිය නේද යුනිකේතය කියන්නේ ? ඉතින් පරිගණකයේ යුනිකේතය නැත්නම් එය ස්ථාපනය කරන්නට සිදුවීම අහන්නටත් දෙයක් ද ?
අපි පරිඝනකයක් මිලට ගත් වහාම ඉංග්‍රිසියෙන් වැඩ කල හැකියි. (අපි unicord ස්ථාපිත නොකර) මේ සදහා පොදු සමිමතයක් සියලුම පරිඝනක අශ්‍රිත වැඩ කරන අය යොදා ගන්නවා.
අපි පරිඝනකයක් මිලට ගත් වහාම ඉංග්‍රිසියෙන් වැඩ කල හැකියි. (අපි unicord ස්ථාපිත නොකර) මේ සදහා පොදු සමිමතයක් සියලුම පරිඝනක අශ්‍රිත වැඩ කරන අය යොදා ගන්නවා.
මෙ ටික විතරයි මතක අද දවස පුරාම මෙම විස්තර තිබුණ web ඒක හෙව්වා හමුවුනෙ නැ.සිංහල ගැනත් ඒහි තිබුණා. අපි unicord ස්ථාපිත නොකර භාවිතා කිරීම ගැන.විවෙක තියෙන අය හොයලා බලන්න.
මට නම් ඒක මිතියක් දකින්න නැහැ. මොකද අපි මෙහෙම ටයිප් කළාට ඉංග්‍රීසි වල වගේ ෆොන්ට් එක මාරු කරන්න හැකියාවක් මට තාම හමු වුනේ නැහැ.
Word වල යුනිකේතයෙන් ටයිප් කරලා ෆොන්ට් එක මාරුකරන්න බැහැ. පුළුවන් නම් කියාදෙන්න.
යුනිකේත ෆොන්ට් ගැන ටිකක් දැනගන්න අවශ්‍යයි. (ඉස්කෝල පොත විතරක් භාවිතා කරල කරල මට නම් දැන් එපා වෙලා... :( ...)2009/6/30 Ranjana Rajasri <ranjana...@gmail.com>
යුනිකෝඩ් සිංහල අකුරු සාමාන්‍ය සිංහල ෆොන්ට් එකකට මාරු කරන්න මෙතනින් පුලුවන්