PhotoBlogs

3 views
Skip to first unread message

D Dragon

unread,
Dec 27, 2009, 7:25:48 AM12/27/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

සින්හලෙන් තියෙන , පින්තූර බ්ලොග් සින්ඩියට දාන්න බැරිදැයි ?

Supun Sudaraka

unread,
Dec 27, 2009, 7:40:42 AM12/27/09
to sinhala-...@googlegroups.com


2009/12/27 D Dragon <dilsha...@gmail.com>



සින්හලෙන් තියෙන , පින්තූර බ්ලොග් සින්ඩියට දාන්න බැරිදැයි ?

එහෙම දානවනම්, දැනට පවතින සින්ඩියේ නීති අනුව ‍ෆො‍ටෝ එක ගැන සරල විස්තරයක් යුනිකේතයෙන් ටයිප් වෙලා තියෙන්න අවශ්‍යයි. නැතිනම් දාන්න බැහැ.
 

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com

ආගන්තුකයා

unread,
Dec 28, 2009, 12:30:06 AM12/28/09
to sinhala-...@googlegroups.com
ඔව් ඔව් නැත්නම් යුනිකෝඩ් ප්‍රවර්ධනය වෙන්නෙ නෑ...

2009/12/27 Supun Sudaraka <ssud...@gmail.com>



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/

Nayanajith Marawalaarachchi

unread,
Dec 29, 2009, 5:08:03 AM12/29/09
to sinhala-...@googlegroups.com
යුනිකෝඩ් බාවිතා කරන එක අපේ අන්‍යතාවයටත් සිංහල කමටත් ගොඩක් වටිනවනේ නේද

On 12/27/09, D Dragon <dilsha...@gmail.com> wrote:


සින්හලෙන් තියෙන , පින්තූර බ්ලොග් සින්ඩියට දාන්න බැරිදැයි ?

ආගන්තුකයා

unread,
Dec 29, 2009, 7:05:05 AM12/29/09
to sinhala-...@googlegroups.com
මම න‍ම් දකින්නෙ පහසුව තමා...

2009/12/29 Nayanajith Marawalaarachchi <smid...@gmail.com>

--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
"e - කොළම"
http://www.ecolama.blogspot.com/
"පොත්ගුල"
http://pothrakke.blogspot.com/

Supun Sudaraka

unread,
Dec 29, 2009, 7:08:25 AM12/29/09
to sinhala-...@googlegroups.com


2009/12/29 ආගන්තුකයා <kirika...@gmail.com>

මම න‍ම් දකින්නෙ පහසුව තමා...
 
+1


2009/12/29 Nayanajith Marawalaarachchi <smid...@gmail.com>

යුනිකෝඩ් බාවිතා කරන එක අපේ අන්‍යතාවයටත් සිංහල කමටත් ගොඩක් වටිනවනේ නේද

යුනිකෝඩ් භාවිතයෙන් අපේ අනන්‍යතාව හෝ සිංහලකම රැකෙනවා කියන කාරණය බලපාන්න එක එක ‍කෙනාට සාපේක්ෂව.

යුනිකෝඩ් භාවිතා කිරීම වැදගත් වන්නේ තාක්ෂණකික වටිනාකම් සහ සම්මත ක්‍රමයක් තුළින් අන්තර්ගත හුවමාරු කරගැනීමේ පහසුව සඳහායි.




--

ආගන්තුකයා

unread,
Dec 29, 2009, 7:06:51 AM12/29/09
to sinhala-...@googlegroups.com
අනන්‍යතාවයත් සිංහල කමත් යුනිකෝඩුත් කියන තුන පටලව ගන්න එපා...

2009/12/29 ආගන්තුකයා <kirika...@gmail.com>
මම න‍ම් දකින්නෙ පහසුව තමා...

ආගන්තුකයා

unread,
Dec 29, 2009, 11:34:52 PM12/29/09
to sinhala-...@googlegroups.com
ඔතන පහසුවට තියෙන්නෙ යුනිකෝඩ් විතරක්ම නෙමෙයිනෙ.. අනික යුනිකෝඩ් මට පහසු මිසක් හැමෝටම පහසුයි කියන්නත් බෑ..

2009/12/29 Supun Sudaraka <ssud...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages