බ්ලොග් එකේ අලුත් page එකකට ලිපි(posts) ඇතුලත් කරන්නේ කොහොමද??

6 views
Skip to first unread message

Rajitha Fonseka

unread,
Jun 26, 2010, 3:27:59 AM6/26/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මගේ බ්ලොග් එකේ ලිපි ඇතුලත් කරන්න පුලුවන් home page එකට විතරයි.අනෙක්
pages වලට අලුත් ලිපි ඇතුලත් කරන්නෙ කොහොමද??ලොකු උදව්වක්.....

මෙන්න බ්ලොග් එක :- http://playboxguitar.blogspot.com/

මට "ගිටාර් කුප්පි" කියන page එකට අලුත් ලිපි වෙන වෙනම post කරන්න
ඕනෙ......

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Jun 27, 2010, 3:56:35 AM6/27/10
to sinhala-...@googlegroups.com
වෙන ටෙම්ප්ලේට් එකකිනුත් ඔය වගේමද කියලා හොයලා බලන්න...ඔයා පේජස් වල මොනා හරි ලිව්වාද?
--
සතුට බෙදන්න එකතු වෙන්න.............

නෙරංජි සුලක්ඛනා (නීනු සත්‍යා)
Neranji Sulakkana ( Neenu Sathya)
රෝස වලාකුළු

නීනුගේ වියුණු සටහන්....

http://neranji-sulakkana.blogspot.com/

Rajitha Fonseka

unread,
Jun 27, 2010, 11:45:03 AM6/27/10
to sinhala-...@googlegroups.com
ඔව්,,මම පේජ් එකකට පෝස්ට් එකක් ලිව්වා.හැබැයි ඒක පෝස්ට් එකක් විදියට පෙන්නන්නෙ නැහැ.මම ටෙම්ප්ලේට් එක මාරු කරල බලන්නම්.තෑන්ක්ස්..

2010/6/27 Neranji Neenu[ නෙරංජි (නීනූ)] <neranji....@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
rajitha_hiru

Kanchana Dinuka

unread,
Jun 27, 2010, 12:59:43 PM6/27/10
to sinhala-...@googlegroups.com
Wordpress වල නම් pages වලට post දාන්න බෑ. හැබැයි categorize කරන්න
පුළුවන්. blogger වලත් ඒ වගේම වෙන්න ඇති. category ටික menu එකක් වගේ පේන
theme එකක් හොයාගන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නේ විස‍ඳේවි. හැබැයි හැම post
එකම home එකේ පේනවා.

කාංචන දිනූක

2010/6/26 Rajitha Fonseka <rajit...@gmail.com>:

> මගේ බ්ලොග් එකේ ලිපි ඇතුලත් කරන්න පුලුවන් home page එකට විතරයි.අනෙක්
> pages වලට අලුත් ලිපි ඇතුලත් කරන්නෙ කොහොමද??ලොකු උදව්වක්.....
>

--
කාංචන දිනූක | Kanchana Dinuka
--

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Jun 28, 2010, 10:20:25 AM6/28/10
to sinhala-...@googlegroups.com

ඒක ඒ විදිහට කරනවා නම්, හරිම සරළයි. පේජ් එලිමන්ට්ස් වලට ගිහින් මෙනූ බාර් එක උවමනා තැනට කැටගරි බාර් එක අත අරින්න.  :)

Rajitha Fonseka

unread,
Jun 28, 2010, 11:02:10 AM6/28/10
to sinhala-...@googlegroups.com
අනේ,,මට තේරුනෙ නැහැ.සරලව කියන්නකො.මම බ්ලොගර් යූස් කරන්නෙ.....:)

2010/6/28 Neranji Neenu[ නෙරංජි (නීනූ)] <neranji....@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
rajitha_hiru
Reply all
Reply to author
Forward
0 new messages